Monday, September 30, 2013

SSROM --------->> SONY U

              අද දෙන්නම් බග් අඩු සුපිරි ස්පීඩ් හොද පට්ට රොම් එකක්.මේක සෝනි U එකට ගැලපෙනම රොම් එකක් ලොවෙත්,ගහලා බලමුකෝ.. ඕන කරන ඒවාත් දෙන්නම් බය වෙන්න එපා..
ඔයාලා ගහපු ලස්සනම රොම් එක වෙනවා මේ රොම් එක නම් ලොවෙත් බලමුකෝ මන් කියන්නේ බොරුද කියලා,

මේ රොම් එක ICS .100 බෙස්ඩ් රොම් එකක්,මේක ගහන්න නම් ඔයාලගේ 4න් එකේ ics බිල්ඩ් වෂන් එක .100 වෙන්න ඕනා.


මෙන්න මෙහෙම වෙලා ඇතින්න ඕනා ඔයාලගේ ICS වෂන් එක..








*මේ රොම් එකේ අව්ල්ක්ට අවේ සිස්ටම් එක මව්න්ට් කරන්න බෑ.. ඒ කියන්නේ බැකප් ගන්න බැරි අව්ලක් ආවා මට නම් කොහොම වෙයිද දන්නේ නෑ.එක නම් එච්චර ලොකු අව්ලක් නෙමෙයි*


4න් එකේ = රූට්/ cwm / bl අන්ලොක් වෙලා ඇතින්න ඕනා. 

මුලින්ම තමන්ට ඕනා කරන හැම දේම බැකප් කරගෙන ඉන්න,


මෙම කටයුත්තේදී සියලු අවදානම් හා වගකීම් තමා සතු වේ..

එහෙනම් වැඩේට බහිමු





ගන්න SS Rom v3 (316Mb)

ඔන්න ඔච්චරමයිගන්න තින්නේ,

එහෙනම් දැන් ඔක්කොම හරිනේ බැකප් එහෙම ගත්තනේ,රොම් එක ඉන්ටනල් මෙමරි එකට දාගත්තානේ,එහෙනම් 4න් එක ඔෆ් කරලා රිකවරි ගිහින් මෙන්න මේ විදියට පිළිවෙලට කරන්න,
බය වෙන්න දෙයක් නෑ අව්ලක් අවොත් රිස්ටෝ කරන්න ඔයාල බැකප් එක ගත්තානේ,බය නැතුව කරන්න..

මෙන්න මෙහෙම..


  • රොම් සිප් එක ඉන්ටනල් මෙමරි එකට දාන්න ---->> රිකවරි යන්න 
  • (මේ ටික පිළිවෙලට කරන්න)
  • wipe data /cache / dalvik-cache
  • install zip from sd card -->> ssrom සිප් එක ෆ්ලෑෂ් කරන්න
  • රිබුට් කරන්න 
  • බුට් වෙන්න ටික වෙලාවක් යයි බලන් ඉන්න

ඔන්න ඔච්චරමයි , කරලා හොද නරක අදහස් උදහස් අව්ල් ගැන කියන්න හොදේ..

මගේ ස්ක්රින්ශෝට් ටිකක් එකත් බලන්න ===>> ඩව්න්ලෝඩ්

ඔර්ජිනල් ලින්ක් 


එහනම් අෆි ගියා නැවත හමුවෙමු,





1 comment:

  1. Meka duos 2 ekata gahanna barida brother. .duos 2 eka root karana widihak nadda

    ReplyDelete