Saturday, September 26, 2015

කොරියන් ගැලැක්සි Note 1 එක කන්වට් කරමු

                                     අද කියා දෙන්නම් මම කොරියන් ගැලැක්සි Note 1 SHV-E160S එක කන්වට් කරන හැටි.. මේකේ වෙනස තමා N7000 න් ඔන් වෙන්නේ තව තව වෙනස් කම් වෙනවා.


Sunday, September 6, 2015

i4khmer රොම් එක ගහමු නොට් 1 E160S එකට..

                        අද මම දෙන්නම් ලස්සන වැඩිය නැති පට්ට ස්පීඩ් රොම් එකක්. මේ රොම් එක ගැහුවාම අඩුම ෆ්‍රී ස්පේස් එක 250MB තිනවා. මේ රොම් එක ගැහුවට පාඩු නෑ . ගහන්නත් ලේසි . කිසිම ගේමක් නෑ . මම මේක ගැහුවේ SHV-E160S එකකට.. බය නැතුව ෆෝන් එකට ගහන්න . දන්නවනේ කොරියන් ෆෝන් වල තින අව්ල් ගැන

  • කොරියන් ඇප් ටික අයින් වෙලා යනවා 
  • මැසේජ් අව්ල අයින් වෙලා යනවා 
  • ඔක්කොම ලෙඩ ෆික්ස් වෙනවා 



Saturday, September 5, 2015

ගැලැක්සි නොට් 1 E160S එකට S5 රොම් එකක් ගහමු

                     කාලෙකින් නේද හම්බෙන්නේ ඉතින්, දැන් ඉතින් මම වැඩිය බුකි ගත වෙන්නෙත් නෑ . දැන් වැඩිය යාලුවන්ට උදව් කරන්න හම්බෙන්නේ නෑ ඉතින්. කට්ටිය මන් ගැන මොනවා හිතනවද දන්නේ නෑ අප්පා.... නොට් 1 එකකට බැහැලා තින්නේ මොකද කියලා මන් ගැන දන්නා අය බලනවා ඇති.. මන් මහා ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි ඉතින් . මන් පාවිච්චි කරන්නේ මිඩ් රේන්ජ් ෆෝන් . සුපිරි ෆොන් ගන්න සල්ලි නෑ . මන් බ්ලොග් එකට දාන්නෙත් මම ටෙස්ට් කරපු රොම් ගැන විතරයි  . පොස්ට් නම් දාන්න පුළුවන් ඇති වෙන්න එත් මට බොරුවට අමාරුවේ දාන්න ඕනේ නෑ කව්රුක් වත් .මන් ගාව තිබ්බේ එස් 3 කොරියන් 4G එකක් . කාලයක් ලස්සනට යුස් කරා . මෙන්න එක පාරටම 3.5 ජැක් එක වැඩ නෑ . තව ටික දවසක් ගියාම පවර් බටන් එක ඇතුලට ගියා. කරන්න දෙයක් නෑ . කුණු කොල්ලෙට දීලා දැන්මා ඉතින්.. ඔය වෙලාවට තමා හිතේන්නේ " මේක කරුමයක උරුමයද" කියලා . පෆොමස් අඩු උනාට අතට ගත්ත ගානට කොරියන් නොට් 1 එකක් ගත්තා ඒ කියන්නේ 160S එකක් .


Saturday, June 13, 2015

DA Rom එක කොරියන් S3 ෆෝන් වලට

                         අද මන් දෙන්නම් එස් 3 කොරියන් කා අතරත් ජනප්‍රිය රොම් එකක් , දැනගෙන නැති අයට දැනගන්න එක්ක , මේ රොම් එකේ බග් එහෙම කිසිම දෙයක් නෑ . USSD කෝඩ් වැඩ , සැම්සුන් කෝඩ් වැඩ , මැසේජ් අව්ල් නෑ. කොරියන් ඇප් නෑ. ඇත්තෙන්ම කියනවානම් කිසිම අව්ලක් නෑ.