Thursday, September 26, 2013

ඔන්න එපා කරපු රූට් කරදරයට නිමාවක් ====>> ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් රුට් කල හැක

                                  මන් අද දෙන්නම් ඕනෑම දුරකතනයක්  එක රූට් කරන්න පුළුවන් ලේසිම මෙන්ම දැනට මෙතෙක් කල් ආපු ක්‍රම වලින් ලේසි හොදම සාර්තකම ක්‍රමයක්.. සමහරක් අය මේක දන්නවත් ඇති. මේක නම් කොරියන් ක්‍රමයක්. සොෆ්ට්වෙයා වල බාෂාව තින්නේ කොරියන් වලින් ඒ උනාට තේරුම් ගන්න අමාරුවක් නෑ..

                                    අපි වෙනදට රූට් කරේ ෆ්ලෂ්ටුල් ඔඩින් ඇතුළු  විවිදාකාර සොෆ්ට්වෙයා වලින්, නේ,ඊට වඩා මේක ලේසි , සමහරක් ඒවායෙන්  රූට් කරන කොට 3 පාරක් 4 පාරක්  4න් එක බුට් වෙනවනේ , සමහරුන්ට හරියට මේක හදවත පිහියකින් හුරනවා වගේ දැනෙනවා ඇති. එහෙම කාලයකුත් තිබුනා ---->> දැන් ඒ කාලය ඉවරයි

ඇත්තටම රූට් කරනවා කියන්නේ මොකක්ද ??? දන්නේ නෑ නේද ?? එහෙනම් මේ පොස්ට් එක ගිහින් කියවන්නකෝ  (y) මේකේ android ගැන දැනගන්න තව බොහෝ ඩේ තිනවා 

                                     දැන් බලමු මේ අලුත් ක්‍රමය මන් ටෙස්ට් කරේ නම් සෝනි U ICS .100 සහ .54 , හැබැයි මට මේ ක්‍රමය කියා දුන්නේ සෝනි P එකක් තින ෆෙස්බුකියේ Hasitha Indrajith   මෙන්න මෙයා, හුට අපගේ විශේෂ ස්තුතිය... සමහර විට මේ ක්‍රමය අනිත් ඕනෑම 4න් එකකට වැඩ කරන්නත් පුළුවන්, ටෙස්ට් කරලා බලන්න,මම මේ කිසිදු දෙයක වගකීමක් බාර ගන්නේ නම් නැත.. අවදානම තමා සතුය 

                                     දැන් එහෙනම් අපි වැඩේට බහිමු --------------->>>

ගන්න මෙන්නමේ සොෆ්ට්වෙයා එක ----->> මේකෙන් තමා ගේම දෙන්නේ.

මේ අමුතු බාෂාව ටිකක් අව්ල් නම් ඔන්න ඉංග්‍රීසි වෂන් එක තිනවා >> ඔන්න අරගන්න

මේක කරන්න නම් ෆෝන් එකේ 

1. USB ඩේබුන්ග්

2. අන්නොස් සොසරස් ඕන් කරලා තින්න ඕනා ෆෝන් එකේ සෙටින් වල 
( එ කියන්නේ මේක දෙකට ටික් දෙක දාලා තින්න ඕනා )
අනිවා මේ දෙක ෆෝන් එකේ සෙටින් වල තිනවා නැතෙයි කියන්න නම් එපා 


  • තව ඉන්ටනෙට් කනේක්ෂන් එකත් ඕන වෙයි 


උපුටා ගැනීම් සපුරා තහනම්



 


ඔන්න ඕක ක්ලික් කරලා ගන්න (5MB)

ඊට පස්සේ මේ සෙටප් EXE එක ඉන්ස්ටෝල් කරලා කොම්පියුටර් එකෙන්  සෙටප් එක ඕපන්  කරන්න.
මෙන්න මේ විදියට එයි..




දැන් 1 පෙන්නන විදියට 4න් එක කනෙක්ට් debugging ඔන් කරලා,(4න් එකේ සෙටින් වල ඇත )

4න් එක කනෙක්ට් උනාම 2 කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සේ මෙන්න මේ රූපේ පෙන්නයි



මෙන්න මේ රූපේ 1 කියන එකෙන් 4න් එක හරියට කනෙක්ට් උනා කියනවා..

දැන් එහෙනම් 2 කියන එක කිල්ක් කරන්න,

දැන් ඔයාලගේ 4න් එක එක පාරක් රීස්ටාට් වෙයි,එච්චරයි, ඔන් උනාම බලනකොට මෙනු එකේ මෙන්න මේ අයිකන් එක තියෙයි,

ඔන්න එහෙනම් රූට් වෙලා අහවරයි,වැඩි වැඩ නෑ කරදර නෑ..

