Friday, April 12, 2013

සැම්සුන්ග් ගැලෑක්සි Y ඔවර්ක්ලොක් කරපු හැටි

******* මේක කරාම 4න් එකේ SPEED එක වැඩි කරගන්න පුළුවන්,

ඒ කියන්නේ ප්‍රොසෙසර් එකෙන් දෙන වේගය  වැඩි කරගන්න පුළුවන් ********

මේක කරන්න 4න් එක රූට් කරලා තින්න ඕන.
ඔයාල ගැලෑක්සි Y එක රූට් කරලා ඇති කියල මම හිතනවා.

මෙන්න මුලින්ම කරන්න ඕන දේ?

මුලින්ම මේ මේ ෆයිල් එක ඩව්න්ලෝඩ් කරගන්න ඕන.

එක SD cad එකට දාගන්න
ඊට පස්සේ රිකවරි මොඩ් එකට දාගන්න,

(සව්න්ඩ් වැඩි කරන බටන් එකයි,ලොක් බටන් එකයි,හෝම් එකයි එක පර තද කරගෙන ඉන්න)



දැන් රිකවරී මෝඩ් එක ආවනේ.

ඊළගට APPLY UPDETE FROM SD CARD දෙන්න..
එකෙන් SD කාඩ් එකේ තීන ඔයාලා ඩව්න්ලෝඩ් කරපු  zip ෆයිල් එක තෝරලාදීලා ඉන්ස්ටෝල් කරන්න

ඉට පස්සේ

REBOOT SYSTEM NOW දෙන්න එච්චරයි.

වැඩේ අමාරු නැ...මේක කරන්න බය වෙලා බැ.

තමන්ගේ අතේ තමා වැඩේ තින්නේ.

හැබැයි මේ වැඩේ 4න් එකට පසු කාලීනව නම් හොද නෑ.


වෙන දේවල් වලට මම වග කියන්නේ නැ.

මෙහෙම තමා මේ වැඩේ කරන්නේ.

1 comment: