Friday, February 14, 2014

ෆෝන් එක ටැබ් එක වයි ෆයි රව්ටයක් කරමු

                  ඇ ............... මොකක්ද ඒ මේ සින් එක . මේක නම් ගොඩක් අය දන්නා දෙයක් වෙන්න ඕනා . මේක ඇත්තටම නම තමා හොට්ස්පොට් . අපිට මේකෙන් පුළුවන් තමන්ගේ ඩිවයිස් එක වයි ෆයි රව්ටයක් කරන්න . හැබැයි කැපෙන්නේ තමන්ගේ ෆෝන් එකේ තින බෙගාබයිට් , සල්ලි තමා . හොට්ස්පොට් පහසුකම අනිවා තමන්ගේ ඩිවයිස් එකේ තින්න ඕනා. තමන්ගේ පැත්ත පලාතකවත් වයි ෆයි නම් තින්න ඕන නෑ. ඇත්තටම මේකෙන් කරන්න 3G නෙට්වක් එක වයිෆයි වලට හරවන සින් එකක් .






දැන් බලමු අපි මේක කරන විදිය 

මුලින්ම තමාගේ ෆෝන් එකේ නෙට් ඔන් කරන්න

ඊට පස්සේ සෙටින් වල මෙන්න මේ වගේ හොට්ස්පොට් වලට යන්න ඔන් කරන්න


ඊට පස්සේ තමන්ගේ ඩිවයිස් එක වයි ෆයි රව්ටරයක් කරන්නනේ යන්නේ අපිට පුළුවන් පාස්වඩ් එකක් . තමන්ගේ ඩිවයිස් එකේ නම තමන්ට කැමති විදියට වෙනස් කරන්න .

මෙන්න මේ වගේ


මේ තින්නේ මම නමක් දාලා . පාස්වඩ් එකක් දාලා >> අපි දුන්නු පාස්වඩ් එක නැතුව අපේ වයිෆයි යුස් කරන්න කාටවත්ම බෑ

දැන් තමන්ගේ ඩිවයිස් එක වයිෆයි රව්ටයක් >> මම මේකෙදි වයිෆයි රව්ටයක් කරේ සෝනි සෝලා එකක්
මේක වැඩ කරනවද බලන්න ටෙස්ට් කරේ ගැලැක්සි එස් එකක

අපි බලමු දැන් අපේ ඩිවයිස් එක අනිත් අයට පෙන්නනවද කියලා


ඔන්න අපේ ඩිවයිස් එක අනිත් අයට පෙන්නනවා . මේ වයිෆයි මම සච් කරේ ගැලක්සියේ


මෙන්න වයිෆයි ලයින් එක කියනවා " සේකුරිටි දාලා කියලා " දැන් ඔන්න අපිට අහු උන නෙට්වක් එක උඩ ක්ලික් කරනවා


මෙන්න බොලේ පාස් එකක් ඉල්ලනවා . මුලින් මම කිව්වනේ අපි දෙන පාස් එක නැතුව කාටවත් අපේ වයිෆයි යුස් කරන්න බෑ කියලා . ඔන්න දැන් දැක්කනේ

දැන් ඔන්න පාස්වඩ් එක දෙනවා


දැන් හරි ඔන්න කනෙක්ට් උනා

දැන් අපි නෙට් ගිහින් බලමු >> ඔන්න මම ගැලක්සියෙන් නෙට් යනවා / මට කිසි ගානක් නෑ මොකද කැපෙන්නේ මගේ සල්ලි නෙමේනේ :v ( මම රව්ටරය කරේ සෝලා එකක් හොදේ )


මේකෙදි වයිෆයි රව්ටයෙන් වැඩ ගන්න හදන එකේ නෙට් ඔන් කරන්න අවශ්‍ය නෑ 

අහා.... ඔය තින්නේ !!!!

ඔන්න මමං ඔයාලගේ ඩිවයිස් එක වයිෆයි රව්ටරයක් කරා

9 comments:

  1. niyama post ekak
    _______________________________________________________________________________-----
    එකතු වෙන්න. ඔබ දන්නා දේවල් කියාදෙන්න. නොදන්න දේවල් ඉගෙන ගන්න. පිළිතුරු දන්න සිංහලෙන්ම ලබාගන්න

    http://pariganakalokaya.com/

    ReplyDelete
  2. Samsung galasxy s3 sgh 1747M ekata Kitkat denndko

    ReplyDelete
    Replies
    1. මන් හොයා බලන්නම් . තාම කිට්කැට් හොද රොම් නම් නෑ

      Delete
  3. මචන්ලා , අළුත්ම Huawei mobile partner 23.009.09.02.910 version එකේ option එකක් තියනවා අපේ ලැප්ටොප් එක Wi-Fi router එකක් කරන්න .එතකොට dongle එකේ data වලින් අපිට phone එකේ ඉන්ටෙර්නෙට් use කරන්න පුළුවන්. Virtual Router manager වගේ ලොකු case එකක් නැ.ලේසි වැඩේ.

    ReplyDelete
  4. mhng zigo econ6i ekata jb aluth rom ekak dennakoo..dana hatith poddak kiyanna...

    ReplyDelete
  5. මචන් sony/samsung නැතුව අනිත් ෆෝන් (micromax/zigo/huawei) වලටත් ROM දාන හැටි ගැන පෝස්ට් එකක් දාහන්කෝ

    ReplyDelete
  6. Dena password 1 mokadda bn.......

    ReplyDelete
  7. xperia sola akata sony wala kitkat rom akak hoyala dennako

    ReplyDelete