රූට් උනාම සුපර්යුසර් අප් එකම එන එකක් නා . විවිදාකාර අප් එන්න පුළුවන් . ඒ ගැන බය වෙන්න එපා



මේ ක්‍රමයෙන් ඩයලොග් i35 / i43 රූට් කල හැක, 

සම්සුන්ග් සෝනි මොටෝරෝලා HTC එනිකොල් මයික්රෝමක්ස් ඇල්කාටෙල් ස්කයිවෙගා ඇතුළු 4න් මෙන්න අනෙක් විවිදාකාර අන්ද්රොයිඩ් දුරකථන  රූට් කිරීම මෙම සොෆ්ට්වෙයා එක මගින් කල හරි බව හොදාකාරවම මෙම සොෆ්ට්වෙයා එක පවසයි 

මේ ක්‍රමය තුලින් 4න් 3000+ වැඩි ප්‍රාමාණයක් කිසිදු බාදාවකින් තොරව රූට් කල හරි බව දෑඩි විශ්වාසයකින් යුතුව රූට් මාස්ටර් සොෆ්ට්වෙයා එක ඔබට පවසයි, ඇයි ඔබ තවමත් ඔබේ ජංගමය රූට් කරන්න මෙතරම් ප්‍රමාද / බය නැතුව කරන්න

තමන්ගේඅතේ තමා ගේම තින්නේ මන් කරේ මග පෙන්වීමක් විතරයි.

කරලා හොද නරක බලන්නකෝ

රූට් කරගත්තානම් මුලින් අපිට කරන්න පුළුවන් වැඩ දෙකක් තිනවා / කැමති නම් කරලා බලන්න

01 .  ඔබේ දුරතකට්නයට දැන් සිංහල දාගන්න  

02.   කන් දෙක කුඩු වෙන්න බේස් හදාගන්න

මේ දෙක කරලා බලන්නකෝ ඔයාලගේ රූට් කරපු 4න් එකෙන් 

ඔයාලගේ ෆෝන් එක එක සුපර්යුසර් අවත් නැතත් රූට් වෙලාද බලන්න මෙන්න මේකෙන් ගිහින් ගන්න 



මේ පොස්ට් එකේ කොමෙන්ට් වලින් රූට් කරපු ෆෝන් ලිස්ට් එක . තව මගේ ෆේස්බුක් එකව්න්ට් එකකට ෆෝන් 20-30ක් වගේ වැටුනා ඒවා මෙතන නම් නෑ  මට මතක ඒවත් දැම්මා ) මේවා 1000% රූට් වී ඇත 


  1. SONY P
  2. SONY U
  3. LG L3 
  4. Zigo eon 5i 
  5. sony s
  6. xperia mini pro 
  7. ainol novo fire AND  ainol hero 
  8. Micromax A54 
  9. samsung galaxy s2 
  10. Samsung Galaxy Ace
  11. sony j
  12. chinese spreadtrum
  13. Dialog i43(ics)
  14. Huawei g510-0200
  15. dialog i35
  16. huawei y210d
  17. galaxy note 2
  18. sony xperia tipo
  19. Samsung Galaxy SL(i9003)
  20. SE Live with walkman
  21. htc wildfire
  22. galaxy s advance
  23. G300
  24. xperia mini pro 
  25. samsung galaxy s2 SHV-E120L
  26. Xperia L
  27. htc one x
  28. sky vega a800s 
  29. micromax A110 Q canvas2 
  30. huawei ideos s7-105 tab 
  31. Galaxy S3
  32. Y300
  33. Sony E
  34. note N7000
  35. Galaxy Y
  36. LG L5
  37. Lg L7
  38. Sony Ray
  39. Sony Sola
  40. Sony Miro
  41. Eon 3i
  42. Sony V 
  43. x8
  44. xperia x10
  45. glaxy s duos
  46. galaxy pocket plus
  47. galaxy s "anycal"

මන් මේක දිගටම අප්ඩේට් කරන්නම් ||||||||||||||||||||||||||||||

මෙම ක්‍රමය මගින් බොහෝ දුරකතන රූට් කිරීම් සාර්ථක උවද මෙය තවම පර්යේෂණ මට්ටමේ පවතින බැවින් ඔබේ සාර්ථක මෙන්න අසාර්ථක බාවයන්ද දුරකතනය ධ සමග අප හට දන්වන්නේ නම් බෙහෙවින් අගය කොට සලකමි.
                             

415 comments:

  1. @ නවීන් නිසල්:- තැන්ක්ස් මචෝ මාව මතක් කලාට.
    මම Sony P(JB),Sony U(GB,ICS) දෙකම රූට් කරලා බැලුවා.පට ගාලා රූට් උනා.මට නම් මේක 100% වැඩ.එකයි මම මේ software එක ගැන ඔයාට කිව්වේ.

    අනිත් අයත් ට්‍රයි කොරලා බලන්න එහෙනම්..........:ඩ්

    ReplyDelete
    Replies
    1. අනිවා කියාදුන්නා කෙනාව මතක් කරේ නැත්නම් ලොවෙත් වැඩක් නැනේ,. මේ ක්‍රමයට පට්ට 4න් තොගයක් රූට් කරන පුළුවන් බන්..

