නව යුගයක්
සිග්රයෙන් දියුණු වන ලොව තුල නවීන තාක්ෂණයෙන් සැම විටම ඔබ සන්නද්ධ වීම අපේ පැතුමයි
Wednesday, July 17, 2013
ගේමින් පෆොමන්ස් සෝනි U
අද මන් දෙන්නම් ගේම් ගහන කොට සමහර ගේම් හිරවෙන ස්ලෝ වෙන ගතිය අඩු කරගන්න පුළුවන් හොද ක්රමයක් මේක ඉතින් සිප් එකක්,
මේක cwm වලින් ෆ්ලෑෂ් කරලා බලන්න,මට නම් මේක දැම්මට පස්සේ හිතට දැනෙන වෙනසක් උනා,මන් දැම්මට වැඩක් නැනේ ඔයාලටත් දාන්න මෙන්න ලින්ක් එක,
කරන විදිය දන්නවනේ ඒ විදියට කරන්න
මොනදේ කරන්නත් කලින්
බැකප්
එක ඉස්සරහට,
https://www.dropbox.com/s/
hri7nisd42rii1b/
%5BUPDATE%5D%5BMOD%5DIncrease%2
0Gaming%20Performace%20%284.11
%29_2.zip
නැවත හමුවෙමු......
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
View mobile version
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment