Thursday, June 26, 2014

Android ගැන වැදගත් දේවල් ටිකක් 3

               අයෙ අපි අයෙ තවත් කොටසකින් හම්බෙනවා  . දෙවැනි කොටස කියවලා නැත්නම් මෙතනට ගිහින් කියවලා බලන්න  . මේ පාර මම ඩයලොග් වගේ ඩුවල් සිම් ෆෝන් තින අයට හෙල්ප් එකක් දෙන්නම් පොඩි .මේක ඩුවල් සිම් තින හැම ෆෝන් එකකම කරලා බලන්න . මන්හිතන්නේ නෑ එහෙම කරා කියලා ෆෝන් එකට කෙල වෙයි කියලා . මොකද මේක නිකම්ම නිකම් කෝඩ් එකක්නේ . රොම් එකක් නෙමෙයිනේ :v

Saturday, June 14, 2014

2HD එකට හොද අලුත් රොම් එකක්

                              මෙන්න අද මම තවත් අලුත් රොම් එකක් අරන් ආවා . 120L අයට පමණි. මම උබලව ලේසියෙන් අතාරින්නෙ නෑ . ඔන්න මේ රොම් එක ගැන පොඩි විස්තරයක් කියන්නම් . මම මුලින්ම මුලින්ම 2HD අයට රොම් එක්ක දුන්නේ . එකේම අප්ඩේට් එකක් තමා මේ . මුලින්ම දුන්න කිව්වා රොම් එක අමතක නම් බලන්න   . ඒ රොම් එකට වඩා හාත්පසින්ම වෙනස් අප්ඩේට් එක්ක තමා මෙන්න මේක . කිසිම බග් එකක් නම් මට තාම සෙට් උනේ නෑ . රොම් එකේ හොද ස්පීඩ් එකකුත්  තිනවා . ෆෝන් එක ස්ටක් වෙන හිර වෙන සින් නම් නෑ .



Friday, June 6, 2014

Android ගැන වැදගත් දේවල් ටිකක් දැනගමු 2

                                             ඔන්න එහෙනම් පලවෙනි කොටසේ ලින්ක් එක බැලුවේ නැත්නම් බලන්න  . අද දෙන්නම් තව පොඩි ට්‍රික්ස් ටිකක් .

Wednesday, June 4, 2014

S2 HD LTE එකට තව රොම් එකක් මෙන්න

                                       මේ රොම් එක හම්බෙන්නේ 120L කාරයන්ට තමා . මේක S5 එකේ විදියට හදපු රොම් එකක් . පට්ටයි . රැම එකත් බොන්නේ නෑ . ස්පීඩ් . බග් නෑ { එහෙම කියන්නත් බෑ බග් එකක් තිනවා } . ෆෝන් එක මාර විදියට ලස්සන වෙනවා . හැබැයි රොම් එක 4.1.2 හොදේ . මේක තනිකරම ගහන්න තින්නේ ඔදින් වලින් . රිකවරි වලින් නෙමේ .

හැබැයි රූට් ඕනා > කොරන් නැත්නම් කරගන්න