Monday, August 25, 2014

MIUI රෝම් එකක් 120L

                            මේක නම් ටිකක් අමුතු තාලයේ රෝම් එකක් . එම්ක නම් ස්පීඩ් .එක ගැන නම් බොරු ඕන නෑ . මේකේ බග් ටිකක් නම් තිනවා . ඒවා තමයි මේ .මේක ගහන්න පුළුවන් S2 HD LTE 120L එකට විතරමයි
  • 1080P වීඩියෝ කරන්න බෑ 720P විතරමයි පුළුවන් .

Sunday, August 10, 2014

4.4.3 කිට්කැට් රොම් එකක් 120L

                             ඔන්න මන් දෙන්නම් කිසිම අව්ලක් නැති 4.4 රෝමක් . මේක නම් ගින්දර ඈ.. මේවා ඉතින් CM රොම් නේ . ස්පීඩ් එක ගැන කතා කරන්න දෙයක් නෑ . රැම එක ගැන අහන්න දෙයක් නෑ . හෙන ගැහුවත් ෆෝන් එක නම් ස්ටක් වෙන්නේ නෑ . CM ගැන දන්නා අය දන්නවා හොදට මේ ගැන . මාර සමුත් ස්ටේබල් රෝමක් හොදේ මේක . ගහන්නම වටිනවා .


ICS රොම් එකක් 120L

                                        අද මම දෙන්නම් . ICS රෝමක් . සමහරු නම් HD LTE එකට එන අයිස් දැකලා වත් නැතුව ඇතිනේ . දකින්නත් එක්ක ගහලා බලන්න . රොම් එක හොදයි . කිසි ම අව්ලක් නෑ . මහා ලොකු ගේමක් නම් නෑ ගහන එක නම් , මාර ස්පීඩ් / එක කියන්න ඕනා

  • කොරියන් ඇප් නෑ 
  • මැසේජ් අව්ල් නෑ




Sunday, August 3, 2014

ජෙලි රොම් එකක් S2 HD LTE

                                       මේක නම් ආශික් රොම් කැල්ල . රැම් එක හොදට ක්ලින් කරන ඉන්න මේ රොම් එක දන්නවා . කිසිම බග් එකක් නෑ . රොම් එක ලස්සනයි .




චාජ් එක 70% තින්නම ඕනා . රූට් කරලා රිකවරි දාලා තිබ්බම ඇති . මේක රිකවරි එකෙන් ගහන්නබ් තින්නේ .

මොනා කරන්නත් කලින් දැන් යුස් කරන රොම් එක / ස්ටොක් රොම් එක බැකප් කරගෙන ඉන්න 

දැන් ඩව්න්ලෝඩ් කරගන්න ඕනා ඒවා ඩව්න්ලෝඩ් කරගන්න එපැයි. රොම් එක ගම්මු


මේ රොම් එක ඩව්න්ලෝඩ් කරගන්න

මෙක ඉන්ටනල් මෙමරි එකට දාගන්න . ෆෝන් එක ඔෆ් කරන්න

  • රිකවරි යන්න
  • ෆැක්ටරි රීසෙට් කරන්න 
  • රොම් සිප් එක ඉන්ස්ටෝල් කරන්න 
  • රිබුට් කරන්න 


පලවෙනි පාර ඔන් වෙන්න ටික වෙලාවක් යයි බය වෙන්න එපා . ඊට පස්සේ රොම් එකේ ලස්සන බලන්න

S2 HD LTE 120L මොඩිෆයි කරමු 2

                                           අද දෙන්නම් තව පොඩි මොඩිෆයි එකක් . මේක ඉන්ස්ටෝල් කරන්න පුළුවන් මෙන්න මේ රොම් එක  ඉන්ස්ටෝල් කරන් ඉන්න අයට විතරක් . එහෙනම් අපි මේ පොඩි වැඩේ පටන් ගමු