Wednesday, October 16, 2013

හෙන ගැහුවා වගේ පට්ට බිට්ස් සව්න්ඩ් --->> වයිප වයිප ....

            මේක තමා මට හම්බුනා පට්ටම පට්ටම සව්න්ඩ් මොඩ් එක අයෙ කියලා වැඩක් නෑ, සව්න්ඩ් ගැන නම් සද්දේ නම් තිනවා අයෙ කන් දෙක හිල් වෙලා යන්න , ඒ වගේම මේ සව්න්ඩ් මුළු 4න් එකටම වැඩ.. ටික වෙලාවක් යනකොට කන් දෙක දෙදරනවා.. ඒ තරමට පැහැදිලි සව්න්ඩ් , ක්ලිය බේස් , කියලා වැඩක් නෑ.. දාගන්න ඕනා.. නිකමට මන් කියනවට දාගන්න, මට පින් දෙනවා අයේ ලොවෙත්.

මන් සව්න්ඩ් ප්රෝපයිල්,apk ඔක්කොම එකට එක පැක් එකක් විදියටපොස්ට් එක යට දීලා තියෙන්නේ . එතනින් තමන්ට අදාල ඒවා තෝරාගන්න. ඕනා ඒවා ඉන්ස්ටෝල් කරගන්න

අන්ද්රොයිඩ් OS එක රන්වෙන ඕනම 4න් එකකට මේක ලොවෙත් වැඩ කරනවා / බය වෙන්න එපා

cwm බැකප් එකක් කරනවානම් වඩා හොදයි

ඇත්තටම මේක හොයාගත්තේ ෆෙස්බුකියේ මොබයිල් ස්ටාෆ් ගෘප්  එකේ ඉන්න යශෝධ හේමාල් සහෝදරයා

ඇත්තටම මේ විකාරේ මට සවිස්තරාත්මකව පැහැදිලි  කරලා දුන්නේ මෙන්න මෙයා ---->> නුවන් දිනේෂ්ක







# මියුසික් ප්ලේයර් එකට
  • වීඩියෝ ප්ලේයර් එකට ------>> හැම මගුලටම මේක වැඩ..



දැන් බලමු මේ ඔච්චරටම වර්ණනා කරන වයිප අන්ද්රොයිඩ් 4න් එකට දාගන්න හැටි..

මේක දාගන්න නම් ----->> # රූට්

                                        #  cwm නම් තින්න ඕනා..

මුලින්ම එහෙනම් මෙන්න මේ සිප් තුන ගන්නකො


මෙන්න මේ සිප් තුන අරන් cwm එකට ගිහින් මේ සිප් තුන  තෝරාල  එක පාරම ෆ්ලෑෂ් කරලා දාන්න

ඊට පස්සේ මෙන්න මේ ඇප් දෙක දාගන්න තිනවා..

CWM නැති අය නිකන් ඇප්  ඉන්ස්ටෝල් කරලා සව්න්ඩ් මොඩ් හදාගන්න --->> cwm ෆ්ලෑෂ්  කරලා හදාගන්න සව්න්ඩ් වලට වඩා නම් පොඩ්ඩක් සව්න්ඩ් වෙනස් වෙයි


අන්ද්රොයිඩ් 4.+ නම් ඇප් දෙකක්ම තිනවා..අනිවා දෙකම දාගන්න

මේ ඇප් වල අලුත් වෂන් ආවානම් ඇප් වල ඔප්ෂන් වලින් අප්ඩේට් කියන එක ක්ලික් කරලා අප්ඩේට් කරගන්න පුළුවන් 


ඔන්න දැන් ඔය ඇප් දෙක නොර්මල් ඉන්ස්ටෝල් කරන්න , සමහරවිට ඔටෝම ඩ්‍රයිවස් එහෙම ගනින් නැත්නම් ඔයාගේ 4න් එකේ cpu මොඩ් එක එහෙම තෝරලා දීලා ඉන්ස්ටෝල් කරගන්න ඩ්‍රයිවස් ----->> ඊට පස්සේ 4න් එක රිබුට් කරන්න

