මන් සව්න්ඩ් ප්රෝපයිල්,apk ඔක්කොම එකට එක පැක් එකක් විදියටපොස්ට් එක යට දීලා තියෙන්නේ . එතනින් තමන්ට අදාල ඒවා තෝරාගන්න. ඕනා ඒවා ඉන්ස්ටෝල් කරගන්න
අන්ද්රොයිඩ් OS එක රන්වෙන ඕනම 4න් එකකට මේක ලොවෙත් වැඩ කරනවා / බය වෙන්න එපා
cwm බැකප් එකක් කරනවානම් වඩා හොදයි
ඇත්තටම මේක හොයාගත්තේ ෆෙස්බුකියේ මොබයිල් ස්ටාෆ් ගෘප් එකේ ඉන්න යශෝධ හේමාල් සහෝදරයා
ඇත්තටම මේ විකාරේ මට සවිස්තරාත්මකව පැහැදිලි කරලා දුන්නේ මෙන්න මෙයා ---->> නුවන් දිනේෂ්ක
- වීඩියෝ ප්ලේයර් එකට ------>> හැම මගුලටම මේක වැඩ..
දැන් බලමු මේ ඔච්චරටම වර්ණනා කරන වයිප අන්ද්රොයිඩ් 4න් එකට දාගන්න හැටි..
මේක දාගන්න නම් ----->> # රූට්
# cwm නම් තින්න ඕනා..
මුලින්ම එහෙනම් මෙන්න මේ සිප් තුන ගන්නකො
මෙන්න මේ සිප් තුන අරන් cwm එකට ගිහින් මේ සිප් තුන තෝරාල එක පාරම ෆ්ලෑෂ් කරලා දාන්න
ඊට පස්සේ මෙන්න මේ ඇප් දෙක දාගන්න තිනවා..
CWM නැති අය නිකන් ඇප් ඉන්ස්ටෝල් කරලා සව්න්ඩ් මොඩ් හදාගන්න --->> cwm ෆ්ලෑෂ් කරලා හදාගන්න සව්න්ඩ් වලට වඩා නම් පොඩ්ඩක් සව්න්ඩ් වෙනස් වෙයි
අන්ද්රොයිඩ් 4.+ නම් ඇප් දෙකක්ම තිනවා..අනිවා දෙකම දාගන්න
මේ ඇප් වල අලුත් වෂන් ආවානම් ඇප් වල ඔප්ෂන් වලින් අප්ඩේට් කියන එක ක්ලික් කරලා අප්ඩේට් කරගන්න පුළුවන්
මෙන්න මෙහම තමා ඩ්‍රයිවස් ඉල්ලන්නේ -->> මම ඩුවෙල් කෝ නේ / මම දුන්නේ A9 / ඇ 15 විත් නිඔන්
ඉවර නෑ තව කරන්න වැඩ තිනවා
ඊළගට මෙන්න මේ සිප් එක -------->> අරගන්න
මේක මොකක්හරි එකකින් එක්ස්ට්‍රක්ට් කරලා ඔයාලගේ 4න් එකේ sd කාඩ් එකට හරි ඉන්ටනල් මෙමරි එකට හරි දාගන්න . ෆෝල්ඩර් ඇතුලට නම් දාන්න යන්න එපා ලොවෙත්
ඊට පස්සේ 4න් එකේ සෙටින් > සව්න්ඩ් > ගිහින් මියුසික් ඉෆෙක්ට් වලින් තමන්ට ඕන ප්රෝපයිල් එක දෙන්න OK කරන්න
මෙන්න මෙහෙම දෙන්න
මෙන්න මේ විදියට තමා සෙටින් වලින් හදාගන්න තින්නේ .
එකේ එහෙම එකක් දකින්න නැත්නම් ප්ලේයර් එකෙන් සෙටින් වලින් එක සිලෙක්ට් කරගන්න,
මගේ නම් තින්නේ ප්ලේයර් එකේ , මගේ වයිප තෝරන්න කරන්න තින්නේ මෙන්න මේ විදියට
එක ක්ලික් කරාම මේක එනවා / මෙතනින් සිලෙක්ට් කරගන්නවා
ඇප් වල සෙටින් හදාගන්නේ මෙන්න මෙහෙමයි ඇප් එක ඕපන් කරලා තමනට ඕන ඒවාට විතරක් මෙන්න මෙහම ටික් ඕන විදියට ලෙවල් බේස් එහෙම තෝරලා කරලා එහෙම හදාගන්න දාගන්න , අනවශ්‍ය ඒවාට නම් ටික් / ලෙවල් දාගන්න එපා..
