Saturday, September 7, 2013

තවත් ජෙලි රොම් එකක්

            කාලයක් ස්ටොක් රොම් එකේ ඉදලා දැකලා දැකලා එපා වෙලාම අයෙ රොම් එකක් හොයන්න පටන් ගත්තා... හම්බුනා ඉතින් වෙනදා වගේම හොද රොම් එකක් මගේ රොම් ලිස්ට් එකේ තිලා.

            නිකම් ඉන්න එකනේ,ඇදලා ඇරියා / බැලින්නම් jb රොම් එකක්,මොනවා උනත් මේ රොම් එකේ බග් එහෙම නම් නෑ, කොහොම හැම රොම්එකකම  තින බග් එක තමා ඔය ලයිට් බාර් එක වැඩ නොකරන එක,එක මන් ගහපු හැම රොම් එකකම වැඩ නැනේ, දැන් එක නම් මට ගානක් වත් නෑ,
  
  • මේක ගහන්න ඕනා නම් =  BL අන්ලොක් --->> CWM --->> රූට්  මේ ටික වෙලා තින්න ඕනා.




            මේක නම් CM රොම් එකක්,රැම් එකත් හොදට ක්ලින් කරගෙන ඉන්නවා,4න් එක ස්ලෝ වෙන්නේනම් නෑ.. ඉන්ටෆෙස් එකත් හෙනම ලස්සනයි,විකාරයි,

            ඕන කට්ටියට ගහන්න විස්තර ඕනා කරන දේවල් දෙන්නම්,බට්ට්‍රිය  ගැන කතකරනවානම් බට්ට්රි ලයිෆ් එක නම් හොදයි,එහෙම කියන්න කිසි වරදක් නම් නෑ.. U එකට කියාපු රොම් එක,

   
            අන්ද්රොයිඩ් 4.1.2 ජෙලි රොම් එකේ විස්තර එහෙනම් මම දැන් දෙන්නම්.

මුලින්ම ගන්න රොම් එක (146MB)

ඔච්චරමයි ගන්න තින්නේ,

වෙනදා වගේම මේ සිප් එක ඉන්ටනල් මෙමරි එකට දාලා ෆ්ලෑෂ් කරන්න මෙන්න මේ විදියට,


 ඔන්න ඔච්චරමයි,

කැමතිනම් මගේ 4න් එකේ ස්ක්රින්ශෝට් ටිකක් දෙන්නම්...

එකත් බලලම ගහන්නකෝ **

ස්ක්රින්ශෝට් ටික

හොද නරක ගහලම කියන්න,

2 comments:

  1. me rom SE live with walkman ekata gahanna puluwanda??

    ReplyDelete
  2. mhgn bl unlockda kiyala balaganne khmada bng?

    ReplyDelete