Tuesday, January 6, 2015

කොරියන් ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල හදමු

                           ලංකාවේ ගොඩක් අය කොරියාවේ නිෂ්පාදිත ඔර්ජිනල් සැම්සුන් දුරකථන පාවිච්චි කරනවා . මන් කියන්නේ බොරුවට විකුණන ක්ලෝන් ගැන නෙමෙයි . ඔර්ජිනල් කොරියන් ඒ කිව්වේ SHW/SHV වලින් මොඩ්ල් නම්බර් පටන් ගන්න ෆෝන් ගැන . ගොඩාක් වෙලාවට මේ ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල තිනවා . එ කිව්වේ කෝල් එක ගත්තම එහා පැත්තෙන් කියන දේ ඇහෙන්නේ නෑ , හිටපු ගමන් කෝල් කට් වෙනවා . ඔන්න ඔය වගේ සින් එකක් තමා මේකෙදි වෙන්නේ . හදාගන්න විදිය කියන්නම් . මේ වැඩේ නම් කිසිම ගේමක් නෑ.





ඔන්න පටන් ගම්මු එහෙනම්

මේක කිපැඩ් එකේ ගහන්න

  • 319712358

දැන් පාස්වඩ් එකක් ඉල්ලයි .තමන්ගේ ෆෝන් එක අනුව පාස්වඩ් එක දෙන්න.

  • මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ S වලින් නම් = 996412 (SKT) >EX = SHV-E210S


  • මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ L වලින් නම් = 0821( LG U+ ) >EX = SHV-E210L

  • මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ K වලින් නම් = 774632 ( KT ) >EX = SHV-E210K



දැන් මෙනු එකකට යන්නේ . එතනින් නෙට්වක් සෙටින් ගිහින් නෙට්වක් මොඩ් යන්න.




ඊළගට එන්නේ මෙහෙම මෙනු එකක්. මේක නම් ෆෝන් එකෙන් ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙන්නත් පුළුවන්.



මෙහෙම ආවාම . එතනින් WCDMA ONLY හරි WCDMA 2100,WCDMA 1900 වගේ 3G වලට ආදාලම එකක් දෙන්න . අනිවා හරි යනවා .

ඔන්න ඔච්චරයි . මේක මහා ලොකු දෙයක් නෙමෙයි තත්පර ගානක වැඩක්
 

105 comments:

  1. එල වැඩේ කොල්ලො

    ReplyDelete
  2. blog eke wada kaali tikanam fattai :3

    ReplyDelete
  3. Oka sarthaka na ban 3g signal nathi than waladi signal nathiwa yanawa.

    ReplyDelete
  4. 3g nathi than wala GSM only kiyana eka select karaganna.
    SKT HIDDEN MENU kiyana app eka play store eken download karaganna.eken wenneth ookama thamai.s2 ekatath eken puluwan wei.
    Nodanna ayata denaganna meka dapu ekata mage upahaaraya.
    Thiyenawanam shv -210S walata hodha romak dennako yaalu.

    ReplyDelete
  5. @manoj

    Samsung Galaxy S3 SHV -E210S Fix

    1. http://nasirtech.blogspot.com/2014/09/e210sksukni3-android-444-kitkat.html
    2.http://imobilemn.blogspot.com/2014/09/samsung-galaxy-s3-e210s-s5-ported.html#.VK0Fp9KUcms

    ReplyDelete
  6. සුපිරි වැඩක්

    ReplyDelete
  7. Mge fon aka e210l me code aka weda nh ne

    ReplyDelete
  8. එල යාලුවා නියමයි මගේ ෆෝන් එකේ (Note) තිබ්බ කොල් ගන්න බැරි කේස් එක හරි ගියා.බොහෝම ස්තුතියි.

    ReplyDelete
  9. ලොකු උදවුවක් කරේ...... සුපිරි

    ReplyDelete
  10. cloudfone excite 401tv මේ ෆොන් එකට රොම් එක්ක හොයලා දෙන්නකෝ..

    ReplyDelete
  11. Galaxy S ake code aka gahala athanin ahata Yanna baha ne Plz help (SHW-M110S)

    ReplyDelete
  12. Galaxy S3 Eke code aka gahala athanin ahata Yanna baha ne Plz help Me(SHV-E210L)

    ReplyDelete
  13. note eke cl ahenne na anith pettata.meka karata nane wenasak

    ReplyDelete
  14. යාළුවේ මගේ 4n 1 modle no1 SHVE160S මේකෙ Incoming calls ok bt Outgoing call යන්නෑ, call 1 cut කලාට cut වෙනෙත් නෑ 4n 1 Stuck වෙනව, අයි 4n 1 Restart කරන්නම වෙනව නැතුව හරියන්නැ, මොකක්ද එකට හේතුව යාළුවේ plz help me thanx………………….