දැන් අපි මෙමරි එකට ෆෝල්ඩර් එකක් දාගත්තානේ / දැන් අපි එකෙන් වැඩක් ගම්මු
එක කරන්නේ මෙන්න මෙහෙම ඇප් එක ඕපන් කරලා ඔප්ෂන් යන්න මෙන්න මේක ක්ලික් කරලා ඕන ප්රෝපයිල් එකක් සිලෙක්ට් කරන්න , සින්දුවක් එහේම දාලා බලන්න එක හොදයි ඩ කියලා / මන් කිව්වේ ප්රෝපයිල් එක ... හි හි........
දැන් ඕක ඕපන් දුන්නම මෙන්න මේ මෙනු එකට යයි . මේකෙන් ඕන සව්න්ඩ් ප්රෝපයිල් එක සිලෙක්ට් කරන්න .
තව කියනවානම් වයිපර් FX එකේ සෙටින් වටින් තව සුප්පා ප්රෝපයිල් දාගන්න පුළුවන් ----->>
ඒ මෙන්න මෙහෙම --->> මේක ක්ලික් කරන්න
දැන් මෙනු එකකට යයි . මෙන්න මේ වගේ මේකෙන් ඕන සව්න්ඩ් මොඩ් එක තෝරන්න..
මේ ප්රෝපයිල් ලෝඩ් කරන හැම දේම කරන්න පුළුවන් වෙන්නේ ඔයාලා මෙමරි එකට දාන ෆෝල්ඩර් එක මත , අනිවා ඒ ෆෝල්ඩර් එකේ මෙන්න මේ විදියටෆෝල්ඩර් 3නක් තින්න ඕනා
ඇත්තම කියනවානම් මේ සව්න්ඩ් මොඩ් එක පට්ටයි ඒ වගේම විකාරයි :v සෙටින් හදාගනිල්ල නම් තින්න තමන්ට ඕන විදියට , මගේ සෙටින් කිව්වට වැඩක් නෑ ඒ මට ඕන විදිය සිංදුවකට සව්න්ඩ් හදාගෙන මන් ඉන්නේ , ඒ හින්දා තමන් සුප්පිරි මොඩ් එකක් මේ සෙටින් වලින් හදාගෙන යුස් කරන්න හොදේ.
එහෙනම් අපි ගියා..
වයිප වලට අදාලා සිප් තොගයක එකතුවක් කැමති නම් බලන්න
මන් මේ පොස්ට් එක දිගටම අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා / මේ පොස්ට් එකත් එක්ක ටච් එකේ ඉන්න දිගටම
මෙන්න අලුත්ම අප්ඩේට් එක ගන්න / පට්ට සව්න්ඩ් කොලිටි ඇ...
එහෙනම් හැමෝටම පට්ට සව්න්ඩ් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
Good machan..
ReplyDeleteතැන්ක්ස් මචන් :D
Deletekohomada macho CWM eken flash karanne
ReplyDeleteara zip files 3 phon ekata copy karagena inna oneda?
ඔව් 4න් එකට කොපි කරගනින් , ෆෝල්ඩර් වලට දාන්න යන්න එපා.. 3නම කොපි කරගනින්..
Deleteරිකවරි පලයන් ,
INSTALL ZIP FROM SD CARD > CHOOSE ZIP FROM SD CARD > එන මෙනු එකේ සිප් 3න ඇති / 3නම ෆ්ලෑෂ් කරන්න ඕනනේ , එකක් තේරුවා YES INSTALL ඔන්න ඔහොම සිප් 3න ම ෆ්ලෑෂ් කරපන් එකම එක පාරක් රිකවරි එකට ගිහින්
අන්තිමට රිබුට් කරපන්
ඇප් ටික ඉන්ස්ටෝල් කරපන් / ඔන්න ඔච්චරයි
recory koheda bn thiyenne
Deletemchng meka damma kiyala bass wadi une na handfree dekak ganna wei wage :(
ReplyDeleteඔව් බන් හැන්ඩ්ෆ්‍රි එකක් ගන්න වෙයි :D
Deleteඅඩෝ මගේ කන පැලුන බන්....මරු ආ....!
