Thursday, June 27, 2013

අලුත් root explorer

මෙන්න මේක තමා අලුත්ම වශන් එක,

මේක ගොඩක් පහසුකම් සපයලා තිනවා.

ෆයිල් මැනේජර් එකක් ඕනෙම නෑ වගේ..

දාගෙන බලන්නකෝ;

https://www.dropbox.com/s/t19csv5wdyiclvi/Root%20Explorer%20%28File%20Manager%29%20v3.0%20%5BICS%5D%20apkmania.com.apk
 
හොද නම් කියන්නකෝ?

Wednesday, June 19, 2013

සෝනි පොන් එකට පෂ්ට අයිකන්.....

මෙන්න අද  දෙන්නේ 4න් එකට සුප්පිරි අයිකන් ටිකක්,

4න් එක පට්ට ලස්සනයි මේ අයිකන් ටික රීප්ලේස් උනාම,

ගෙන බලන්නකෝ.මන් දාගත්ත එකේ ස්ක්රින්ශෝට් එකකුත් එක්ක ලින්ක් එක දෙන්නම්.

දාගෙනම වෙනස බලන්න,

ලින්ක් එක.

https://www.dropbox.com/s/gcpnrecxayet7pf/Xperia%20Z%20HD%20Icons%20ffPAck.zip


එහෙනම් පස්සේ දවසක හම්බෙමු.....





Monday, June 17, 2013

කුයික් පැනල් එකක්

මට හම්බුනා කුයික් පැනල් එකක් U එකට,

මේකේ මුළු සෙටින්ග් එකම තිනවා,

සෙටින්ග් යන්නම ඕනෙම නෑ වගේ දාගෙන බලන්න,

අයිකන් පොඩි ලස්සනයි

ඔන්න එහෙනම් දාගන්න හොදේ
 
දාගන්න් මෙහෙමයි = රිකවරි ගිහින් මේ සිප් එක තෝරලා දීලා ෆ්ලෑෂ් කරලා දාන්න

http://www.mediafire.com/?1fz4z900fw58g9x



සුප්පිරි බුට් ඇනිමේෂන් එකක් මෙන්න U එකට..

මට හම්බුනා හොදම බුට් ඇනිමේෂන් එක මෙන්න,
ගොඩක් ඇනිමේෂන් U එකට හරියන්නේ නෑ.

මේ ක නම් මැක්සා,

මේක තින්නේ රිකවරි වලින් තෝරලා දීලා ෆ්ලෑෂ් කරන්න විතරමයි.

දාලා හොද  නරක බලන්නකෝ...

ඔන්න මගෙන්.. &^%$

http://d-h.st/Q43

සෝනි U එකට සයිබර්ශෝට්...

මෙන්න අද දෙන්නේ පට්ට බාන්ඩයක් සයිබර්ශෝට්.

මගේ නම් අව්ලක් නැතුව එලටම වැඩ,

ඔයාලත් දාලා බලන්න,

මේක තින්නේ රිකවාරි වලින් තෝරලා දීලා ෆ්ලෑෂ් කරන්න විතරයි...

 http://www.mediafire.com/?nm3ihs905qfy5qh

දාලා බලන්නකෝ   !@#! 


කස්ටෝම් රෝම් ගැසීමේදී සැලකිව යුතු කරුණු...

01. කස්ටෝම්රොම් එකක් කියන්නේ මොකක්ද ?

               කස්ටෝම් රොම් එකක් කියන්නේ ඇන්ද්ද්‍රෝයිඩ් ඔෆීෂියල් අප්ඩේට් නැති අයට ලැබෙන  කස්ටෝම් ෆ්රෙම්වෙයා එකක් . කස්ටෝම්රෝම් ගහන වැඩේට කොයි කව්රුත් කැමති,මේක ඔෆීෂියල් නෙමෙයි දෙන්නේ,විවිද පුදගයින් තමා මේවා නිර්මාණය කරන්නේ,
උදාහරණයට ගම්මු ගැලැක්සි Y,X8,ACE,W8 වගේ මෙකි නොකී 4න් ගොඩකට අප්ඩේට් දෙන්නේ නෑ මේ දුරකථන සපයන සමාගම් වලින්,

