අපි එහෙනම් වැඩි කතා නැතුව ගේම් එකට එන්ටර් වෙමු
මේක කරන්න නම් අනිවා
- රූට් නම් ඕනා > ඔන්න
- රිකවරි ත් ඕනා > දාගන්න
- bl නම් අන්ලොක් වෙන්නම ඕනා > අන්ලොක් කරගන්න
දැන් තින්නේ රිකවරි එකට ගිහින් තමන්ගේ යුස් කරන ස්ටොක් / කස්ටම් රොම් එක බැකප් කරගන්න
ඊළගට තින්නේ අපිට රොම් එක / ගැප්ස් / කර්නල් එහෙම ඩව්න්ලෝඩ් කරගන්න එක
ඔන්න ඔය ටික ඔක්කොම ගන්න . දැන් තින්නේ මේක ෆෝන් එකට ගහගන්න එක විතරමයි
දැන් බලමු එක !!!
- රොම් / ගැප්ස් මෙමරි එකට දාගන්න
- ෆෝන් එක ඔෆ් කරන්න { බැකප් එක්ක අනිවා ගත්තනේ }
- කර්නල් එක ගහන්න > මේ විදියට
- ඊට පස්සේ ෆෝන් එක ඔන් කරන්න . සෝනි ලෝගෝ එක ගාවදි සව්න්ඩ් අඩු කරන එක ඔබ ඔබ ඉදලා රිකවරි යන්න ==== >> ගිහින් මෙන්න මේ ටික කරන්න
- Wipe Data/Factory Reset
දැන් ෆෝන් එක ඔන් උනාට පස්සේ හොද නරක බලන්න .
මේ සම්බන්ද සියලු විස්තර මට සපයා දුන්නේ බුකියේ සුරේෂ් රණසිංහ සහෝදරයා .
ඔර්ජිනල් ලින්ක්
එහෙනම් අපි ගියා !!!!!!!!!!!!
xperia j ekata meka gahanna baida?
ReplyDeleteoya rom aka root tiyanawada
ReplyDelete