Friday, February 14, 2014

ෆෝන් එක ටැබ් එක වයි ෆයි රව්ටයක් කරමු

                  ඇ ............... මොකක්ද ඒ මේ සින් එක . මේක නම් ගොඩක් අය දන්නා දෙයක් වෙන්න ඕනා . මේක ඇත්තටම නම තමා හොට්ස්පොට් . අපිට මේකෙන් පුළුවන් තමන්ගේ ඩිවයිස් එක වයි ෆයි රව්ටයක් කරන්න . හැබැයි කැපෙන්නේ තමන්ගේ ෆෝන් එකේ තින බෙගාබයිට් , සල්ලි තමා . හොට්ස්පොට් පහසුකම අනිවා තමන්ගේ ඩිවයිස් එකේ තින්න ඕනා. තමන්ගේ පැත්ත පලාතකවත් වයි ෆයි නම් තින්න ඕන නෑ. ඇත්තටම මේකෙන් කරන්න 3G නෙට්වක් එක වයිෆයි වලට හරවන සින් එකක් .



Thursday, February 13, 2014

රූට් නැතුව සැම්සුන් ෆෝන් එකට සිංහල දාමු

                          අද මන් දෙන්නම් සැම්සුන් යුසර් ලාට වටිනා කියන දෙයක් , ඒ තමා රූට් කරන්නේ නැතුව මුළු ෆෝන් එකේම සිංහල වැඩ කරන්න ක්‍රමයක් . මේකේ සිංහල android වෂන් එකෙන් වෂන් එකට වෙනස් වෙනවා . මේ ජින්ජබ්ඩ් වල හොදේ මන් ටෙස්ට් කරන්නේ . මේක පට්ටම ලේසි . කරන්න අමාරුවක් නෑ . සිංහලත් සුප්පිරි

එහෙනම් අපි වැඩේට බහිමු

මෙන්න මේ ෆොන්ට් එක ගන්න

ගන්න

මේක අරන් දැන් නෝමල් ඉන්ස්ටෝල් කරන්න .



Friday, February 7, 2014

දුරකථනය වතුරට වැටුනොත් කල යුතු දේ

                        මේක සාමාන්‍යයෙන් කියවලා කරන්න ඕන දේ පිළිබද දල අදහසක් ගන්න මන් දාන්නම් . මේක ෆෝන් එක වතුරට වැටිලා ගොඩ ගත්ත අය දීපු උත්තර , වගේම වතුරට වැටිලා කෙල කරගත්තු අය දීපු උත්තර ඇතුලත් වෙනවා . තව ඔයාලගේ ෆෝන් එක වතුරට වැටුනොත් කරන්න ඕන දේවල් ටික පිළිබද දැනුමක් ගන්න තමා මන් මේක දාන්නේ . එහෙම වතුරට වැටුනොත් අනිවා මේවා කරන්න

මේක සාමාන්‍යයෙන් අමුතු පොස්ට් වෙයි ඔයාලට



Thursday, February 6, 2014

සෝනි එරික්සන් / සෝනි ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහමු

                     අද මන් දෙන්නම් වටිනා කියන දෙයක් . එ තමා මේ සොෆ්ට්වෙයා ගහන විදිය ගැන මේ ෆෝන් වලට . ෆෝන් වලට කිව්වේ සෝනි එරික්සන් ඉස්සර කාලේ ඉදන් මේ දැන් අලුත් ෆෝන් දක්වා ගහන්න පුලුවන් . සරලව කිව්වොත් පැරණි සෝනි එරික්සන් ෆෝන් { ෆෝන් මොඩ්ල් කිහිපයක් පමණයි තින්නේ ) වල ඉදන්  - සෝනි එස්පෙරියා ඉසෙඩ් වන් හරි ටු හරි අලුතෙන් එන හැම එකකටම  පුළුවන් . අපිට මේකට ඕනා කරන්නේ පොඩි සොෆ්ට්වෙයා කැල්ලක් . එක සෝනි එකෙන්ම  අපිට දෙනවා . අමුතුවෙන් හොයන්න දෙයක් නෑ



Wednesday, February 5, 2014

පැටන් ගහලා කෙලවුනාම >> 2 වැනි කොටස

                         අපි සාමාන්‍යයෙන් පැටන්  එකක් දාන්නේ ෆෝන් එකේ ආරක්ශ්වට . ඕකට ඉතින් අපේ යාලුවෙකුට එහෙම ෆෝන් එක මට්ටු වුනොත් අනන් මනම් කරලා කෙල කරලා ෆෝන් එක අපේ අතට දෙනවා . එතොට ඔක්කොම ඉවරයි . නැත්නම් අපිට කෙලින්න යාලුවෙක් වුට කැමති පැටන් එකක් දාලා දෙන්න පුළුවන් . දන්නා හැම දේම කරලා  ගොඩ ගන්න බැරි උනාම අපි රිකවරි ගිහින් රීසෙට් කරලා ගොඩ දාගන්නවා

මෙන්න මේ පොස්ට් එකේ  >> පලවෙනි කොටස

රුට කරලා නැත්නම් >> රූට් කරගන්න

මට බුකියේ ඉන්න සහෝදරයෙක් මෙන්න මේක කියා දුන්නා . මේකට රූට් කරලා තින්න ඕනා

මේකෙන් අපේ ඩාටා මුකුත්ම මුකුත්ම නැති වෙන්නේ නැතිලු
( එක කොච්චර වටිනවද )

බලමු එහෙනම් කරන විදිය

ඩව්න්ලෝඩ් කරගන්න


Sunday, February 2, 2014

සෝනි සෝලා එකට ගේමක් නැතුව රිකවරි දාගම්මු

                             ඇත්තටම කාර්යබහුලත්වය එක්ක පොස්ට් එකක් දාන්න තරම් වෙලාවක් හොයා ගන්න හරිම අමාරුයි , ඒ හින්දා පුළුවන් පුළුවන් වෙලාවක පොස්ට් එකක් එහෙම දාන්නම් . සෝනි සෝලා නේ .
බලමු එහෙනම් කරන විදිය මේක නම් ගේමක් ඇත්තෙම නෑ




හැබැයි BL අන්ලොක් නම් ඕන නෑ

ගන්න මෙන්න මේ සිප් එක

ඩව්න්ලෝඩ් කරගන්න

මේක අරන් එක්ස්ට්‍රක්ට් කර ගන්න එතකොට මෙන්න මෙහෙම එක්ස්ට්‍රක්ට් වෙලා තියෙයි