Friday, April 12, 2013

සෝනි ෆෝන් එකකට CWM Recovery දාමු - පළමු කොටස

මෙන්න අද අපි බලන්න යන්නේ සෝනි 4න් එකකට නැතුවම බැරි දෙයක්,මේක දාගත්තම හෙන වැඩ තොගයක් දාලා යාලුවෝ ඉස්සරහ හෙන පොරක් වෙන්න පුළුවන්.

මේක සෝනි ගොඩක් 4න් වලට සපෝට් කරනවා.

Recovery X මෙන්න බුලට් එක.

ඔයාලගේ 4න් එකේ මුලින්ම
01. USB Debugging 

02. Unkown Sources
      ඔන්කරන්න.

අමතක උනානේ මෙන්න ඩව්න්ලෝඩ් ලින්ක් එක.

ඒහෙන්ම් මෙතනින් බාගන්නකො
http://forum.xda-developers.com/showthread.php?t=1773227


මෙතන කරන්න ඕන විදිය ස්ක්‍රීන් ෂොට් එක්කම ලස්සනට තිනවා,

මේක ඉවර උනාම CWM එක වැටිලා තියෙයි.
CWM එකට යන්නේ කොහොමද කියල තම ඔයාලගේ ප්‍රශ්නේ ඊළගට.

4න් එක ඔෆ් කරන ඔන් කරනකොට සෝනි ලෝගෝ එක එනකොටම සව්න්ඩ් අඩු කරන බටන් එක ඔබ ඔබ ඉන්න එත්කොය CWM එලට යන්නේ පුළුවන්.

ඊට පස්සේ  REBOOT SYSTEM NOW දෙන්න වැඩේ ඉවරයි.

ටෙස්ට් කලේ සෝනි U එකක(එලකිරියටම වැඩ කරා)

වෙන අව්ල් වලට මම නෑ ඔන්න.......!#@%$#



 

2 comments:

  1. http://www.youtube.com/watch?v=miXgB0jYt18

    ReplyDelete
  2. naveen ayya LG L3 ekata cwm & ics dana heti post karannako please

    ReplyDelete