මෙන්න මෙහම තමා ඩ්‍රයිවස් ඉල්ලන්නේ -->> මම ඩුවෙල් කෝ නේ / මම දුන්නේ A9 / ඇ 15 විත් නිඔන්



ඉවර නෑ තව කරන්න වැඩ තිනවා

ඊළගට මෙන්න මේ සිප් එක -------->> අරගන්න

මේක මොකක්හරි එකකින් එක්ස්ට්‍රක්ට් කරලා ඔයාලගේ 4න් එකේ sd කාඩ් එකට හරි ඉන්ටනල් මෙමරි එකට හරි දාගන්න . ෆෝල්ඩර් ඇතුලට නම් දාන්න යන්න එපා ලොවෙත්




ඊට පස්සේ 4න් එකේ සෙටින් > සව්න්ඩ් > ගිහින් මියුසික් ඉෆෙක්ට් වලින් තමන්ට ඕන ප්රෝපයිල් එක දෙන්න OK කරන්න 

මෙන්න මෙහෙම දෙන්න


මෙන්න මේ විදියට තමා සෙටින්  වලින් හදාගන්න තින්නේ .

එකේ එහෙම එකක් දකින්න නැත්නම් ප්ලේයර් එකෙන් සෙටින් වලින්  එක සිලෙක්ට් කරගන්න,

මගේ නම් තින්නේ ප්ලේයර් එකේ , මගේ වයිප තෝරන්න  කරන්න තින්නේ මෙන්න මේ විදියට 



එක ක්ලික් කරාම මේක එනවා / මෙතනින් සිලෙක්ට් කරගන්නවා 



ඇප් වල සෙටින් හදාගන්නේ මෙන්න මෙහෙමයි ඇප් එක ඕපන් කරලා තමනට ඕන ඒවාට විතරක් මෙන්න මෙහම ටික් ඕන විදියට ලෙවල් බේස් එහෙම තෝරලා කරලා එහෙම හදාගන්න දාගන්න , අනවශ්‍ය ඒවාට නම් ටික් / ලෙවල් දාගන්න එපා..


දැන් අපි මෙමරි එකට ෆෝල්ඩර් එකක් දාගත්තානේ / දැන් අපි එකෙන් වැඩක් ගම්මු 

එක කරන්නේ මෙන්න මෙහෙම ඇප් එක ඕපන් කරලා ඔප්ෂන් යන්න මෙන්න මේක ක්ලික් කරලා ඕන ප්රෝපයිල් එකක් සිලෙක්ට් කරන්න , සින්දුවක් එහේම දාලා බලන්න එක හොදයි ඩ කියලා / මන් කිව්වේ ප්රෝපයිල් එක ... හි හි........



දැන් ඕක ඕපන් දුන්නම මෙන්න මේ මෙනු  එකට යයි . මේකෙන් ඕන සව්න්ඩ් ප්රෝපයිල් එක සිලෙක්ට් කරන්න .







තව කියනවානම් වයිපර් FX එකේ සෙටින් වටින් තව සුප්පා ප්රෝපයිල් දාගන්න පුළුවන් ----->>

ඒ මෙන්න මෙහෙම --->> මේක ක්ලික් කරන්න


දැන් මෙනු එකකට යයි . මෙන්න මේ වගේ මේකෙන් ඕන සව්න්ඩ් මොඩ් එක තෝරන්න..


මේ ප්රෝපයිල් ලෝඩ් කරන හැම දේම කරන්න පුළුවන් වෙන්නේ ඔයාලා මෙමරි එකට දාන ෆෝල්ඩර් එක මත , අනිවා ඒ ෆෝල්ඩර් එකේ මෙන්න මේ විදියටෆෝල්ඩර් 3නක් තින්න ඕනා


ඇත්තම කියනවානම් මේ සව්න්ඩ් මොඩ් එක පට්ටයි ඒ වගේම විකාරයි :v සෙටින් හදාගනිල්ල නම් තින්න තමන්ට ඕන විදියට , මගේ සෙටින් කිව්වට වැඩක් නෑ ඒ මට ඕන විදිය සිංදුවකට සව්න්ඩ් හදාගෙන මන් ඉන්නේ ,  ඒ හින්දා තමන් සුප්පිරි මොඩ් එකක් මේ සෙටින් වලින් හදාගෙන යුස් කරන්න හොදේ.

