Thursday, April 11, 2013

ඇන්ද්‍රෝයිඩ් ෆෝන් එකට සින්හල දාමු

                    අද බලන්න යන්නේ ගොඩක් අයට තින ප්‍රශ්නයක් ගැන සිංහල දැමීම ගැන,මන් දැම්මේ නම් කරන්න පුළුවන් ලේසිම ක්‍රමය , ඔයාලට කොහොම වෙයිද දන්නේ නැ

                    මේ ක්‍රමය ඕනෑම රූට් කරපු 4න් එකකට වලංගුයි..

රූට් කරලා නැත්නම් කරගන්න ------>> රූට් වෙන්න

මේකෙන් වෙන කෙස් ගැන මම නම් වග කියන්නේ නැ, එක මුලින්ම කියන්න ඕන , හැබැයි මේක කරන්න 4න් එකරූට් කරලා තින්න ඕන.

ඔන්න එහෙනම් ගේමට බහින්න යන්නේ



මේන්න මේක තමා මුලින්ම ගන්න ඕන,මෙන්න මේකෙන් තමා සම්පුර්ණ ගේම් එකම දෙන්න තින්නේ :v ඒ කිව්වේ මේක තමා සිංහල ෆොන්ට් එක

ගන්න මොබයිල් ෆොන්ට් පැක් එක
මෙතන ගොඩක් ෆොන්ට් තිනවා තමන්ට  ඕන කරන ෆොන්ට් එක අරන් මෙන්න මේ විදියට රිනෙම් කරලා සිස්ටම් / ෆොන්ට් වලට ඔය කියා දෙන විදියට දාගන්නකෝ ?
**** DroidSansFallback  *** මෙන්න මේ නමට තමන්ට ඕනා කරන ෆොන්ට් එක රිනෙම් කරන්න 
මට නම් හොදම එක ඔය ෆොන්ට් පැක් එකේ DroidSansFallback කියලා දීලා තින ෆොන්ට් එකම තමා ...
මේ ෆොන්ට් එකින් එකෙට වෙනස් චෙක් කරලා හොදම එක හොයාගන්න.

ඔය මන් දුන්නේ හොදම ෆොන්ට් ටික අන්ද්රොයිඩ් 4න් වලට


ඕන ෆොන්ට් එකක් අරන් රිනම් කරලා  SD cad එකට ඩාන්න.ඉට පස්සේ root එක්ස්ප්ලෝරර් එක ඕපන් කරගන්න.එකෙන් ඔයාලා මන් දුන්න ෆොන්ට් එක ඩව්න්ලෝඩ් කරගත්ත තැනට යන්න, ඔන්න එහෙනම් රූට් එක්ස්ප්ලෝර් ගන්නකො,



රූට් එක්ස්ප්ලෝරා

රූට් එක්ස්ප්ලෝර් වලින් මන් දුන්න font එක කොපි කරගෙන  system/font  යන්න එතනට ගිහින් කොපි කරගෙන ආපු font එක පේස්ට් කරන්න.

පේස්ට් කරනකොට උඩින් R/W හදලා තියන්න මෙන්න මේ විදියට මේක උඩ ක්ලික් කරලා (ෆොන්ට් එක රිප්ලේස් වෙන එකකට මේක හදාගන්න )



රිස්පෙල් කරන්නද අහයි බය නැතුව yes කරන්න.

මේ විදියට තමා අහන්නේ

ඊට පස්සේ පේස්ට් කරපු ෆොන්ට්  එක ෆොන්ට් ලිස්ට් එකෙන් හොයාගෙන ෆොන්ට් එක තද කරගෙන ටික වෙලාවක් යනකොට එන මෙනු එකෙන් පර්මිෂන් ක්ලික් කරලා මෙහෙම හදන්න..
4න් එකේ රීබුට් කරන්න ඔච්චරයි,



දැන් ඔයාලගේ 4න් එකෙන් සිංහල බලාගන්න පුළුවන් කිසි අව්ලක් නැතුව මෙන්න මේ වගේ



මට නම් ලේසි ක්‍රමය මේක තමා ඔයාලට කොහොමද දන් නෑ . මගේ එකේ නම් සිංහල සුපිරියටම වැඩ.. ඒ වාගේම සාර්ථකම ක්‍රමය

හොද නම් අදහසක් දාන්නකෝ...