ReplyDeleteඑකනෙ මන් කිව්වෙ නියමයි ඇ .... (y)
DeleteMacho meka dammama battry wadiyen bahinawada. SOund nam patta
ReplyDeleteමේක දැම්මට බට්ට්රිය පොඩ්ඩක්වත් පොඩ්ඩක්වත් බහින්නේ නෑ.. ෂුවර් මට නම් , සව්න්ඩ් ගැන මට මතක් වෙනකොටත් බට්ට්රිය ගැන අමතකයි <3 <3 <3
Deletemeke bass wadima setting mnawada??
ReplyDeleteවයිප හයිෆයි වල සව්න්ඩ් කොයිකත් මට නම් එලටම හොදයි (y)
Deleteතැන්ක්ස් මචන් ...සවුන්ඩ් එල ....සුපිරි ...
ReplyDeleteඔකේ සව්න්ඩ් නම් පට්ට බන් .. සව්න්ඩ් වැඩි කරගන්නත් පුලුවන් අඩු කරගන්නත් පුළුවන් / සෙටින් වලින් හෙනම විකාරයක් කරන්න පුළුවන් / සෙටින් වල වටයක් ගහලා බලපන් තව හොද ප්රෝපයිල් සෙට් වෙයි (y)
Deleteඑල එල ඈ.. නියමයි
sirawatama kana palennama thiyanawa pattaaa machoooo
ReplyDeleteඅනිවා මේකේ සව්න්ඩ් ගැන නම් ලොවෙත් කියන්නදෙයක් නෑ.. (y) (y)
Deletesamsung walin recuover cmw yanne kohomada
ReplyDeleteහොම් + ලොක් + වොලියුම් අප්
Deleteahema yanna dannawa. mage sd ekak dala na. a hindada pennanne naththe dan ne. recour ekata giyama potion 3i thynne.reboot,factory reset,wipe cache.
ReplyDeleteචිප් එකක් නැතත් රිකවරි යන්න දෙනවා , 4න් එකට අදාල cwm.සිප් එක හොයලා රිකවරි එකෙන් ෆ්ලෑෂ් කරන්න , එතකොට අංගසම්පුර්ණ රිකවරි එකට යනවා , එතනින් ඕන කරන දේවල් කරගන්න පුළුවන් .. (y)
Delete"මම ඩුවෙල් කෝ නේ / මම දුන්නේ A9 / ඇ 15 විත් නිඔන්"
ReplyDeleteඅපිට කැමති ඩ්‍රයිවස් එකක් සිලෙක්ට් කරොත් වැඩ කරන් නැද්ද?? ගැටලුවක් වෙයිද?
අපිට කැමති කැමති ඩ්‍රයිවස් දෙන්න බෑ.. හරි ඩ්‍රයිවස් ටික තෝරලා දීලා ෆෝන් එක රිබුට් කරන්න ,
Deleteඩුවෙල් කෝ නම් = "A9 / ඇ 15 විත් නිඔන්" තමා :D
ඔක්කොම steps හරියට කලා මචං.ඒත් මගෙ සෙටින්ග්ස් > සවුන්ඩ් වල මියුසික් ඉෆෙක්ට්ස් කියල එකක් ආවෙ නෑනෙ බං.
ReplyDeleteපස්සෙ ප්ලේයර් එකෙන් ගිහිං කලා.ඒත් දැන් සවුන්ඩ් මුකුත්ම ඇහෙන්නෑනෙ :'(
4න් එක රිස්ටාට් කරලා බලපන් /
Deleteනැත්නම් ගත්ත බැකප් එක අයෙ රිස්ටෝ කරලා අයෙ මුල ඉදන් පිළිවෙලට කරපන් :D
Galaxy s3 ekata meka wada karaida???
Deleteඅනිවා වැඩ කරනවා :D
Deleteමචන් Stock rom එකට එලටම වැඩ. cm 10.2 වලට දැම්මට වැඩ කරන්නෙ නැ.
ReplyDeleteහදාගන්න විදියක් නැද්ද?
මම නම් cm 10.1 වලට නම් දැම්ම , එලටම වැඩ ... වැඩ නොකරන්න විදියක් නෑ බන් SRS සිප් එක නැතුව ෆ්ලෑෂ් කරලා බලපන් :D
DeleteElaz,, Man try ekak dennam.
DeleteMacho meka dialog phone ekata danna bari wei da?
ReplyDeleteඩයලොග් ෆෝන් එකට දාන්න පුළුවන් , cwm එකක් නැනේ ඩයලොග් ෆෝන් එකට, අන්ද්රොයිඩ් වශන් එකට අදාල ඇප් එක අරන් දාපන් , සෙටින් හදාගනින් රූට් කරලා නම් තින්න ඕනා
Deleteමචන් මේක xrecovery වලින් ෆ්ලෑශ් කරන්න බැයිද? cwmම තියෙන්න ඔනිද?