එහෙනම් අපි ගියා..



මන් මේ පොස්ට් එක  දිගටම අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා / මේ පොස්ට් එකත් එක්ක ටච් එකේ ඉන්න දිගටම 

මෙන්න අලුත්ම අප්ඩේට් එක ගන්න / පට්ට සව්න්ඩ් කොලිටි ඇ...




එහෙනම් හැමෝටම පට්ට සව්න්ඩ් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

97 comments:

  1. kohomada macho CWM eken flash karanne
    ara zip files 3 phon ekata copy karagena inna oneda?

    ReplyDelete
    Replies
    1. ඔව් 4න් එකට කොපි කරගනින් , ෆෝල්ඩර් වලට දාන්න යන්න එපා.. 3නම කොපි කරගනින්..

      රිකවරි පලයන් ,

      INSTALL ZIP FROM SD CARD > CHOOSE ZIP FROM SD CARD > එන මෙනු එකේ සිප් 3න ඇති / 3නම ෆ්ලෑෂ් කරන්න ඕනනේ , එකක් තේරුවා YES INSTALL ඔන්න ඔහොම සිප් 3න ම ෆ්ලෑෂ් කරපන් එකම එක පාරක් රිකවරි එකට ගිහින්

      අන්තිමට රිබුට් කරපන්

      ඇප් ටික ඉන්ස්ටෝල් කරපන් / ඔන්න ඔච්චරයි

      Delete
  2. mchng meka damma kiyala bass wadi une na handfree dekak ganna wei wage :(

    ReplyDelete
    Replies
    1. ඔව් බන් හැන්ඩ්ෆ්‍රි එකක් ගන්න වෙයි :D

      Delete
  3. අඩෝ මගේ කන පැලුන බන්....මරු ආ....!

    ReplyDelete
    Replies
    1. එකනෙ මන් කිව්වෙ නියමයි ඇ .... (y)

      Delete
  4. Macho meka dammama battry wadiyen bahinawada. SOund nam patta

    ReplyDelete
    Replies
    1. මේක දැම්මට බට්ට්රිය පොඩ්ඩක්වත් පොඩ්ඩක්වත් බහින්නේ නෑ.. ෂුවර් මට නම් , සව්න්ඩ් ගැන මට මතක් වෙනකොටත් බට්ට්රිය ගැන අමතකයි <3 <3 <3

      Delete
  5. meke bass wadima setting mnawada??

    ReplyDelete
    Replies
    1. වයිප හයිෆයි වල සව්න්ඩ් කොයිකත් මට නම් එලටම හොදයි (y)

      Delete
  6. තැන්ක්ස් මචන් ...සවුන්ඩ් එල ....සුපිරි ...

    ReplyDelete
    Replies
    1. ඔකේ සව්න්ඩ් නම් පට්ට බන් .. සව්න්ඩ් වැඩි කරගන්නත් පුලුවන් අඩු කරගන්නත් පුළුවන් / සෙටින් වලින් හෙනම විකාරයක් කරන්න පුළුවන් / සෙටින් වල වටයක් ගහලා බලපන් තව හොද ප්රෝපයිල් සෙට් වෙයි (y)

      එල එල ඈ.. නියමයි

      Delete
  7. sirawatama kana palennama thiyanawa pattaaa machoooo

    ReplyDelete
    Replies
    1. අනිවා මේකේ සව්න්ඩ් ගැන නම් ලොවෙත් කියන්නදෙයක් නෑ.. (y) (y)

      Delete
  8. samsung walin recuover cmw yanne kohomada

    ReplyDelete
    Replies
    1. හොම් + ලොක් + වොලියුම් අප්

      Delete
  9. ahema yanna dannawa. mage sd ekak dala na. a hindada pennanne naththe dan ne. recour ekata giyama potion 3i thynne.reboot,factory reset,wipe cache.