      සිරාම මෙතඩ් එකක් මේක නම් <3

      Delete
  2. මේකෙන් root කරන්න bootloader unlock කරලා තියෙන්න ඕනිද?

    ReplyDelete
    Replies
    1. එකනම් දන්නේ නෑ බං.මගේ එකේ නම් bootloader unlock කරලා තිබුනේ.සමහර විට ඕනේ නැතුව ඇති බං.Root කරලා බලහන්.

      Delete
    2. මන් නම් හිතන විදියට bl නම් අන්ලොක් වෙන්න ඕනා නෑ මේකෙන් රූට් කරන්න.

      කරලා බලන්නම වෙනවා,

      Delete
  3. Machanla lg l3 eka root karanna puluwan weida.4n eka brick unoth kiyala bayai.mekata driver software installe karanna ona nedda.plz help

    ReplyDelete
    Replies
    1. අනිවා රූට් කරන්න පුළුවන් වෙයි,බ්රික් වෙයි කියලා හිතන්න නම් අමාරුයි..

      Delete
  4. bootloader unloc KARANNE KOHOMADA?

    ReplyDelete
    Replies
    1. එකට වෙනම ක්‍රම තිනවා,මේ කාර්යයට එක අදාල වෙන්නේ නෑ..රූට් කරලා දාපන්.. :ඩි

      Delete
  5. එලම කිරි මචන් ...මගේ sky vega ජන්ගමේ root කරන්න බැරුව හිටියේ,...මේ විදියට හරි ගියා,,,,,

    ReplyDelete
    Replies
    1. නියමයි ඔය තින්නේ... එල එල ඈ...

      Delete
  6. Root kara lg l3 eka.godak thanx

    ReplyDelete
    Replies
    1. ගින්දර... එක පාරයි බුට් වෙන්නේ නිකම්ම රූට් වෙනවා.. <3 පට්ට ඈ...
      බය නැත්නම් රූට් කරගන්න මරු නෑ මේ ක්‍රමයෙන් =ඩි

      Delete
  7. Mama Zigo eon 5i eka root kare wena widihakata. ara issella kiwwa wage 4, 5 parak reboot nam una ithn :P kohoma hari on karama super user app eka thibuna.. eka awa kiyanne root welada?

    ReplyDelete
    Replies
    1. Superuser awilla kiyanne root wela ... Dan ithin sinhala ehema daganin ;-)

      Delete
  8. Replies
    1. නියමයි නියමයි .. මේ සොෆ්ට්වෙයා එකේ නම "රූට් මාස්ටර්" නම වගේම තමා වැඩ ත්.. =D

      Delete
  9. සෝනි එරිච්සන් xperia mini pro ekat pudat una machan
    ජය වේවා!

    ReplyDelete
  10. harima watinawa kollo me post eka man maasa ganak ainol tab dekak root karaganna beriwa puduma dukak winde meka man nikamata try kala winadi 5 dekama root kala kisi awlak nehe patta soft ekak mekanam man ainol novo fire ekai ainol hero ekai dekama root kala niyamai

    ReplyDelete
    Replies
    1. Ehenam niyamai :-D onama deyak root puluwan

      Delete
  11. i have tried with sky vega racer im-a760s but cant

    ReplyDelete
    Replies
    1. Meken skyvega puluwan bn? Oya root karapu aya enne, aye try ekak dila blapan. Hari yanna puluwan ;-)

      Delete
  12. ස්තුතියි. Micromax A54 Root කරන්න පුළුවන්.

    ReplyDelete
  13. හෙල්ප් එකක් ඕනේ,,,,
    අනිත් හැමදේම වෙනවා හරියටම එත් restart උනාම super user app එක පෙන්නන්නේ නැනේ,ඇයි ඒ?

    ReplyDelete
    Replies
    1. Pennanne nathi. Unata kamak na, play store eke athi root cheker kiyala app ekak.eka dapena chek karala blapan root welada kiyala... :-)

      Delete
    2. මචං 4න් එක restart වෙනවා ඊට පස්සේ stuck වෙනවා root master එකේ අර රවුම කැරකි කැරකි තියෙනවා,,,,

      Delete
    3. 4න් එක මොකක්ද? 4න් එක ඔන් උනාට රූට් වෙලා නැද්ද?

      Delete
  14. අඩේ මචෝ සුපිරි බන්............මන් මේ මගේ chineese කට්ට රූට් කරගන්න විදපු දුක කවුරුත් දන්නේ බන් එල ඇ... :)

    ReplyDelete
    Replies
    1. ඒ දුක මටත් දැනුන හින්දා තමා මේක හොයන්න උනේ මට =D :v

      Delete
  15. samsung galaxy s2 succsess!!!!
    samsung galaxy S anycall succsess!!
    thank you machan!