ReplyDeletecwm තියෙන්න ඕනා බන්
ReplyDeleteMachanla mage thiyenne dialog i35 ekak ekatath viper app eken supiriyatama sound wada loku wenasak thiyanawa.
ReplyDeleteඅනිවා අනිවා . තැන්ක්ස් මචන්
DeleteDialog i35 root karapu oya widiyatama karama hariyanawada bn
DeleteMage ku 5400tat dagatta. Mekanam patta machan....super patta beat..mara clear sound..naveenta jayawewa thank u
ReplyDeleteතැන්ක්ස් කොල්ලෝ (y)
Deleteමචෝ xperia neo l එකේ මියුසික් ඉෆෙක්ට් ප්රෝෆිලේ තෝරන්න ඔයා කිව්ව විදි 2ටම බෑනේ කොහොමද හදාගන්නේ
ReplyDelete1. ප්ලේයර් එකට අනිවා එන්න ඕනා
Delete2. සෙටින් වලට එන්න ඕනා
ඇප් දෙක ඉන්ස්ටෝල් කරාම ඔය දෙකෙන් මොකට හරි අනිවා එනවා බන් . අයේ කරපන් බලන්න . බය වෙන්න එපා ඕකට යේ සුපිරියටම හදාගන්න පුළුවන්
ඇඬෙනවා තනි ඇහැට !!!! පට්ට සුපිරි !!!! S3 එකේ එලටම වැඩ !!!
ReplyDeleteNaveen vipet4android fx new update...
ReplyDeletehttp://vipersaudio.com/swupdate/viper4android/download.html
තැන්ක්ස් මචෝ !!!
Deletemachan mama mage LG E400 phone ekata ada cwm walin ara ZIP 3 flash kara eta passe reboot karama phone eke rom eka ne.cwm gannath be.off karala pc ekata connect karama charging animation eka pennanawa.on karama on wena logo ekata witharai enne.Please help me !! ikmanata.....
ReplyDeleteඑල මචං තැන්කියු, සිංදු අහන්න හොද ප්ලයෙර් එකක් කියනවද?
ReplyDeleteෆෝන් එකටම එන ප්ලේයර් එක හොදයි
Deleteඑල මචං තැන්කියු, සිංදු අහන්න හොද ප්ලයෙර් එකක් කියනවද?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletewena koheta hari upload karahn bn mewa download karanna bahane ... mediafire wage dahanko
ReplyDeletemachan xpiria t eke cwm yanne kohomada?
ReplyDeleteado macho pattah ah...
ReplyDeleteeth bn load effect eka click karata mage sd card ekata dapu file pennanne nane
matath oya aula thiyenawane bn
Deletemage 4n eka Cortex-A5 cpu ekak
ReplyDeletethiyenne viper danakota cpu select
karanna
thiyena thanata mkakda thoranna
ooni
bn?? Cortex-A5 kiyala ekak na ne??
PATTA MACHAN....ELAZ...
ReplyDeleteAiya oyage post godaaaak qyeuwa mama.....serama wage.....mamath android gana wisthra hyanna asa ekek.....oyage danuma apitath denwata godak pin.....sound seen eka try krnwa mamath......godak pin mewa danwta.......
ReplyDeleteAmmo mchn aiye godaaak godaaaak thanx..fappati...super...ela...ela kiri...marai...kana palenna bass......hitha pirenna sound......wwwooohooooo...marai.......again thanx a lot.......
ReplyDeleteතැන්ක්ස් මචන් !!!! එල ඈ..
DeleteFlash karanne kohomada saho?
ReplyDeleteරිකවරි එකට ගිහින් ඉන්ස්ටෝල් සිප් ෆ්‍රොම් SD කාඩ් එකෙන් සිප් එක තෝරලා යේස් කරන්න
Deletemacho zip 3ma signature veryfying fail kiyala watenwa.eth sounda num kalinta wada niyamai
DeleteMachan mage tiyenne cyngenmod 11,,ekata driver ganna ba kiynwane root na kiyla.galaxy s advanse
ReplyDeletemekata kochcharak withara sapce eka oneda bn?
ReplyDeleteමහා ලොකු ඉඩන් ඕන නෑ බන් මේකට . පොඩි ඉඩක් තිබ්බම ඇති ඇප් මෙමරියෙන්
ReplyDeleteEqulizer ganna.mona player ekenda yamma oni bn
ReplyDeleteAi bn app 2ma daganna oni
ReplyDeletemchn ara folder 3ma memory ekata copy kara eth effect frofile load wenne nane???
