Sunday, October 19, 2014

ටොරන්ට් ෆයිල් IDM වලින් ඩව්න්ලෝඩ් කරන්න

                                        ගොඩාක් කාලෙකින් අපි හම්බෙන්නේ අද. මොකද ඉතින් පට්ටෙට වැඩ . අවස්තාවක් ලැබුන ගමන් ඔයාලව මතක් උනා . ඔන්න ආවා. අද කියාදෙන්නේ ටිකක් විශේෂ දෙයක් . ටොරන්ට් වලින් ඩව්න්ලෝඩ් කරන හැම දෙයක්ම අපිට IDM වලින් කිසි අව්ලක් නැතුව ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කරන්න පුළුවන් .