Saturday, April 12, 2014

S2 HD LTE >> SHV-E120L

                             කාලෙකින් පොස්ට් එක්ක දාන්න අවේ . මොකද පට්ටෙට වැඩ . අලුත් දේවල් වැඩිය හම්බුනෙත් නෑ . වැඩිය එන්නත් බැරි උනා . S2 මෙන්න මේ ෆෝන් වර්ගය ගැන කතා කරන්නම් මම . අපි දන්නවා හැමෝම කොරියන්  කිව්වම එනිකොල් කියලා . ඒ වගේ ම ඔල්ලේ , U+ වගේ කොරියන් නෙට්වර්ක් වලින් ෆෝන් ගහනවා .ඒ කිව්වේ ලංකාවේ ඩයලොග් එකෙන් INNOS ෆෝන් ප්‍රවර්දනය කරනවා වගේ . කොරියන් එකම ෆෝන් එක ෆෝන් මොඩ්ල් නම්බර් තුනකින් එනවා .

උදාහරණයකට ගත්තොත්  S2 HD LTE එක . මේකේ මොඩ්ල් නම්බර් එක තමා SHV-E120 .මේකේ වර්ග තුනක් තිනව . ඒ මෙහෙමයි .