ReplyDelete4n eka xperia miro ekak
mokakda aula
macho lg l3 ekata hariyana cwm eka mokadda? rom memager eken me kiyana dewal kanna bene.
ReplyDeletemachan meka dammama passe phone eke sounds monawath ahenne nahane plz help...
ReplyDeletediver install wuna kiyala watunata app eka open karana hema welema aye watenawa drivers install karanna kiyala...mage phone eke sound monawathma ahenne nanee..
ReplyDeletepatta machan. suppa,,
ReplyDeleteman okkama damma a unata LOAD EFFECT PROFILE gihama mokuth opean wenne na ne ...mokakda aula"?
ReplyDeleteඅඩේ ෆට්ට නේ නිසල් අයියේ… තෑන්කූ… :*
ReplyDeleteapp 1 banne bane eroo 1 enewa
ReplyDeleteඑළ සිප්පියෝ... දැන් bass නියමයි...
ReplyDeleteWorking well with LG P710
mage galaxy s ekak tyenne meke 2.3 vertion eka damma wenasak ne bro help me
ReplyDeleteMama zip file 3 dala flash karala reboot dunnahama unfortunately stopped kiyala vetila phone aka restart wela off wenawa digatama ehema wenawa anthimata mata phone aka flash karanna una . Mokada ehema wenne.
ReplyDeleteMatath oka wenawa bn
DeleteMemory madi nisa ohoma wenne.. :)
DeleteNaveen
ReplyDeleteMage apk file install wenne nahane bn
zip 3 flash kala
man zip files 3ma install kra recovry eken
ReplyDeletereboot karama "unfortunately systemui stopped kyla enawa
ethanin ehata 4n eke mukuthma kra gnna bea
aiyooo
mn mokada karanne
s4 ekak s5 theme rom eka gahala thiyenne.
ade pastama pasta yakooo (Y)
ReplyDeletemkokada me #flash karana kiyanne ?? #cwm kiyanne mokakda ??????
ReplyDeletemachna meke drivers ganne ne. eka kohomada karanne.
ReplyDeleteමචන් ...... මම 4n එක root කරා..එකට cwm දන්නේ කොහොමද බන්...
ReplyDeleteHifi ekata fx ekada bro hoda
ReplyDeleteමචෝ අපි අර memory එකට දාන file එක පස්සේ delete කරාට අවුලක් නැද්ද?
ReplyDeleteමගෙ තියෙන්නෙ TWRP. ඒකෙනුත් පුළුවන්ද ෆ්ලෑෂ් කරන්න? නෝර්මල් ඇප් එකක් විදියට ඉන්ස්ටෝල් කරන්න බැරිද?
ReplyDeleteDSP Manager දාගත්ත නම් මේ තරම් වදයක් විදින්න ඕන නැහැ. රූට් කරලා තියෙන්න ඕන. dspmanager.apk එක System/App වලට දාලා Permission දෙන්නයි තියෙන්නේ. වැඩේ ගොඩ.
ReplyDeletehafoooooi wede alaa wela.custm rom 1kata install kara den on wela starting apps kyala ewit oheee tyenawa ://////
ReplyDeleteMeka ain karanne khmada
ReplyDeleteIye mara wedene bn une.. mama mulin file 3 bagena cwm eken instal karala reboot dunna. Android updating kiyala 49k load wela ita passe ethanin ehata on une ne kiyahanko.. wede sure kamata backup ekak gehuwet ne aluthen. :/ peyak withara thiyalat hari yanne nethikota parana backup ekak tibba welawata.. eka dala restore kala. 4n ekanam weda. Aluth app tika okkoma daganna wenawa aye :D ekanam aulak ne kiyamukooo.. ;) ei bn ehema une? :(
ReplyDeleteසුපිරි සවුන්ඩ් බන් හෙන ගේමක් දීල හදා ගත්තෙ එල ඈ
ReplyDeleteඑලම ඈ සුප්පා සවුන්ඩ්
ReplyDeleteMage 4n eke sound effect kiyala ekak ne bn 4n eka s4 danna kauru hari innawanm help me plz
ReplyDeleteZip file ganna bane bn apps 2ka nm ganna puluwan matath hadaganna oni bn plz help me
ReplyDeleteඑල එල කොල්ලො සුපිරි
ReplyDelete