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. Thejaan
    software gahuwama boho durata hariyaya

    Anycall phone onanam kastiya
    call me
    0774008908

    Note 1 19000
    note 2 26500
    s3 21500
    s4 30000
    s4 lte a 34000 2.3ghz

    Call me can solve any kind of anycall pgphones problem thank you guyz
    0774008908

    ReplyDelete
  17. LG U+ විතරක් දාන්න පුලුවන් ෆොන් එකකට වෙන සිම් දාන්න පුලුවන් විදියට හදාගන්න විදියක් නැද්ද??

    ReplyDelete
  18. මගේ 120ල් ෆොන් එක origenal softaya එක ගැහැව්වට ඔන් වෙන්නැ samsung කියල waටනවා witharai මොකද කරන්නේ තියන රෝම එකට ගදරට සිග්නල් යනවා එනවා 3g town එකට weetharai සිග්නල් තියන්නේ.319712358 නෙට් werk හැදුවට හරි yannath නැ international කරාම thami mahama unaa .මොකද කරන්නේ

    ReplyDelete
    Replies
    1. Apahu shv120l latest fermwear eka gahala.. network option walin lte option walata maru karala balanna hariyai

      Delete
  19. Korean phone walin,phone eken sms gahanna bari ekata mokada karanne?
    Settings hadanna onada?softwer eka gahanna oneda?

    ReplyDelete
  20. Supiri wedak macho... thanxxxxx

    ReplyDelete
  21. note 2 akata wada nahane model aka kcc sec shve 250l

    ReplyDelete
  22. macha E210s ekak setting oya widiata haduwa. eth machan 3g call ganna bane

    ReplyDelete
  23. yalu mage note eka machine ekata connect wenne na eakata karanna deyak kiyannako help me

    ReplyDelete
    Replies
    1. Machine ekata conect karama phone ekata massage 1k enava.eka ok karala denna.etakota connwct venava.some time machine eka update karana venava.

      Delete
    2. Samsung usb drives da ganna pc ekat

      Delete
  24. machan msg akuru 80 type karana ekata mukuth nadda karann

    ReplyDelete
    Replies
    1. Hangouts app eka dagena eken masg kara. Go app ekath hodai.

      Delete
  25. Thankx kolla...elaaaaaaaaaaaaaazzzzzzz.yeeeeeeee hureeeeeeee mage 4n hari giyooooooo.ummmmmmmmmmaaaaaaaa.

    ReplyDelete
  26. mage shv-160k ekata wada karanne model s eke password eka

    ReplyDelete
  27. Mage ena hidden menu eke networksettings enne na.ekata mokada karanna puluvan venne.

    ReplyDelete
  28. mage eka SHV 210L ekak - meke 4G wada nadda...... 4G wada karana vidiyata hadaganna barida... 4G area ekeedi 4G pennanne naa...
    ehema haduwoth awulak wei da?

    ReplyDelete
  29. Mage SHV-E210s eke 996412 pw eka gahuwata wada nane machoo. Mokakda dan karanna ona

    ReplyDelete
  30. msg letters limit eka ain krna widiyak nadda macho

    ReplyDelete
  31. mage SHW-M290K SAMSUNG GALAXY GIO..
    Meken sms yawanna beha.puluvannam hadaganna vidihak kiyanna

    ReplyDelete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. mage poon aka galaxi cs4 akake mama japan wala tamai use karanne mata meka sinhala tapey karanna saha kiyawanna hadaganna one
    oyata puluwanda udau karanna

    ReplyDelete
  34. mage poon aka galaxi cs4 akake mama japan wala tamai use karanne mata meka sinhala tapey karanna saha kiyawanna hadaganna one
    oyata puluwanda udau karanna

    ReplyDelete
  35. mage poon aka galaxi cs4 akake mama japan wala tamai use karanne mata meka sinhala tapey karanna saha kiyawanna hadaganna one
    oyata puluwanda udau karanna

    ReplyDelete
  36. Mage s2 olleh phone eke international convert kalama data enawa yanawa etisalat wala anith sim nam data wada eka hadaganne kohomada

    ReplyDelete
  37. dan mage phone eke signal enne nane?

    ReplyDelete
  38. Mage samsun tab ekata apps download karanna behe error msg ekak enawa kohomada wede karaganne.... help me..