    ReplyDelete
    Replies
    1. නියමයි එල ඈ... එක පාර 4න් දෙකක්ම කරගෙන තින්නේ (y)

      Delete
  16. Machan Samsung Galaxy Ace ekatath wada keruwa winadiyakwath giye nah bng thnkzz meka thmai mage palaweni android eka 1 st time root keruwe mata mekata ics update karaanna widiya kiyala denna puluwandha

    ReplyDelete
    Replies
    1. නියමයි රූට් කරන්න තින අනිත් ක්‍රමත් එක්ක බැලුවාම මේක තමා දැනට තින ලේසිම ක්‍රමය.. ලොවෙත්

      @ඒස් එකට නම් ICS එන්නේ නෑ.. කස්ටෝම් රොම් එකක් තමා ගහන්න වෙන්නේ,

      එක නම් අමරු වැඩක් නෙමේ ගේමක් නෑ..

      මෙන්නමේ වෙබ් එකේ උබේ 4න් එකේ වර්ගේ ගහලා ඕනා තරම් රොම් හොයාගනින්.

      www.xdadevelopers.com =D


      Delete
  17. Replies
    1. ඔය තියෙන්නේ එල ඈ..

      (y)

      Delete
  18. machoo elakiri wage hari giya bn,,,math root karanna try kra hari giye na bn,,dn soft eka thiye,,ita psse mokada kranne bn,kohamada application move karnne ekath kiyahnko @ mata meka gana kiwe dinuka sho,,eyata godk thnxx

    ReplyDelete
  19. mchn mage eke superuser unrooted kiyala thiyeanw soft eke e kiyanne root wela na kiyana ekada?

    ReplyDelete
    Replies
    1. E kiyanne root wela na kiyana eka. 4n eka format karala try ekak dipan ;-)

      Delete
    2. frmat karala blnnath one,,htc desire use karna ekek ahuwunoth kiyhn bn me mgula root wune na :(

      Delete
  20. etakota phone eke a watena icon ekata mokada karanne ?

    ReplyDelete
    Replies
    1. Ekata mukuth karanna epa... Dan root access awane.
      Ona app ekak elata wada,
      sinhala daganin

      Delete
    2. Dialog i43 eka debug mode eken connect karaddi phone eken connect wenawa eth machine eken ganne na..

      Delete
    3. තව සෙටින් වල ඇති අන්නෝන් සොසස් කියලා එකක් ඇති,එකත් ටික් කරපන්,
      තව 4න් එකේ ඩ්‍රයිවස් දාන්න තිනවද දන්නේ නෑ..
      අයෙ බලපන් :D

      Delete
  21. Replies
    1. එල එල.. උබ මේක මිෂන් එකක් කරගෙන වගේ :v

      Delete
  22. Replies
    1. එහෙනම් එච්චරයි... :D

      Delete
  23. Dialog i43(ics) වැඩෙ හරි..

    ReplyDelete
  24. Huawei g510-0200 ekak root kara , patta :D

    ReplyDelete
  25. patta machn lg l3 eka root una ;-)

    ReplyDelete
    Replies
    1. රූට් මාස්ටර් ගේ බලය තමා :v

      Delete
    2. mamath root kala machan mage s4 eka

      Delete
  26. mage dialog i35 eke superuser kiyana icon awa. eth sim one lock. open wenne dialog startup screen eken e eye? meka wenas karanne kohomada? please help.

    ReplyDelete
    Replies
    1. ඒවාට කියන්නේ මොඩිෆිකේෂන් බන් .. ගුගල් එකෙන් තමා ඒවා හොයන්න වෙන්නේ !!!! එක වෙනස් කරන්න නම් පුළුවන්

      Delete
  27. ela ela huawei y210d root done (y) thnkz

    ReplyDelete
    Replies
    1. එල එල.. හුවායි 4න් ඔක්කොම ඔක්කොම වගේ රූට් කරන්න පුළුවන් බලනකොට (y) (y)

      Delete
  28. Replies
    1. එහෙනම් උබත් වැඩේ කොහොමහරි කරගත්තා ඈ.. (y)

      Delete
  29. galaxy note 2 එකත් රූට් කරා (y) tnx

    ReplyDelete
    Replies
    1. නියමයි / ලොකු 4න් එකත් රූට් වෙලා :v ^_^ (y)

      Delete
    2. thawa LG Optimus L3 E400 ekakuth root kara :v (y)

      Delete
  30. tnx tax macn,kiyanna wachana na bn,man masa ganak katta kawa meka root karaganna,wade goda

    sony xperia tipo

    ReplyDelete
  31. machan dialog eke root karanna drivers oonada

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඩ්‍රයිවස් ගත්තම තමා ෆෝන් එක සොෆ්ට්වෙයා එකෙන් අදුරගන්නේ ,, ඒ හින්දා ඩ්‍රයිවස් ඕනේ (y)

      Delete
    2. Samsung galwxy pocket plus walatath drivers oneda a monada

      Delete
  32. Thx Mcn.
    Successfully Rooted My Samsung Galaxy SL(i9003)

    ReplyDelete
    Replies
    1. නියමයි නියමයි එල ඈ...

      Delete
  33. hureee mage SE Live with walkman ekata hari giyo... ela...