              මේ 4න් වලGB,ICS,JB වගේ ඒවා රන් කරන්න තරම් පර්ෆෝමන්ස් නෑ.. ram / gpu මදි
ඒ උනාට කස්ටෝම්රොම් එකක් ගැහුවොත් මේවා රන් කරන්න පුළුවන් වාසිය අපට ගන්න පුළුවන්,
ඒ වගේම 4න් එකේ ස්පීඩ් අඩු වෙන්නේ වත්,රැම් එක කන්නේ වත් නෑ , ඒ වගේම ඔෆීෂියල් අප්ඩේට් තින යටත් මේ රොම් හම්බෙනව්වා,

02. රොම් එකක් ගහන්න 4න් එකේ තිබිය යුතු සුදුසුකම්,

                                       රූට් කරලා,රිකවරි දාලා තින්න ඕනා සම්සුන්ග් වල නම්,සම්සුන්ග් වල බුට්ලෝඩර් එන්නේ නෑ,

                                        රූට් කරලා,රිකවරි දාලා,බුට්ලෝඩර් අන්ලොක් කරලා තින්න ඕනා සෝනි වල නම්  බූට්ලෝඩර් අන්ලොක් වෙලා තින්න ඕනෑම නෑ සෝනි වල සමහර රෝම් ගහන්න,

මේවා තමා ඉතින් තින්න ඕනා

03. රෝම එකක් හොයාගත්ත කියමු,එක ගහන්න ඉස්සල්ලා කරගන්න ඕනා වැඩ ටිකක් තිනවා

                        01. කන්ටැක්ට් , ඕනා කරන මැසේජ් , නොට් එහෙම තිනවන්ම් බැකප් එකක් අරන් PC එකට දාගන්න,

                        02. දැනට තින රෝම් එක බැකප් එකක් අනිවාර්යයෙන්ම දාගන්න. (වැරදිලා එහෙම රෝම් එක ගහද්දි වැඩේ වැරදුනොත් බය නැතුව අර බැකප් එක රිස්ටෝ කරන්න පුළුවන්)

                        03. තමන්ගේ චිප් එකේ තින ඕනා කරන හැම ඩේම  pc එකට දාගන්න,

 04 රෝම එක ගහන්න කලින්

                       01. මුලින්ම රොම් එක ගහන්න ඕනා කරන විදිය හොදින් කියවලා මතක තියාගන්න,

මතක හිටින්නේ නැත්නම් කොලයක පියවර ටික ලියාගන්න,රෝම එක ගහද්දි 1 ක පියවරක් එහෙම වැරදුනුනොත් මොනා වෙයිද කියලා කියන්න බැ,

                       02. රෝම් එකට අදාලව වීඩියෝ එහෙම තිනවා  නම් ඒවත් බලන්න , වැඩි වෙන්නේ නැනේ. රිවිව්ස් එහෙම කියවලා හොද රෝම් එකක් තෝරා ගන්න , සමහර ඒවා බග් වැඩි,

                       03. ඊට පස්සේ රිකවරි එකට ගිහිල්ලා,කරන්න ඕනා පියවර ඒ විදියටම කරන්න,

(සෝනි නම් රිකවරි 4න් එක ඔෆ් කරලා ඕන වෙනකොට සෝනි ලෝගෝ එක ආවම සව්න්ඩ් අඩු කරන බටන් එක ඔබ ඔබ ඉන්න / සම්සුන්ග් නම් 4න් එක ඔෆ් කරලා volum down+home batan+lok key එක පාර ඔබාගෙන ඉන්න)

                      04. රෝම් එක ගහලා ඉවර උනාම 4න් එක මුලින්ම බුට් වෙන්න ටික වෙලාවක් යනවා , එකට බයවෙන්න එපා හොදේ

ඔන්න මට පුළුවන් උපරිමයෙන් රොම් ගැහිල්ල කියාදුන්න , වැරදි එහෙම පෙන්නන්න %$#
අයේ තව පොස්ට් එකකින් හම්බෙමු

හොද නම් කියන්න,