කිසිම ගේමක් නැ ඒ වැඩේ නම් දන්නා අයත් ඇති,මේ නොදන්නා අයට,

මුලින්ම ඔපෙරාමිනි ඕපන් කරගන්න.එකේ උඩම තීන address bar එකේ www. අයින් කරලා
මෙන්න මේක ගහන්න,
opera:config
ඊට පස්සේ එන ලිස්ට් එකෙන්.අගටම තීන use bitmap font කියන එක no කියල ඇති .
yes කරන්න,ඊට පස්සේ සේව් කරන්න.
දැන් ඔයාලට සිංහල පේනවා opera මිනි එකෙන්.

හොද නම් අදහසක් දාලා යන්න......
No comments:
Post a Comment