    ReplyDelete
  34. man gaawe thiyenne htc wildfire ekak root keranne puluwande mokeda software eke 2.2 froyo

    ReplyDelete
    Replies
    1. අපෝ පුළුවන් බන්.. / මේ සොෆ්ට්වෙයා එකට අන්ද්රොයිඩ් වශන් එක වැදගත් නෑ.. දැන්ම රූට් කරලා දාපන් (y)

      Delete
  35. galaxy s advance ekath sarthakawa root unaaa.a........ela mchn......digatama blog liyanna.....good luck....:-)

    ReplyDelete
    Replies
    1. අනිවා අලුත් දේවල් ටිකක් හම්බුන වෙලාවට අනිවා හොද පොස්ට් එකක් දාන්නම් (y)

      Delete
  36. හුවාවේ G300 ත් රූට් කරා ^_^

    ReplyDelete
  37. xperia mini pro root කළා කිසි අවුලක් නෑ. සිංහලත් දාගත්ත උබට ගොඩක් පින්.

    ReplyDelete
    Replies
    1. නියමයි ....... නියමයි :v දැන් ඉතින් රොම් ගහපන් එකෙන්ම (y)

      Delete
  38. Machan root kara huawei g510. root nam una niyamata . habai mara aula une machan factory data reset kara machan ethakota 4n 1 . on wen na.
    on wena animation 1 vitharai machan. welawata warranty tibbe. aye root karala tibba vidiyata ganta baida? machan

    ReplyDelete
    Replies
    1. උබ ෆෝන් එක හදාගත්තා නම් අයෙ රූට් කරපන් , පරණ විදියට නම් ගන්න බෑ , දැනටමත් උබේ කන්ටක්ට් , මැසේජ් , ඇප් මැකිලානේ /

      ඕක රූට් එකේ අව්ලක් වෙන්න බෑ 4න් එකේ අව්ලක් වෙන්න ඕනා :/

      Delete
    2. onna ayeth root karanawooo monawa unath warranty 2yr tiyanawa neeee. machan rooot karala factory data reset karoth aulak wenawada ?

      Delete
    3. එහෙම අව්ලක් නෑ බන් අපි එහෙනම් කොච්චර කරනවද (y)

      Delete
  39. sky im a 630k me vidiyata root karnna pluvan vaida?

    ReplyDelete
    Replies
    1. පුළුවන් බන් අයෙ ලොවෙත් >:(

      Delete
  40. galaxy y aka beida ban connnet wenne 4n eka

    ReplyDelete
    Replies
    1. 4න් එක කොම් එකට කනෙක්ට් කරාම ඩ්‍රයිවස් ගන්නවානම් ඕනෑම ෆෝන් එකක් රූට් කරන්න පුළුවන්.. ඩ්‍රයිවස් දෙන්න ඕනා (y)

      Delete
  41. Dialog i43 ekatath supiriyata weda.thanks yaluwa.

    ReplyDelete
    Replies
    1. නියමයි ඈ.. මන් දැනගත්තා උබ ඕක කරයි කියලා :v :v (y)

      Delete
  42. samsung galaxy s2 SHV-E120L එකත් කිසි අවුලක් නැතුව රූට් උනා

    ReplyDelete
    Replies
    1. එල එල.. නියමයි මචන් ඈ..

      Delete
  43. 100% Work with my Xperia L..Thanks a lot 4 Naveen Nisal...

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ , සුළු දෙයක් නේ (y) :v

      Delete
  44. dialog i43 ekata hariyana ICS rom ekak nadda?

    ReplyDelete
    Replies
    1. dialog i43 රොම් නෑ බන් එකක් වත් :(

      Delete
  45. මගේ Galaxy s2 HD LTE E120S එකට හරියන්නේනැ වගේ :(
    තව මේකේ coll sound ඇහෙන්නේ නැතිවෙන අවුලකුත් තියෙනවා
    මේකට හොද rom එහේම තියෙනවද?

    ReplyDelete
    Replies
    1. හරි නොයන්න කිසිම විදියක් නෑ .. ඩ්‍රයිවස් ගත්ත ගමන් රූට් කරන්න පුළුවන්.. රොම් නම් ඕකට අනිවා

      www.xdadevelopers.com

      එකෙන් හොද රොම් එකක් හොයාගනින්

      Delete
  46. මචන්ලා මේක දැම්මට මුලින්ම උබලට තැන්ක්ස් කරනවා ,,මගේ htc one x එකේ මේක කරා අර super user කියන අයිකන් එකෙත් අවා එත් බන් සින්හල තාම පෙන්නන්නේ නැ බන් ........හෙල්ප් එකෙක් දීපල්ලකෝ

    ReplyDelete
    Replies
    1. මේ blog එකේ මුල්ම හරියේ සිංහල දාගන්න විදිය ඇති.. ඒ විදියට කරපන් , පමිෂන් හදලා රිබුට් කරපන්

      Delete
  47. මගේ ටැබ් එකෙත් Root කර ගත්තා .....thank මචෝ..........!

