Friday, September 6, 2013

Boot Animation+Shutdown Animation දෙකම එකට

    මේක නම් නියම දෙයක්,ඇනිමේෂන් දෙකම මේතන තිනවා,ඕන් වෙන්නත් ඇනිමේෂන් ඔෆ් වෙන්නත් ඇනිමේෂන්,

මේ ඇනිමේෂන් එක නම් අමුතු ගතියක් තිනවා,

ඕන කට්ටිය දාගන්න / මේක ඉතින් සෝනි U යට තමා...

බැකප් එකක් දාගෙන කරනවනම් වඩා හොදයි


ගන්න(12mb)

ඉන්ස්ටෝල් කරන්නේ මෙහෙමයි = සිප් එක චිප් එකට දාලා cwm එකට ගිහිල්ලා සිප් එක තෝරලා දීලා ෆ්ලෑෂ් කරන්න,

මෙන්න ස්ක්රින්ශෝට් ටිකක්



හොද නම් කියන්නකෝ?

1 comment: