Saturday, September 21, 2013

සෝනි U => 6.1.1.B.1.100 / 6.1.1.b.1.89 රූට් කරමු

               සෝනි U .100 / .89 කියන්නේ බග් ෆික්ස් ICS අප්ඩේට් .  4න් එක නම් ටිකක් ස්පීඩ් මේවා යේ නම් ? දන්නවනේ සෝනි U වල ICS වල තරම කට්ටියම, රැම් එක බොන ලෙඩේ එහේම්මමම්යි.





                ඒ උනාට සෝනි U .100 ට වගේම .89 ටත් හොද කස්ටෝම් රොම් තිනවා,ඒවාට මන් පස්සේ දෙන්නම්කො හොදම ඒවා  || දැන් මේක රූට් කරලා cwm දාන්නත් එපැයි.

                බලමු කරන විදිය

               ඕන කට්ටියට ඔන්න ගන්න ICS .100 FTF එක ST25i_6.1.1.B.1.100_Sony.ftf  / ෆ්ලෂ්ටුල් වලින්  ගහගන්න FTF එක.

---------------->>>  එහෙනම් දැන් බලමු රූට් කරන හැටි  <<<-------------------

               මේක කරන්න වෙන්නේ අපි .54 කරපු විදියටමයි,   .10 කර්නල් එක ගැහුවා රූට් කරා cwm දාගත්තා .100 කර්නල් එක ගහගත්තා

ගහන්නේ මෙහෙමයි කර්නල් දෙක ඩිස්ක් C එකේ firmwares ෆෝල්ඩර් එකට දැම්මා, ෆ්ලශ්මොඩ් එකෙන් 4න් එක කනෙක්ට් කරලා ෆ්ලෑෂ් කරලා දාන්න .10 කර්නල් එක.  ඊට පස්සේ

  1.    මෙන්න  මේ විදියට රූට් කරන්න
  2.    මෙන්න   මේ විදියට cwm දාගන්න.
 
ඊට පස්සේ .100 කර්නල් එක ගහන්න,

ඔන්න ST25i_B.1.100_Kernel Only.ftf  ගන්න, .10 කර්නල් එක ගහපු විදියටම මේකත් ගහලා 4න් එක ඔන් කරන්න එච්චරයි..

ඔන්න ඔච්චරයි. ^$%#$@@



 **********************************************************************
ඔන්න ඕන කට්ටියට  6.1.1.b.1.89 FTF එක,  ------>>  ගන්න

දැන් බලමු  6.1.1.b.1.89 රූට් කරන හැටි, එකත් අර විදියටම තමා,.10 කර්නල් එක ගැහුවා. රූට් කරා  cwm දාගත්තා .89 කර්නල් එක ගැහුවා

දැන් ඔයාලට අඩු .89 කර්නල් එකනේ, එකත් දෙන්නම්..

ඔන්න 6.1.1.b.1.89 ics        කර්නල් එක . ඕකත් අර ඉස්සල්ලා කරපු විදියටම කරන්න,ඒ විදියට ඔක්කොම කරලා අන්තිමට මේ කර්නල් එක ගහන්න තමා ඉතුරු වෙලා තින්නේ @@@@



මේ රූට් කිරිල්ල ගැන ලොකු අවබෝදයක් ගන්න පුළුවන් මේ ලින්ක් එකෙන්.

මේක අනිවා බලන්න / මෙහෙම තමා කරන්නේ

FTF කර්නල් ෆ්ලෑෂ් කරන්න තින්නේ ඔයාලා සෝනි FTF ෆ්ලෑෂ් කරපු විදියටමයි..

එහෙනම් .100 රූට් කරගන්නකො අෆි ගියා .

වෙන එක එක විකාර වලට මට එක එක කියන්න එපා..  සියලු වගකීම් තමා සතුය.




No comments:

Post a Comment