    ReplyDelete
    Replies
    1. මට පෙන විදියට උබ මේකෙන් බර ගානක් රූට් කරා :v :v :v

      Delete
  48. sony ericsson w8 puluwanda machan?

    ReplyDelete
  49. mage sky vega a800s eka supiriyata root una, kisima aulak une na, thanks machanla, nice post

    ReplyDelete
  50. mekeng galaxy s "any call" ekak root karapu kenek inawada...?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් , මන් දැක්කා උඩ කොමෙන්ට් වල රූට් කරපු අය ඉන්නවා (y)

      Delete
  51. samssung s3 රූට් කරන්න පුළුවන් වේවිද?

    ReplyDelete
    Replies
    1. අනිවා පුළුවන් බන් , වැඩිම උනොත් ඔක්කොටම විනාඩි දෙකක් යයි :v

      Delete
  52. Niyama software eka habai mama me software eka hoya gatthe nam me post eken nemei. Supiri root soft ekak ban meka mama i35,sony xperia u phone root kara meken

    ReplyDelete
  53. Thank you Machan.... ela kiri wage mage micromax A110 Q canvas2 4n eka root kara gatha.... wena ekak wath wada kale naaa.... ela kollo......ela ela.... thanks..... safe to root.......

    ReplyDelete
  54. mama meken root kara. mata kiyala denna puluwan da root karapu aka remove karanne kohomada kiyala

    ReplyDelete
    Replies
    1. ෆෝන් වර්ගය අනුව එක නම් වෙනස් වෙනවා , ගුගල් සච් එකක් දාලා තමා ගන්න වේන්නේ

      Delete
  55. හැමෝටම තමන්ගේ සාර්ථක බාවයන් මෙන්න ගැටළු ඉදිරිපත් කරාට ස්තුති ඈ... (y)

    ReplyDelete
  56. machan mn huawei ideos s7-105 tab eka root kara,
    machn mata me tab ekata gahanna hoda ROM ekak denna puluwanda loku help ekak, plz..

    ReplyDelete
    Replies
    1. එල එල.. (y)
      www.xdadevelopers.com එකේ උබේ ටැබ් එකේ වර්ගේ ගහලා රෝම් ටිකක් හොයාගනින්

      Delete
    2. thanx machn..
      man gawa sky ekakuth thiyanawa
      sky vega racer im a770k
      man ekath root kara bn,
      mata pahadili karala duiay tharaha nathuwa root karama thiyana wasi,???
      root super user eken man korean app ain kara eka awlda,,????
      wena version ekak gahaddi awlk weda...?
      dan thiyenne gingerbread..!
      help me machn ..!!! thanzzz verry much..!!!

      Delete
    3. සුපර් යුසර් ඇප් එක අයින් කරන්න යන්න එපා .
      වාසි අවාසි ගැන බලන්න මන් මේ පොස්ට් එක අප්ඩේට් කරන්නම් අද
      වෙන වශන් එකක් කියන්නේ රෝමක් නේ . හරියටම වැඩේ කරගන්න පුළුවන් කියලා ෂුවර් නම් බය නැතුව රොම් එක ගහපන්

      Delete
  57. Admin puluwan nam kattiya comment karana mobiles wala names table ekak hadala daanna,, puluwan wechcha eewa, bari wechcha eewa :-) thanks ..!! :-) :-)

    ReplyDelete
    Replies
    1. අම්මටහුඩු , එක නම් පට්ට අදහස . ඔව් ඔව් මන් හදන්නම් .රූට් කරලා මෙතන ෆෝන් එක නොදාපු අයත් නම් ඇති හැබැයි (y)

      Delete
  58. This comment has been removed by the author.

    ReplyDelete
  59. hari mchn root una Anycall S2 (shw m250s)

    ReplyDelete
  60. umba nam deiyek bn........ :)
    onna list eka updat ekaranna
    44.xperia x10
    (Y)

    ReplyDelete
  61. root list ekata aluth update 2k thinawa xperia s and glaxy s duos

    ReplyDelete
  62. mage samsung galaxy s "anycal" - shw-m110s me krameta root karagaththa yaluwane.....elatama wada .......custom rom ekak gaha ganna thamai dan ne naththe

    ReplyDelete
  63. Samsung galaxy pocket plus root karanna drivers oneda a mona me phone eka root karanna puluwanda android ics

    ReplyDelete
  64. sky vega racer im-a770k me 4n eka oken root karanna beriuna..mama xperia sola ekak oken root kara patta lesi kramayak

    ReplyDelete
  65. කට්ටියම එහෙනම් රූට් කරගෙනනේ එල ඈ.. sky vega racer im-a770 රූට් කරගන්න බැරි වෙන එක්ක නෑ බන් / අයේ ට්‍රයි එකක් දීලා බලපන් , මේකෙන් ස්කයිවෙගා රූට් කරගත්ත කට්ටිය ඉන්නවනේ (y)