දැන් අපි රූට් කරා වගේම දැන් අපිට 4න් එකෙන් අව්ලක් නැතුව සිංහල ටයිප් කරන්නත් පුළුවන් ඕනෑම තැනක

එකටත් ඇප් එකක් තිනවා ගන්න ඇප් එක..

සෙටින් හදාගෙන ටයිප් කරගෙනම බලන්නකෝ ?

හෙලකුරු

අෆි ගියා එහෙනම් :v

81 comments:

  1. මගේ sky vega 1 ටත් මේ විදියට දැම්ම...වැඩේ ගොඩ....තැන්කු....

    ReplyDelete
    Replies
    1. සිංහල එලට වැඩේනේ .. එහෙනම් එච්චරයි (y)

      Delete
  2. wade goda dialog i43 ekatath wadddddddddddooooooooooo

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා නියමයි ඈ... සිංහල අයෙ ඉතින් ලොවෙත් එල (y) (y)

      Delete
  3. a54 root una eth sinhala wada na

    ReplyDelete
    Replies
    1. උබ ෂුවර් ඒකට පමිෂන් හදන්නේ නැතුව ඇති . මේක නම් අනිවා ඕනෑම android 4න් එකකට ලොවෙත් වැඩ ,

      Delete
    2. aka hari yanne nanae.system font wala me name 1n font 1k tiyenawane.aka nisa paste wenne naha(Warning : you cannot paste here because the file system is read-only.)kiyala watenawa ai ae? danata sinhala wada nahe.

      Delete
    3. ඉතින් උඩින් R/W , R/O වලට මාරු කරපන් (y) මන් ඔය ෆොටෝ දීලා තින්නේ

      Delete
    4. atakota restart wenawa vitarai

      Delete
    5. Machan r/o r/w walata maru karanne kohomada maru karanna den nane

      Delete
  4. Dialog i43 එකටත් සුපිරියට වැඩ.තෑන්ක්ස් මචං...

    ReplyDelete
    Replies
    1. එකෙන්ම නියමයි ඈ...

      Delete
  5. mage sky vega a800s eke supiriyata wada karanawa, kisima aulak na, thnxx

    ReplyDelete
  6. එලට වැඩ මචන්. බොහොම ස්තූතියි.

    ReplyDelete
  7. successfully installed to Micromax A54. Thanks...

    ReplyDelete
  8. තෑන්ක්ස් මචං Galaxy w GT I8150 ත් වැඩ

    ReplyDelete
  9. v root eken root karapu ekakata meka danna berida?

    ReplyDelete
  10. pls help me. aiyo mage phn eke aulak giya ane. zigo 5i. oya kiyapu widiyata root kara. kisi aulak ne winadiyak wage giye phn 1 restart una. beluwama super user awith tibba. ita passe oya kiyapu widiyta sinhala danna giya. rt explora aran font 1th copy karala past kara. mokak unada manda phn eka restart wenna gaththa thawamath eka restart wenawa witarai on we wenne ne. zigo kyl logo eka wetenawa. on wena animation 1t yanawa music 1th ekka. echcharai wenne. aye apahu mula idan a tikama wenawa digatama. nawatinne ne off karanna be. batteryama galawala tamai nawattanna ona. mokada ane ehema wenne. mokadda me wela tiyenne. man den mokada karanna ona. help meee.............

    ReplyDelete
    Replies
    1. සොෆ්ට්වෙයා ගහනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ බන් :/ සිගො ගොඩක් උන් අව්ලක් නැතුව සිංහල දාගත්තනේ මේ විදියට

      Delete
    2. ow yalu math hithuwe softwr gahanna wei kiyla. mata therena widiyata phn 1 boot wen nette font 1k nethi nisa wenna athi. anith hema deyakma hodata weda. charge wenawa. shadl power on/ off wenna set karala tibbe mama. auto on wenawa aulak nethiwa. eth ara widiyta digatama restart wenwa. mn kohomda dan softwr gahaganna ona. matama gahaganna berida. softwr gehuwot apahu root karanna wenawada kiyala kiynnko..

