Saturday, May 17, 2014

පවඇම්ප් එක ගොඩ දාගම්මු

                                        පවඇම්ප් කියන්නේ පට්ට MP3 ප්ලේයර් . එක්ක මොකද පට්ට විදියට අපිට එඩිට් කරන්න . බේස් හදන්න , ලස්සන කරන්න , ස්කින් මාරු කරන්න . හෙනම විකාර ප්ලේයර් එකක් . ඒ විකාර වැඩි හින්දා අපිට එක දෙන්නේ ට්‍රයල් එකක් . එපිට ඕනා දිගටම එක යුස් කරන්න . ට්‍රයල් එක නැති කරන්න තමා ඕනා . එක කරන්න නම් මහා ලොකු අමාරුවක් නෑ . පට්ට ලේසි . දැන් එක අපි බලන්න යන්නේ

Friday, May 16, 2014

සැම්සුන් ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහමු

                                            අද මන් කියලා දෙන්නම් වටිනාම කියන දෙයක් ඒ තමා සොෆ්ට්වෙයා ගහන විදිය සැම්සුන් ෆෝන් වලට . මේක අපි දැනගත්තම අපිට බය නැතුව ඕන දෙයක් කරන්න පුළුවන්නේ . රූට් කරලා මොඩිෆයි කරන්න ගිහින් කෙල උනත් බය නෑ . කස්ටම් රොම් ගහනකොට තින බය අඩු කරන්නත් පුළුවන් . ඒ වගේ දෙයක් කරලා ෆෝන් කඩ වල ඉන්න කාලය . මුදල් එහෙම අපිටම කියලා ඉතිරිකරන්නත් පුළුවන්නේ . මොකද මේක මේ හිතන තරම් අමාරු වැඩකුත් නෙමෙයි .  විනාඩි පහක් දහයක්   වගේ යනකොට ෆෝන් එකට මේ විදියට සොෆ්ට්වෙයා ගහගන්න පුළුවන් .

ඩේටා කේබල් එකක් තමා ඕන කරන්නේ

මන් කියන මේ ක්‍රමය එනිකොල් වලටත් වලංගුයි . ඉන්ටනෂනල් වලටත් වලංගුයි .  ඕනෑම සැම්සුන් එකකට වලංගුයි . ( ක්ලෝන් සැම්සුන් වලට අවලංගුයි > ඒ කිව්වේ 18000 හේ S4 වලට ,  20000 හේ NOTE 3 වලට . 9000 හේ S3 මිනි වගේ එව්වට තමා )


Thursday, May 15, 2014

S2 HD LTE එකට කස්ටම් රොම් එකක්

                                        අපි දන්නවනේ කොරියන් ෆෝන් වලතින සොෆ්ට්වෙයා අව්ල් මොනවද කියලා . ඒ තමා ,


Wednesday, May 14, 2014

S2 HD LTE එකට රිකවරි දාගම්මු

                                 අද මන් කියා දෙන්නම් රිකවරි දාගන්න විදිය . මේ විදියට රිකවරි දාගන්න පුලවන් SHV-E120L  මොඩ්ල් එකට තමා .  . සරල වැඩ කිහිපයක් තින්නේ කරන්න . මන් ගාව ඒ උනාට S2 HD LTE අනිත් මොඩ්ල් නම්බර් දෙකටත් රිකවරි දාගන්න විදිය නම් තිනවා.

ඒ මොඩ්ල් දෙක තමා

  • 120S
  • 120K


Monday, May 12, 2014

Arc S එකට 4.4 රොම් එකක් !

                                             මේක නම් අයෙ ලොවෙත් ගින්දර ස්ටේබල් රොම් එකක් . සෝනි ආක් එස් එකට හොදේ . ඒ කියන්නේ බග් නෑ . රැම් . බැටරි ආයු කාලය . ස්පීඩ් එක  ඔය වගේ දේවල් අතින් නම් අයෙ ඉස්තරම් . කව්රුත් කැමති නොවැ ස්ටේබල් රොම් එකක් හොයාගෙන ගහන්න . මෙන්න මගේ ගානේ .

සැම්සුන් කට්ටියට ෆොන්ට් පට්ට තොගයක්

                               මන් මේ නිකම් ෆොන්ට් එකක් සොයා සොයා ඉන්න අතරතුර මට පට්ට සැම්සුන් ෆොන්ට් තොගයක් හම්බුනා . පිස්සු කොරයි  . මට හම්බුන ලොකුම තොගය එක තමා මෙච්චර කාලෙකට .


Saturday, May 10, 2014

XPERIA V 4.3 අප්ඩේට් එක රූට් කරමු

                             කාලෙකින් තමා පොස්ට් එක්ක දාන්නේ . දැන් නම් කොම් එක ඔන් කරන්නවත් වෙලාවක් නෑ . ෆේස්බුක් එක පැත්ත පාලාතේ යන්නෙත් නෑ වැඩිය . කමක් නෑ අද මේ සෝනි ලගේ V එකේ 4.3 අප්ඩේට් එක රූට් කරන විදිය මන් කියා දෙන්නම් . මට මේක කියා දෙන්න උනේ 4.3 / 4.4 අප්ඩේට් වී රූට් එකෙන් රූට් කරන්න බෑ .

ඔයාලට අලුත් දේවල් දෙන්න ගොඩාක් තිනවා . කාල වෙලාව හැටියට මන් පොස්ට් එකක් එහෙම දාන්න බලන්නම් . මේ දවස් වල නම් අම්බානෙට වැඩ . පන්ති පන්ති සතියෙම පන්ති , මාසෙම පන්ති

වී රූට් ගැන දැනගන්න නම්