    ReplyDelete
    Replies
    1. චිප් එකක් නැතත් රිකවරි යන්න දෙනවා , 4න් එකට අදාල cwm.සිප් එක හොයලා රිකවරි එකෙන් ෆ්ලෑෂ් කරන්න , එතකොට අංගසම්පුර්ණ රිකවරි එකට යනවා , එතනින් ඕන කරන දේවල් කරගන්න පුළුවන් .. (y)

      Delete
  10. "මම ඩුවෙල් කෝ නේ / මම දුන්නේ A9 / ඇ 15 විත් නිඔන්"
    අපිට කැමති ඩ්‍රයිවස් එකක් සිලෙක්ට් කරොත් වැඩ කරන් නැද්ද?? ගැටලුවක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. අපිට කැමති කැමති ඩ්‍රයිවස් දෙන්න බෑ.. හරි ඩ්‍රයිවස් ටික තෝරලා දීලා ෆෝන් එක රිබුට් කරන්න ,

      ඩුවෙල් කෝ නම් = "A9 / ඇ 15 විත් නිඔන්" තමා :D

      Delete
  11. ඔක්කොම steps හරියට කලා මචං.ඒත් මගෙ සෙටින්ග්ස් > සවුන්ඩ් වල මියුසික් ඉෆෙක්ට්ස් කියල එකක් ආවෙ නෑනෙ බං.
    පස්සෙ ප්ලේයර් එකෙන් ගිහිං කලා.ඒත් දැන් සවුන්ඩ් මුකුත්ම ඇහෙන්නෑනෙ :'(

    ReplyDelete
    Replies
    1. 4න් එක රිස්ටාට් කරලා බලපන් /

      නැත්නම් ගත්ත බැකප් එක අයෙ රිස්ටෝ කරලා අයෙ මුල ඉදන් පිළිවෙලට කරපන් :D

      Delete
    2. Galaxy s3 ekata meka wada karaida???

      Delete
    3. අනිවා වැඩ කරනවා :D

      Delete
  12. මචන් Stock rom එකට එලටම වැඩ. cm 10.2 වලට දැම්මට වැඩ කරන්නෙ නැ.
    හදාගන්න විදියක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. මම නම් cm 10.1 වලට නම් දැම්ම , එලටම වැඩ ... වැඩ නොකරන්න විදියක් නෑ බන් SRS සිප් එක නැතුව ෆ්ලෑෂ් කරලා බලපන් :D

      Delete
  13. Macho meka dialog phone ekata danna bari wei da?

    ReplyDelete
    Replies
    1. ඩයලොග් ෆෝන් එකට දාන්න පුළුවන් , cwm එකක් නැනේ ඩයලොග් ෆෝන් එකට, අන්ද්රොයිඩ් වශන් එකට අදාල ඇප් එක අරන් දාපන් , සෙටින් හදාගනින් රූට් කරලා නම් තින්න ඕනා

      Delete
  14. මචන් මේක xrecovery වලින් ෆ්ලෑශ් කරන්න බැයිද? cwmම තියෙන්න ඔනිද?

    ReplyDelete
  15. cwm තියෙන්න ඕනා බන්

    ReplyDelete
  16. Machanla mage thiyenne dialog i35 ekak ekatath viper app eken supiriyatama sound wada loku wenasak thiyanawa.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා . තැන්ක්ස් මචන්

      Delete
    2. Dialog i35 root karapu oya widiyatama karama hariyanawada bn

      Delete
  17. Mage ku 5400tat dagatta. Mekanam patta machan....super patta beat..mara clear sound..naveenta jayawewa thank u

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් කොල්ලෝ (y)

      Delete
  18. මචෝ xperia neo l එකේ මියුසික් ඉෆෙක්ට් ප්රෝෆිලේ තෝරන්න ඔයා කිව්ව විදි 2ටම බෑනේ කොහොමද හදාගන්නේ