      Delete
    3. man font eka danna gihin kalabale karanna gihin mokak hari weradila. mata help karata godak thanx machan. mata me help ekath karannko.

      mn kohomda dan softwr gahaganna ona. zigo ekatama denna onada? / dunnoth hodaida?. matama gahaganna berida. softwr gehuwot apahu root karanna wenawada kiyala kiynnko..

      Delete
    4. සිගෝ එකටම දීපන් බන්

      Delete
    5. root krama warrnty cancel.wenwa neh

      Delete
  11. Thankoooooooooo.......... Elatama wada.. (Y)

    ReplyDelete
  12. machan root karala tiyenne ath paste karaddi watenawa read only kiyala mokada karanne

    ReplyDelete
    Replies
    1. h/w maru karama restart wenawa

      Delete
    2. එහෙනම් ඔන් වෙන්නේ නැත්නම් සොෆ්ට්වෙයා ගහන්න වෙයි

      Delete
    3. mhng kohomada bng sinhalen date ekai time ekai watena theme ekak daganne?home screen ekata

      Delete
  13. Thanks Machan, Mage Sony Xperia U eka Root kalaa, Sinhalath Dagatthaa, Thank you Verymuch

    ReplyDelete
  14. mcn font list eken font eka click karagena iddi oya wage 1k enne nehne, mage tyenne dialog i35 1k

    ReplyDelete
    Replies
    1. super user eken allow karalada tiyenne balapan file brows karana app 1. super user 1n support karanawa nm witarai permission change karanna denne

      Delete
  15. thanx machan man phn 1 goda dagatta

    ReplyDelete
    Replies
    1. machan umba kohomada goda dagaththe kiyan? matath ewagema restart weegenama innawa..ban..

      Delete
  16. Xperia V ekata root kara sinhalath Dagaththa Super ...Thanks ...

    ReplyDelete
  17. මමත් සින්හල දැම්ම
    . E-tel curiosity i4

    ReplyDelete
  18. මමත් සින්හල දැම්ම
    . E-tel curiosity i4

    ReplyDelete
  19. he heee ekath karagaththa.........

    ReplyDelete
  20. Man Gawa thiyenne WM 8850 Mid Tab Ekak Me Root Software 1N tab Root karanda Puluwanda ... E wagema SInhala Daaganna widihath kiyanna ... Plzzzz

    ReplyDelete
  21. Etel i7 eke niyameta weda karanawa machn. kisima aula netiwa weda karanawa... maru maruuuuuuuuuuuuuuuuu..............

    ReplyDelete
  22. machan mage experiya z ake sinhala penne na ban

    ReplyDelete
  23. machan font eka read only kiyala enawane extrack wenne nane

    ReplyDelete
  24. machan font eka read only kiyala enawane extrack wenne nane

    ReplyDelete
  25. MCHN MAGE 4N HUAWEI G510 ROOT KALA ATH BN FRONT DANDA BENE.. THEREN NE HELP AKAK KARANAWADA PLZ

    ReplyDelete
  26. මචන් ඔක්කොම හොදයි, එකම අවුල ඕක වෛරස් කියල අවාස්ට් එකෙන් බ්ලොක් කරනවා නේ, මම දැම්මේ ඒක අවස්ට් ඒක නවත්තල........

    ReplyDelete
  27. මේක මගේ e-tel i3 (androide 2.3.6) ගඩොල් බෑයට හරිගියා මචන්.. එල එකක්..

    ReplyDelete
  28. machan font pack eka download wenna load wennewath nane ..... :'(

    ReplyDelete
  29. micromax a74? root karapu knk innawada?

