Monday, December 2, 2013

රේ එකට ගහපු හොදම රෝම් එක >> UHD

                   කාලෙකින් පොස්ට් එකක් දාන්නත් බැරි වුනා . වැඩ වැඩ ඉවරයක් නෑ කොම් එක ඔන් කරන්නවත් . රේ එක නේ ???

මොකද මේ රේ එකක් U එකට මොකද උනේ ?? >> U එකත් එක්ක ඔට්ටු උන කාලේ ඇති කියලා හිතුනා . ඒ හින්දා වෙන ෆෝන් එකකට මාරු වෙන්න උනා . :D 

ඇයි යකෝ තෝ 2012 න් 2011 ගියේ >> මන් ගියේ හිතේ තින ආසාවට තමා වෙන නම් කියන්න හේතුවක් නෑ 

ඔන්න බොලගේ ප්‍රශ්න වලට මන් උත්තර දුන්නා . එහෙනම් දැන් රේ එකත් එක්ක ඔට්ටු වෙමු






අද දෙන්නම් පට්ටම ෆාස්ට් ඇන්ඩ් ස්මුත් සුපිරිම රෝමක් රේ එකට මේකේ නම ගැන කියනවානම් මේකේ නම Xperia Ultimate HD™ . මොනවා උනත් පට්ට රෝම ලොවෙත් . වැඩි පණ්ඩිත කාතා ඕන නෑ වැඩේට බහිමු 


මොන ඩේ කරන්නත් කලින් බැකප් එකක් ගෙන ඉන්න . කෙල උනොත් රිස්ටෝ කරන්න 

මේක ගහන්න නම් ලොවෙත් >> bl අන්ලොක් කරලා . රූට් කරලා . cwm දාලා තින්න ඕනා 

මේක ගහන්න නම් ඔයාලා අයිස් කිරින් යුස් කරන්න වෙනවා . ජින්ජ් වල ඉදන් මේ රෝම් එක ගහන්න යන්න නම් එපා 


දැන් තින්නේ ගහන්න තමා >> එකත් බලමු 

විශේෂයෙන්ම සදහන් කරන්න ඕනා රෝම් එක ගහන්න තින්නේ සෙටප් බයි සෙටප් ගිහින් මෙනු එකකින් . මෙතන හෙන සැලකිල්ලෙන් වැඩ කරන්න වැරදි ෆෝන් එකක් සිලෙක්ට් උනොත් අයේ සොරිම තමා ෆෝන් එකට . ටච් එක වැඩ නැතුව යන්නත් පුළුවන් 

  • Power off phone.
  • Boot to CWM (Keep pressing the Volume Down key after the Sony logo appears)
  • Wipe Data/Factory Reset
  • Mounts and Storage --> Format /System
  • Advanced > Wipe Battery Stats
  • Install zip from SD card > Choose Xperia Ultimate HD
  • Follow on screen instructions on AROMA.
  • After Complete Installation untick "reboot" and select reboot in CWM

මෙන්න මගේ ස්ක්රින්ශෝට් ටිකක් තිනවා >> ඒවත් බලන්න

ඔර්ජිනල් ලින්ක්

ඔන්න එහෙනම් රෝම් එක ගහලා බලන්න >> පරිස්සමෙන් වැඩේ කරන්න . වෙන අතුරු ආබාද වලට මට බනින්න එන්න එපා :v 


1 comment:

  1. me mcn ray ekata gahawta aturu wipaka mnwada bn????awulda?

    ReplyDelete