    ReplyDelete
    Replies
    1. 1. ප්ලේයර් එකට අනිවා එන්න ඕනා
      2. සෙටින් වලට එන්න ඕනා

      ඇප් දෙක ඉන්ස්ටෝල් කරාම ඔය දෙකෙන් මොකට හරි අනිවා එනවා බන් . අයේ කරපන් බලන්න . බය වෙන්න එපා ඕකට යේ සුපිරියටම හදාගන්න පුළුවන්

      Delete
  19. ඇඬෙනවා තනි ඇහැට !!!! පට්ට සුපිරි !!!! S3 එකේ එලටම වැඩ !!!

    ReplyDelete
  20. Naveen vipet4android fx new update...
    http://vipersaudio.com/swupdate/viper4android/download.html

    ReplyDelete
  21. machan mama mage LG E400 phone ekata ada cwm walin ara ZIP 3 flash kara eta passe reboot karama phone eke rom eka ne.cwm gannath be.off karala pc ekata connect karama charging animation eka pennanawa.on karama on wena logo ekata witharai enne.Please help me !! ikmanata.....

    ReplyDelete
  22. එල මචං තැන්කියු, සිංදු අහන්න හොද ප්ලයෙර් එකක් කියනවද?

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකටම එන ප්ලේයර් එක හොදයි

      Delete
  23. එල මචං තැන්කියු, සිංදු අහන්න හොද ප්ලයෙර් එකක් කියනවද?

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. wena koheta hari upload karahn bn mewa download karanna bahane ... mediafire wage dahanko

    ReplyDelete
  26. machan xpiria t eke cwm yanne kohomada?

    ReplyDelete
  27. ado macho pattah ah...
    eth bn load effect eka click karata mage sd card ekata dapu file pennanne nane

    ReplyDelete
  28. mage 4n eka Cortex-A5 cpu ekak
    thiyenne viper danakota cpu select
    karanna
    thiyena thanata mkakda thoranna
    ooni
    bn?? Cortex-A5 kiyala ekak na ne??

    ReplyDelete
  29. Aiya oyage post godaaaak qyeuwa mama.....serama wage.....mamath android gana wisthra hyanna asa ekek.....oyage danuma apitath denwata godak pin.....sound seen eka try krnwa mamath......godak pin mewa danwta.......

    ReplyDelete
  30. Ammo mchn aiye godaaak godaaaak thanx..fappati...super...ela...ela kiri...marai...kana palenna bass......hitha pirenna sound......wwwooohooooo...marai.......again thanx a lot.......

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචන් !!!! එල ඈ..

      Delete
  31. Replies
    1. රිකවරි එකට ගිහින් ඉන්ස්ටෝල් සිප් ෆ්‍රොම් SD කාඩ් එකෙන් සිප් එක තෝරලා යේස් කරන්න

      Delete
    2. macho zip 3ma signature veryfying fail kiyala watenwa.eth sounda num kalinta wada niyamai

      Delete
  32. Machan mage tiyenne cyngenmod 11,,ekata driver ganna ba kiynwane root na kiyla.galaxy s advanse

    ReplyDelete
  33. mekata kochcharak withara sapce eka oneda bn?

    ReplyDelete
  34. මහා ලොකු ඉඩන් ඕන නෑ බන් මේකට . පොඩි ඉඩක් තිබ්බම ඇති ඇප් මෙමරියෙන්

    ReplyDelete
  35. Equlizer ganna.mona player ekenda yamma oni bn

    ReplyDelete
  36. mchn ara folder 3ma memory ekata copy kara eth effect frofile load wenne nane???
    4n eka xperia miro ekak
    mokakda aula

    ReplyDelete
  37. macho lg l3 ekata hariyana cwm eka mokadda? rom memager eken me kiyana dewal kanna bene.

    ReplyDelete
  38. machan meka dammama passe phone eke sounds monawath ahenne nahane plz help...