    ReplyDelete
  66. පට්ට මචන් Huawei Ascend Phone ඔක්කෝටම මේ App එක වැඩි කිසි අවුලක් නැ. ගින්දර වගේ Root වෙනවා... =ඩී

    ReplyDelete
    Replies
    1. ow machan eth mage 4n eke app dan restart wenawane

      Delete
  67. anycall s ekath root karaa supiriy aaaaaaaaaa (y)

    ReplyDelete
  68. Xperia Sl Eka Root Wuna.... Thankzzz machoooooo

    ReplyDelete
  69. root kalata passe karanna puluwan dewal thawa monada tiyenne

    ReplyDelete
  70. galaxy s duoswede hali wageh king user awe habai :D

    ReplyDelete
    Replies
    1. අව්ලක් නෑ , එත් රූට් වෙලා . හැමෝටම සුපෙර්යුසර් එන්නේ නෑ බන් . එත් ඇප් දෙකෙන්ම කරන්නේ එකම වැඩේ . කිසිම වෙනසක් නෑ

      Delete
  71. micromax a74 root karaganna puluwan weida

    ReplyDelete
  72. Root karanna phone eke sd eka athule thiyenna oneda

    Drivers oneda a monada plz tell

    ReplyDelete
    Replies
    1. චිප් එක නම් ඇතත් නැතත් කමක් නෑ ෆෝන් එක ඩ්‍රයිවස් ඔටෝ නම් ගන්නවනේ , අමාරුවක් නෑ
      රූට් කරගනින් (y)

      Delete
  73. podi awulak softwear restrat wenawane hama welawema wage..... huawei y210

    ReplyDelete
  74. රීස්ටාට් වේවි තිනවන්ම් දිගටම (ෆෝන් එක ඔන් වෙන්නේ නැතුව ) ෂොප් එකකට දෙන්න වෙනවා බන් හදන්න ,මට පෙන්නේ උබ කොහේ හරි වරද්දාගෙන වගේ

    ReplyDelete
  75. . USB ඩේබුන්ග්
    අන්නොස් සොසරස්
    -meewa mage 4n ekee hoyanna naane [xpirya-M] MEEKEE OHOMA OPSAN 1k naane...help meeeee

    ReplyDelete
  76. ah.yaluva me tinne korean language eka nemei hode...tnx

    ReplyDelete
    Replies
    1. මන් මේ බාෂාව දන්නෙත් නෑ බන් :v :v

      Delete
  77. තෑන්ක්ස් මචං Galaxy w GT I8150 ත් වැඩ

    ReplyDelete
  78. ela ela mchan thnx
    Nokia Lumia 900 root kala (y)

    ReplyDelete
    Replies
    1. අඩේ , ලුමියා රූට් කරන්නත් පුලුවන්ද බන් :( :) ??

      Delete
  79. Huwawei u8180 වලටත් වැඩ මචං

    ReplyDelete
  80. Dialog i35 ekak machan, meke awlak wela eakaparak software damma.dan root kaloth awlak weida :-o

    ReplyDelete
  81. නියමයි කොල්ලනේ ඔය කට්ටියම රූට් කරන තින්නේ :v :v :v දැන් ඉතින් රූට් වලින් කරන්න පුළුවන් හැම දේම කරපල්ලා cwm දාගන්න පුළුවන් තව කරන්න ගොඩාක් වැඩ ඉතුරු වේලා තිනවා ^_^ ^_^

    ReplyDelete
  82. mamath kalaa mcn s2 4g SHV110S supiri mcn :D

    ReplyDelete
  83. galaxy y eka root wen na bn 4n ekat gannawa root dela winadi 2 witara ba kiyanawane

    ReplyDelete
    Replies
    1. අම්මපා බන් මටත් ඔකමයි උනෙ

      Delete
    2. මම වයි එකක් රූට් කරානේ බන් . නැත්නම් මේ බ්ලොග් එකේ ඇති වයි රූට් කරන්න වෙන විදියක් අන්න එකෙන් කරලා බලපන්

      Delete
  84. Pahara oiiiiiiiiii elatama wada
    jayawewa ;)

    ReplyDelete
  85. machan dialog i43(ics) root karala aye phone eka pc ekata gahapuwahama phone eka pc ekata ganne na ne.drivers danne kohomada?

    ReplyDelete
  86. ela mcn mage i35 ekatath wede hari..............

