බලමු එහෙනම් කරන විදිය මේක නම් ගේමක් ඇත්තෙම නෑ
- රූට් නම් ඕනා >> රූට් කරලා නැත්නම් කරගන්න
හැබැයි BL අන්ලොක් නම් ඕන නෑ
ගන්න මෙන්න මේ සිප් එක
ඩව්න්ලෝඩ් කරගන්න
මේක අරන් එක්ස්ට්‍රක්ට් කර ගන්න එතකොට මෙන්න මෙහෙම එක්ස්ට්‍රක්ට් වෙලා තියෙයි
- ඔන්න දැන් ෆෝන් එක කොම් එකට කනෙක්ට් කරන්න
- කනෙක්ට් කරලා මේ ඉන්ස්ටෝල් කියන එක ක්ලික් කරන්න
- කොමන්ට් ප්රෝපට් එකෙන් මොනවද මොනවාද වෙයි
- එ සින් කෝන් ටික ඉවර උනාම ENTER ගහන්න ( එතකොට කොමන්ට් ප්රෝපට් එක ඔටෝ ක්ලොස් වෙලා යයි )
- ඔන්න ඔච්චරයි
- ෆෝන් එක ඔෆ් කරන්න ඔන් වෙනකොට සෝනි ලෝගෝ එක ගාවදි වොලියුම් දව්න් ඔබ ඔබ ඉන්න
This comment has been removed by the author.
ReplyDeletemachan go back dunnahama wade godada reboot now kiyana eken passe
ReplyDeleteඔව් ඔව් මචන් !!
Deletewaiting for device kiyana thanin ehata yane nane..
ReplyDeleteMachn recovery backup eka hena lokui neh.visadumak nadda ekata?(chip ekata maru kroth recovery walta giyama gannedda?)
ReplyDeleteAdmin kolla,debugging on karla balanna.superuser permission dennat ona madadi.....
ReplyDeletenot working on my sola bro :(
ReplyDeleteAyya meka Xperia u 1kata weda dha
ReplyDeleteU එකට නම් වැඩ කරන්න පුළුවන් . මේක වැඩ කරන්නේ සෝලා එකේ අයිස් වලට තමා
ReplyDeletemachan xperia L eke CWM install karana widiya puluwanam post ekak danna..
ReplyDeletemacho sola ekata wada nane
ReplyDeletearc s ekta weda krida???
ReplyDelete