Sunday, September 22, 2013

පට්ට ස්පීඩ් රොම් එකක් ====>> SXU

                  ඔයාලට මන් එදා දුන්නානේ .100 රූට් කොරන හැටි, අද මම දෙන්නම් දැනට තින හොදම .100 ICS බෙස්ඩ් රොම් එකක් සෝනි U සේටාර් එකට, මේක නම් පට්ට ස්පීඩ් රොම් එකක්, හොද බෙම්ච්මාර්ක් රිසාල්ට් එකකුත් දැම්මා..රොම් එක නම් ගින්දර කිසිම අව්ලක් නෑ.. බය නැතුව ෆ්ලෑෂ් කරන්න,





එහෙනම් අපි වැඩේට බහිමු.

4න් එකේ තින්න ඕනා දේවල් ------->>

  • රූට් 
  • cwm
  • bl අන්ලොක්
මේ ටික හරියටම හරි නම් අපි රොම් එක ගැන බලමු

  1. මේක කරන්න ඉස්සල්ලා තමාගේ දැනට තින රොම් එක බැකප් කරගෙන ඉන්න
  2.  තමන්ට ඕන කරන වටිනා හැම දේම බැකප් කරගෙන ඉන්න,
ඔන්න එහෙනම් රොම් එක ගන්නකො (339.72 MB)

මේක ගහන්නනම් ඔයාලගේ දැනට තින්න ඕනා ICS .100 හොදේ,නැත්නම් ගහන්න හිතන්නවත් එපා..

ගත්ත සිප් එක ඉන්ටන්ල් මෙමරි එකටා දාලා cwm ගිහින් මෙන්න මේ විදියට ෆ්ලෑෂ් කරන්න,

  •   wipe data
  •   ෆ්ලෑෂ් රොම්
  •   රිබුට් 
ඔන්න ඔච්චරයි,
බුට් වෙන්න ටික වෙලාවක් යයි බය වෙන්න එපා. බුට් උනාම හොද නරක බන්නකෝ #$^%#

ඔන්න  මගේ ස්ක්රින්ශෝට් ටිකක්.
 






ඔර්ජිනල් ලින්ක් එක

මෙම කටයුත්ත්දී දුරකතනයට සිදු වන කිසිදු අලාබ හානියකට වග නොකියන අතර අසාර්ථක මෙන්ම සාර්ථකත්වයන්ද තමා සතු වගකිමකි.

 

1 comment:

  1. ado cwm kiyanne mokakdha and bl kiyanne mokakdha?>??

    ReplyDelete