Tuesday, September 17, 2013

හැම jb රොම් එකක්ම ෆික්ස් අප්ඩේට්

රූට් එක්ස්ප්ලෝරර්              

               ගොඩාක් රොම් වල තින හා විශාලම අව්ල . ඒ තමා කිසිදු රූට් එක්ස්ප්ලෝරර් වෂන් එකක් ඒ ඒ රොම් වලට වැඩ නෑ.. අපි බලමු කොහොමද එක හදාගන්නේ කියලා. මුහුදේ ඉන්නේ එක මාලුවද? නැනේ?  අපි එහෙනම් ඒ වගේම විකල්පයක් බලමු..


               මෙන්න ඒ ෆයිල් මැනේජර් එක  / මේක ෆයිල් මැනේජර් එකක් වගේම රූට් එක්ස්ප්ලෝරර් එකක් විදියටත් වැඩ කරනවා.. දන්නවනේ රූට් එක්ස්ප්ලෝරර් එක නැති උනාම දැනෙන වේදනාව,රොම් එකත් එපා වෙනවා,

                අපි බලමු මේක හදාගන්න හැටි,මේ ෆයිල් මැනේජර් සෙටින් ගිහින් මේ විදියට ටික් දාලා හදාගන්න, එච්චරම තමා..




ඔන්න ඔහොම කරාම මේක දැන් රූට් එක්ස්ප්ලෝරර් එකක් වෙනවා..

එහෙම රූට් එක්ස්ප්ලෝරර් එකක් කරගෙන සිංහල දැම්මේ මෙහෙමයි..

දැන් පේනවනේ මන් කිව්වේ බොරු නෙමයි කියලා.. හි හි...

දැන් ඔක්කොම හරි.. නැවත හමුවෙමු.. !

***************************************************************************************
සිංහල අව්ල හදමු


තව අව්ලක් තමා හැම රොම් එක්කම සිංහල හොදටම අව්ල් සිස්ටම් එකට කොච්චර රීප්ලේස් කරාත් , මන් එකටත් විසදුමක් හොයාගත්තා මේ මන් දෙන රොම් එක ඕනෑම රොම් එක්ක ට සිංහල රෙන්දින් කරන්න හොදට සපෝර්ට් කරනවා,

තින්නේ සිස්ටම් > ඇප් වලට රීප්ලේස් කරලා මෙන්න මෙහෙම පමිෂන් හදන්න විතරයි

ෆොන්ට් එක


එහෙනම් කරලා හොද නරක එහෙම බලන්නකෝ.

නැවත හමුවෙමු

No comments:

Post a Comment