Friday, April 12, 2013

සෝනි U එකකට CWM දාමු - දෙවන කොටස

මේක තම මට හම්බුනා පට්ටම ලේසි ක්‍රමය

4න් එකකින් වැඩ කැලි දාලා වැඩ්ඩේක් වෙන්න වගේම අප්ඩේට් නැති අයට කස්ටෝම් රෝම් පිහිට පතන්න අනිවා උදව් කරන්නේ වෙන කව්රුත් නෙමෙයි CWM

බලමු දාන විදිය?

මුලින්ම මේක බාගන්න..

ගන්නකො

ඊට පස්සේ සිප් එක එක්ස්ට්‍රක්ට් කරලා එකේ තින install.bat මේක ක්ලික් කරන්න.

ෆිනිශ්ඩ් වේනකම් ඉන්න . එන්ටර් ගහන්න / දැන් ගොඩේ ගොඩ

4න් එක ඔෆ් කරන්න, අයේ ඕන් කරන්න සෝනි ලෝගෝ එක එනකොටම සව්න්ඩ් අඩු කරන බටන් එක ඔබ ඔබ ඉන්න...

එතකොට ඔයාලට යන්න පුළුවන් CWM එකට
(මේක දාන්න රූට් කරලා තින්න ඕනා 4න් එක)

කෙස් එකක් ගියොත් මම වග කියන්නේ නෑ....

Tested - සෝනි U ICS = .10 / .54 / .100



2 comments:

  1. man me widiyata kala eth ekata mekiyapu widiyata yanne nane. xperia ray

    ReplyDelete
    Replies
    1. සෝනි U වලට අවේනික එකක් බන්..

      අපි නම් යන්නේ 4න් එක ඔෆ් කරලා ඔන් කරන කොට සෝනි ලෝගෝ එක ගාවදි වොලියුම් ඩවන් ඔබ ඔබ ඉන්නවා (y) :D

      Delete