නව යුගයක්
සිග්රයෙන් දියුණු වන ලොව තුල නවීන තාක්ෂණයෙන් සැම විටම ඔබ සන්නද්ධ වීම අපේ පැතුමයි
Sunday, October 19, 2014
ටොරන්ට් ෆයිල් IDM වලින් ඩව්න්ලෝඩ් කරන්න
ගොඩාක් කාලෙකින් අපි හම්බෙන්නේ අද. මොකද ඉතින් පට්ටෙට වැඩ . අවස්තාවක් ලැබුන ගමන් ඔයාලව මතක් උනා . ඔන්න ආවා. අද කියාදෙන්නේ ටිකක් විශේෂ දෙයක් . ටොරන්ට් වලින් ඩව්න්ලෝඩ් කරන හැම දෙයක්ම අපිට IDM වලින් කිසි අව්ලක් නැතුව ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කරන්න පුළුවන් .
‹
›
Home
View web version