    ReplyDelete
  30. Machan mn oke tiyena widiyata root kala vroot kiyala icon ekak enawa eka koriyan bn eke parmition hadanna oneda root ex eke R/w kiyala ekak podiyata tibbata weda na ne

    ReplyDelete
  31. නියමයි.. කොලිටියට වැඩ.. හැබැයි මගේ DroidSansFallback කියන ෆොන්ට් එක නෙවෙයි වැඩ කරේ... Nadeera කියන ෆොන්ට් එක... නියමෙට වැඩ... බොහොම ස්තූතියි....

    ReplyDelete
  32. නියමයි හුවාවි y220 වැඩ

    ReplyDelete
  33. Niyamai Machoooooo U eke niyameta wada Thnxxxxxxxxx Bs

    ReplyDelete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. Boss Mata Galaxy S 5 Ekata Language Danahati Kiyala Dennakooo

    ReplyDelete
  36. Micromax A94 එකටත් පට්ටෙට වැඩ මචං, thnx

    ReplyDelete
  37. Zigo Eoc6iඑකටත් සුපිරියටම වැඩ මචන්....මරූ... :D ;)

    ReplyDelete
  38. micromax a61 ekatath supiriyatama wada mchnnn

    ReplyDelete
  39. mge okkomagema hodata mehema klama sinhala penw. but facebook eke sinhala penne na. mkd e?

    ReplyDelete
  40. පියෝ KITKAT වලට තියෙන එකම විසඳුම
    http://shujassinhalablog.blogspot.com/2013/12/sinhala-for-android.html

    ReplyDelete
  41. r/o aka r/w danna bane poddak kiyala denawada xperiya u akata

    ReplyDelete
  42. Lg E400 1k root karapu kawuru hari innawada?

    ReplyDelete
  43. මම මගේ M110S එකට කිට්කැට් රොම් එකක් ගැහුවා. ඔක්කොම හර. ඒත් වොයිස් රොකෝඩ් වෙන්නේ නැහැ. රෙකෝඩ් කළාම ෆයිල් එකක් හදෙනවා. ඒත් සද්දේ නැහැ. වීඩියෝ ත් එහෙමයි. වීඩියෝවල් සද්දේ නැහැ. ඒත් මම කෝල් ගන්න කොට අනෙක් පැත්තට මම කියන දේ ඇහෙනවා. ඒ කියන්නේ මයික් එකේ අවුලක් වෙන්නත් බැහැ. මේකට මම මොකක්ද කරන්න ඕන?

    ReplyDelete
  44. xperia j එකට මන් මේක කරා.එත් reboot කරාට පස්සේ සිංහල අවේ නැ නෙ.කියාල තිබ්බ ඔක්කොම කරා මං.Help me..

    ReplyDelete
  45. Root කරපු 4n එකක Font Style එක වෙනස් කරන්නේ කොහොමද?

    ReplyDelete
  46. neranjan ifont apps eka use karanda

    ReplyDelete
  47. neranjan ifont apps eka use karanda

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මම එහෙම කරලා බලන්නම්.

      Delete
  48. machan htc m7 ekata oka wada karan na bn

    ReplyDelete
  49. mage dialog k325 awul giya wage meka karanda gihin

    ReplyDelete
  50. machan restart wenawane o\r karapu gaman

    ReplyDelete
  51. Samsung galaxy S4 and Sony Xperia V Root una.. sinhala daagaththaa

    ReplyDelete
  52. sony xperia z1 SOL23 sinhala danna bene ban.. root explore free download karaganna bene google play aken..please help machan

    ReplyDelete
    Replies
    1. Mge podi aulk thiynw,.. halkirim konbu okkoma anth peththat pennane,.. type krmth ehemi.. ko kyl sinhalen type krnn on nm ehm type krm ka t pass kombuw wetenn,.. help me.

      Delete
  53. mage note 1 eke den sihala weda but korean weda nethi una. mokada karanna wenne?

    ReplyDelete
  54. මගේ Lenovo A850 ත් සුපිරියටම වැඩ Thanks a lot naveen

    ReplyDelete