    ReplyDelete
  87. onda v 702 monama krama\ekinwath root wun na..but this method worked .thanx

    ReplyDelete
  88. Replies
    1. ෆෝන් එකට ඕන කරන ඩ්‍රයිවස් ගත්ත ගමන් ෆෝන් එක අදුරගනි . එතකොට රූට් කරගන්න පුළුවන් ගේමක් නැතුව

      Delete
  89. මචෝ මෙ සොෆ්ට් එක නම් සුපිරියි.මම මෙ ෆොන් එක ගිය සතියෙ ගත්තේ. හුවවෙය් 510. මම උම්බ කිව්ව වගෙ රූට් කලා. සුපිරියටම වැඩ... තැන්ක්ස්

    machoa me soft eka nam supiriyi.mama me fon eka giya sathiye gaththea. huwawey 510. mama umba kiwwa wage root kalaa. supiriyatama waeda... thaenks

    ReplyDelete
  90. මචන් galaxy y එක root කියලා වැටෙනවා root වෙන්නේ නැනේ

    ReplyDelete
    Replies
    1. අප්ඩේට්.සිප් එකෙන් රූට් කරපන් බන් එහෙනම් රිකවරි ගොහින් >> මේ බ්ලොග් එකේ තිනවා

      Delete
  91. sony Arc Lt 25i root wenne ne bannnnnnnnnn................ai danne nee?

    ReplyDelete
  92. oke mach oke.... update karala root kara wede hari..............

    mata podi help 1k one arc eke thiyenne ice mata meka update karaganna one jB walata kohomada karanne?

    ReplyDelete
    Replies
    1. අපෝ ඕක ගේමක් නෑ . මන් කරලා දෙන්නම් මගේ ෆ්බ් එකට වරෙන්කො "නවින් නිසල් " . පොඩි දේවල් වගයක් කරන්න තින්නේ

      Delete
  93. mama mage samsung m290k Phone eka root kara. hariyatama root una. But, mama sinhala font install karanna gihin phone eka re-boot dunna. dan on karanakota SAMSUNG logo eken ehata mokuth run karanne ne.. pls.. Help me!!!

    ReplyDelete
    Replies
    1. රිකවරි එකට ගිහින් ෆෝමැට් කරපන් + ෆෝමැට් පාටිෂන් දෙකම කරපන්
      නැත්නම් සොෆ්ට්වෙයා ගහන්න වෙනවා . අපිටම එක කරගන්න පුළුවන් . බැකප් දාගත්තාන්ම් ගේමක් නැතුව රිස්ටෝ කරන්න පුළුවන්

      Delete
  94. huawei u8800 root wenawa bro thnkx....

    ReplyDelete
  95. machn thanxxx alot...dialog i43gingerbred phonr aka mn root kala thanxxx

    ReplyDelete
  96. එළකිරිනේ පට්ට

    ReplyDelete
  97. පට්ට යකෝ. Neo V ICS root කරා. එලටම වැඩ.tnx මචෝ....

    ReplyDelete
  98. This comment has been removed by the author.

    ReplyDelete
  99. yaluwa mage k35 ekak thiyenne eka root karanna puluwan da? debug mode dammama drivers ganne na ne , kohomada drivers danne , normal mode eken karanna puluwan da?

    ReplyDelete
  100. kawuru hari help ekak dennakoo , dialog 4n eka root karapu kenek hari plzz

    ReplyDelete
  101. machan ela niyamai thanks ah ....... pata gala wadee unaaaaaa .............

    ReplyDelete
  102. mama try kala but drivers loading kiyana eka witharai enne ?

    ReplyDelete
  103. shaaaa meka maru........Samsung galaxy s2hd lte shv-e120k , lg optimus 2x su660 dekama kanata gahuwa wage root wuna............

    ReplyDelete
  104. machan mama alcatel 0ne touch eka root kala root una.podi prashnayak thiyenawa
    super user eka thiyenne wena bhaashawakinne>?
    english walata da ganne kohomada?

    ReplyDelete
  105. This comment has been removed by the author.

    ReplyDelete
  106. ඈ යකෝ... විනාඩි 5ක් වත් ගියේ නෑනේ.. වැඩේ හලි... තැන්කු.. තැන්කු..

    ReplyDelete
  107. එක්ස්පිරියා ජේ එක රූට් කරා.. නවින් නිසල් ගුඩ් ජොබ් සහෝ.. තැන්ක්ස්..

    ReplyDelete
  108. mage k35 ekak thiyenne eka root karanna puluwan da? debug mode dammama drivers ganne na ne , kohomada drivers danne , normal mode eken karanna puluwan da?

    ReplyDelete
  109. තැන්ක්ස් කොල්ලනේ හොද නරක ගැන කිව්වට , ෆෝන් එක සොෆ්ට් එකෙන් නිකම්ම අදුරගන්නවා ෆෝන් එකේ ඩ්‍රයිවස් ගත්ත ගමන් . ඩ්‍රයිවස් ගන්න එක ඉක්මන් වෙනවා , සොනි නම් ෆ්ලෂ්ටුල් ගැලැක්සි නම් සැම්සුන් කියිස් වගේ තමන්ගේ ෆෝන් එකට අදාල සොෆ්ය්වෙයා එක දාලා තිනවා නම් සොෆ්ට් එකට ෆෝන් එක ගැහුවා ගමන් අදුරගන්නවා

    නියමයි

    ReplyDelete
  110. gindara mcn wade mama mage Xperia arc s eka Root karanna dagalapu dagalillak meken puluvan una thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx aaaaaaaaaaaaaa

    ReplyDelete