Tuesday, March 11, 2014

සෝලා එක ලස්සන කරමු

                              මේ කියන්නේ මොඩිෆිකේෂන් ගැන කියලා ඉතින් හැමෝම දන්නවනේ . සෝලා එකක් තොරණක් වගේ වෙන්න දැක්කම ආසා හිතෙන ලුක් එකක් ගන්න මන් උදව්වක් දෙන්නම් .

මේ මොනවා කරන්නත් ,

> රූට් වෙලා තින්න ඕනා == තවමත් කරගන්න බැරි උනි නම්

> මේ මොනවා කරන්නෙත් සෝලා ICS = .54 බිල්ඩ් නම්බර් එකක හොදේ

> රිකවරි දාගන්න = ගිහින් රිකවරි දාගන්න

  • මොනවා කරන්නත් රිකවරි එකෙන් බැකප් එකක් ගන්න අනිවා දෙපා 
එහෙනම් අපි පටන් ගමු 


Sunday, March 9, 2014

සදහටම ඩිලීට් කරපුවා අයේ ගමු

                          මේ වගේ සොෆ්ට්වෙයා වලට අපි කියන්නේ රිකවරි සොෆ්ට්වෙයා කියලා . මොකද මේ වට ඩිලීට් කරපුවා . කිසිදු හානියකින් තොරව නැවත යතා තත්වයට ගන්න පුළුවන් . ඒ කිව්වේ රිසයිකන් බින් එකෙන් ඩිලීට් කරපුවා උනත් ගන්න පුළුවන් . අවම හානියකින් තොරව හොද තත්වයෙන් ඩිලීට් කරපුවා නැවත ගන්න පුළුවන් සොෆ්ට්වෙයා වලින් මේක හොදම සොෆ්ට්වෙයා එකක්


ෆෝමැට් ෆැක්ටරි

                මන් හිතන්නේ කව්රුත් දන්නා දෙයක් වෙන්න ඇති මන් අද දෙන්න යන්නේ . මේක නම් අයේ පට්ට බාන්ඩයක් ලොවෙත් . මේක ඇත්තෙන්ම බහු කාර්ය සොෆ්ට්වෙයා එකක් සිරාවටම . :v

මේකෙන් මේ වගේ වැඩ ගේමක් නැතුව කරගන්න පුළුවන්


Friday, March 7, 2014

යුස්ඩ් මොබයිල් මිලදී ගැනීමේදී සැලකිව යුතු කරුණු

                               අද මන් දෙන්නම් කට්ටියට හොද වැදගත් පොස්ට් එකක් . ඒ කිව්වේ නම හොද යුස්ඩ් ෆෝන් එකක් ගන්නේ කොහොමද කියලා ???? අපි ඇත්තටම කොහොමද යුස්ඩ් ෆෝන් එකක් ගන්නේ හොද . අපි සාමාන්‍යයෙන් මේවා ගන්නේ ikman.lk එකෙන් , ෆේස්බුක් එකෙන් , අපේ යාලුවන්ගෙන් තමා. මොබයිල් ෆෝන් විකුණන ගෘප් වල ඇති වෙන්න තිනවා ෆේස්බුක් එකේ . අපි මේවා ෆෝන් + කෑෂ් / ෆෝන් වලට ෆෝන් එක්ස්චේන්ජ් . නැත්නම් තනිකරම කෑෂ්  ඔය වගේ ක්‍රම වලට තමා මේ මන් කිව්වා තැන් වලින් ෆෝන් ගන්න වෙන්නේ . අපි ඇත්තටම කොහොමද හොද ෆෝන් එකක් තෝරාගන්නේ .
සාමාන්‍යයෙන් අපි එක්ස්චේජ් එකක් කරනකොට අපිට ඒ කෙනා ට කොහෙට හරි එන්න කියනවා . නැත්නම් අපි ගෙන්නගන්නවා . ඔය වගේ සින් වෙනවනේ . ෆෝන් එකක් මාරු කරන පැත්තෙන් ගත්තොත් අපිට ෆෝන් එක වැඩි කාලයක් හම්බෙන්නේ නෑ චෙක් කරන්න . ඒ කිව්වේ දවසම ෆෝන් එක චෙක් කර කර ඉන්න බැනේ . පටාර් ගාලා චෙක් කරා . හොද නම් මාරු කරගත්තා . ගෙදර ආවා .



Monday, March 3, 2014

CD / DVD රයිට් කරන්න කියාපු සොෆ්ට්වෙයා කැල්ල

                                අද දෙන්නම් මම කොම් වලට වටිනා කියන සොෆ්ට්වෙයා කැල්ලක් . මේක නම් ඇත්තටම නීරෝ වලට වඩා පට්ට. වැඩි වැඩ නෑ අමාරු නෑ පට්ටම සරලයි . මාර සරලයි . නීරෝ තරම් ඉඩක් ගන්නෙත් නෑ මේකට . මේක ඇෂැම්පු සොෆ්ට්වෙයා එකක් .



Sunday, March 2, 2014

ගුගල් ක්‍රෝම් , ෆයර්ෆොක්ස් වල පට්ටෙට සිංහල හදමු

             අද මම දෙන්නම් පොඩි පහේ දෙයක් . ගොඩක් අය නම් දන්නවා ඇති . තමන්ගේ බ්‍රව්සර් එකේ සුපිරියට සිංහල පෙන්න හදාගන්න තමා ඒ . මොකද අපිට මේක හේනට වදගත් වෙනවා ෆේස්බුක් එකට ලොවෙත් . මේක නම් බොහෝ දෙනෙක් දන්නවා ඇති සමහරවිට

එහෙනම් පටන් ගමු

මේකට ඔයාලගේ කොම් එකට සිංහල ෆොන්ට් ඉන්ස්ටෝල් කරලා තින්න ඕනා

ෆොන්ට් නැත්නම් ෆොන්ට් ගන්න

එහෙනම් ක්‍රෝම් එකේ සෙටින් යන්න .

සෙටින් වල මෙන්න මෙහෙම එකක් ඇති