    ReplyDelete
  39. diver install wuna kiyala watunata app eka open karana hema welema aye watenawa drivers install karanna kiyala...mage phone eke sound monawathma ahenne nanee..

    ReplyDelete
  40. man okkama damma a unata LOAD EFFECT PROFILE gihama mokuth opean wenne na ne ...mokakda aula"?

    ReplyDelete
  41. අඩේ ෆට්ට නේ නිසල් අයියේ… තෑන්කූ… :*

    ReplyDelete
  42. app 1 banne bane eroo 1 enewa

    ReplyDelete
  43. එළ සිප්පියෝ... දැන් bass නියමයි...
    Working well with LG P710

    ReplyDelete
  44. mage galaxy s ekak tyenne meke 2.3 vertion eka damma wenasak ne bro help me

    ReplyDelete
  45. Mama zip file 3 dala flash karala reboot dunnahama unfortunately stopped kiyala vetila phone aka restart wela off wenawa digatama ehema wenawa anthimata mata phone aka flash karanna una . Mokada ehema wenne.

    ReplyDelete
    Replies
    1. Matath oka wenawa bn

      Delete
    2. Memory madi nisa ohoma wenne.. :)

      Delete
  46. Naveen
    Mage apk file install wenne nahane bn
    zip 3 flash kala

    ReplyDelete
  47. man zip files 3ma install kra recovry eken
    reboot karama "unfortunately systemui stopped kyla enawa
    ethanin ehata 4n eke mukuthma kra gnna bea
    aiyooo
    mn mokada karanne
    s4 ekak s5 theme rom eka gahala thiyenne.

    ReplyDelete
  48. mkokada me #flash karana kiyanne ?? #cwm kiyanne mokakda ??????

    ReplyDelete
  49. machna meke drivers ganne ne. eka kohomada karanne.

    ReplyDelete
  50. මචන් ...... මම 4n එක root කරා..එකට cwm දන්නේ කොහොමද බන්...

    ReplyDelete
  51. මචෝ අපි අර memory එකට දාන file එක පස්සේ delete කරාට අවුලක් නැද්ද?

    ReplyDelete
  52. මගෙ තියෙන්නෙ TWRP. ඒකෙනුත් පුළුවන්ද ෆ්ලෑෂ් කරන්න? නෝර්මල් ඇප් එකක් විදියට ඉන්ස්ටෝල් කරන්න බැරිද?

    ReplyDelete
  53. DSP Manager දාගත්ත නම් මේ තරම් වදයක් විදින්න ඕන නැහැ. රූට් කරලා තියෙන්න ඕන. dspmanager.apk එක System/App වලට දාලා Permission දෙන්නයි තියෙන්නේ. වැඩේ ගොඩ.

    ReplyDelete
  54. hafoooooi wede alaa wela.custm rom 1kata install kara den on wela starting apps kyala ewit oheee tyenawa ://////

    ReplyDelete
  55. Iye mara wedene bn une.. mama mulin file 3 bagena cwm eken instal karala reboot dunna. Android updating kiyala 49k load wela ita passe ethanin ehata on une ne kiyahanko.. wede sure kamata backup ekak gehuwet ne aluthen. :/ peyak withara thiyalat hari yanne nethikota parana backup ekak tibba welawata.. eka dala restore kala. 4n ekanam weda. Aluth app tika okkoma daganna wenawa aye :D ekanam aulak ne kiyamukooo.. ;) ei bn ehema une? :(

    ReplyDelete
  56. සුපිරි සවුන්ඩ් බන් හෙන ගේමක් දීල හදා ගත්තෙ එල ඈ

    ReplyDelete
  57. එලම ඈ සුප්පා සවුන්ඩ්

    ReplyDelete
  58. Mage 4n eke sound effect kiyala ekak ne bn 4n eka s4 danna kauru hari innawanm help me plz

    ReplyDelete
  59. Zip file ganna bane bn apps 2ka nm ganna puluwan matath hadaganna oni bn plz help me

    ReplyDelete
  60. එල එල කොල්ලො සුපිරි

    ReplyDelete