    Error retrieving information from server. [RPC:S-7:AEC-0FL33-TGPY-RJAVG]

    ReplyDelete
  39. macho keypad eka ganna bane naween

    ReplyDelete
  40. Machan mage phone ekath korean S3 ekak.. mn eka international kara.. den codes weda karanne nehe... call drop wenawane kelawarak nethuwa. mokakda karanna puluwan?

    ReplyDelete
  41. Oke podi aulak thiyanwa...3g nethi locatoin walata...signal nethi wenawa...nethnam hari...

    ReplyDelete
  42. shve20l eke WCDMA only kiyana eka silect wenne na ai ea

    ReplyDelete
  43. Mata awlak thiyenaw .shv-e210l phn eka. Data on karan be.

    ReplyDelete
  44. Mage phone eke podi aulak thiyei sim eke contact phone ekata pennanne na . Sim installing kiyala watenawa plz help me shv e210k phone ekak

    ReplyDelete
  45. නියමයි. මගෙ ෆෝන් එක SHV-E210K 4G LTE. ඒත් මේකේ ලංකාවෙදි 4G පාවිච්චි කරන්න බැරිද?

    ReplyDelete
  46. Macho meka shv e210l ekak meke hitapugaman noservice wetenawa 3g on wenneth ne.help me.

    ReplyDelete
  47. mage shve210l meke data on wennaththe ai

    ReplyDelete
  48. suppa......hadawathinma suba pathanawa brow...

    ReplyDelete
  49. Mcn mage eke waddinne 3g signl withrai. Eka hadanna berida ??

    ReplyDelete
  50. Yalu.. mage s3 shv e210s ekak thyenne.. eth mehema setting walin haduwata call anne nane ai e

    ReplyDelete
  51. nisal malli nosali thaman danna de hangannethuwa kiwwata bohoma sthuthi! supiri wadak.

    ReplyDelete
  52. Niyamai... godak aya meka hadanna be kiwa.. san supiriyata wada

    ReplyDelete
  53. dialog 4g on kara ganna widiyal nadda bn

    ReplyDelete
  54. link ekak danawada 0770742354

    ReplyDelete
  55. SHV E210S-K-L me modle wala samahara ewa g akuren set wenne samahara ewa mona code gahuwath data on wenne

    ReplyDelete
  56. එළම කිරි සහෝ..... මම shop එකකින් ඇහුව. ඌ රු 1500.00 ක් ඉල්ලුව. පස්සේ මම මේක දැක්කෙ. ඔයාට android දෙවියන්ගේ පිහිටයි ....

    ReplyDelete
  57. සහෝ SHV-E160K සහ S ෆෝන් වලට S5 lollipop ROM එකක් තියෙනව නේද? එකේ 7zip ෆයිල් තියෙනව ඒත් password ඉල්ලනව. මොකක් හරි කරල දෙන්න බැරිද?

    ReplyDelete
  58. S 3 Krean wala data on kalata internet yanna connect wenne natte ai yaluwne

    ReplyDelete
  59. Mage eka s4 e330s lte eka on karala tika welawakin uda notification panel eke network provder dialog kiyala wetenawa etakotama data network on karana tena data roming kiyala wetenawa etakota call ganna hadaddi call korea kiyalai call other countries kiyalai wetanawa mama roming off karanna beluwa eth eka off karanna tenak nehe please help me

    ReplyDelete
  60. Machn ethakota 4g signal ahuwenne nadda?

    ReplyDelete
  61. SHV-E210K ekak thiyenawa.on karala godak wel yanawa signal pennanna.welawakata pennannema na.mokakda karanne???

    ReplyDelete
  62. Man ohoma maru karath mage 4n ekata network enne nane bn ai a.???

    ReplyDelete
  63. Thanx machan. Matat oya case ekama tibbe. Hamatanatama aran giya. Okkama qwwe software gahanna kiyala. Me widiyata kala. Tama nam kisima awulak wune na. Godak watina deyak machan meka.

    ReplyDelete
  64. Shv-e160s note ekee os update karanna denne na mokakda karanne eekata yaalu????

    ReplyDelete
  65. Eth network connect wenne nane machan

    ReplyDelete
  66. mage j1 phone ekata 3g segnal එන්නේ nane eka hada ganna බැරිද

    ReplyDelete
  67. Ela s4 eke lte all dunnama call gnna bne

    ReplyDelete
  68. මගෙ පොන් එක update පෙන්නන්නෙ නැ නේ skt usim කියන්නෙ මොකක්ද

    ReplyDelete
  69. මගෙ පොන් එක update පෙන්නන්නෙ නැ නේ skt usim කියන්නෙ මොකක්ද

    ReplyDelete
  70. S3 eke 4g kara dan cl gannath ba enneth na mokada karanna ona

    ReplyDelete