Thursday, September 19, 2013

ජෙලි අලුත්ම වශන් එක --> 6.2.A.1.100

                  මන් ඔයාලට මුලින්ම ජෙලි 6.2.A.0.400 රොම් එක දුන්නා, මට මේක පස්සේ හම්බුනේ. කමක් නෑ එකත් බලමු. (.100 කියලා පරණ නෑ අලුත්ම එක )

                  මේක ජෙලි 6.2.A.1.100 රොම් එක.. මේකත් ඔර්ජිනල් ජෙලි වගේමයි,ඔයාලා එක ඉස්සල්ලා පොස්ට් එකෙන් දැක්කනේ
මේකත් අර වගේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් නම් තිනවා,අව්ලක් නම් නෑ මහා ලොකුවට ෆ්රන්ට් කැම් එක නම් වැඩ නෑ. ඒ කියන්න ස්කයිප් වලට සොරිම තමා.

                  තව අව්ලක් තිනවා ඒ කියන්නේ .100 රොම් එක ගැහුවාම ගහපු රොම් එක cwm එකෙන් බැකප් කරගන්න බෑ.. මගේ නම් බැකප් කරගන්න බැරි උනා.. ඔයාලගේ කොහොමද දන්නේ නෑ? ( ඒ කියන්නේ තව රොම් එකක් ගහන්න හදන කොට මේ රොම් එක බැකප් කරගන්නේ නැතුව තමා ඊළගට තින රොම් එක ගහන්න වෙන්නේ?අවදානමක් ගන්න වෙනවා )


මෙන්න ඒ ජෙලි .100 ස්ක්රින්ශෝට් එකක්..






හොදයි ඕනි කියලා හිතෙන අය ඉන්නවානම් ගහන්න ඔන්න මම ඕන කරන දේවල් දෙන්නම්..



අවශ්‍ය දේවල් - රූට් cwm bl අන්ලොක් 

ඊට පස්සේ තමන්ට ඕන දේවල් ඔක්කොම බැකප් කරගන්න,විශේෂයෙන්ම දැනට තින රොම් එක OS එක බැකප් කරන ඉන්න,
මුලින්ම තින්නේ මේ රොම් එකේ කර්නල් එක ගහගන්න එක ගහන හැටි දැන් බලමු
කර්නල් එක ගන්න 

මේ රොම් එකටම සෙට් වෙන කර්නල් දෙකක් තිනවා, තමන්ට ඕන කරන කරනල් එක විතරක් අරගෙන ඉන්ටනල් මෙමේරි එකට සිප් එක දාලා cwm වලින් ෆ්ලෑෂ් කරන්න,රොම් එකත් ඒ එක්කම ෆ්ලෑෂ් කරලා දාන්න. 

එහෙනම් මුලින්ම රොම් එක ගම්මු.

ගන්න (561Mb) 

ඔන්න ඔච්චරයි ගන්න තින්නේ,

දැන් තින්නේ ෆ්ලෑෂ් කරන්න..ඒ මෙහෙමයි

ෆ්ලෑෂ් කරමු

Boot to recovery and flash ST25i_6.2.A.1.100_unofficial.zip..
Full wipe recommended when flashing the first time.
Wipe caches when updating
Reboot to system

ඔන්න ඔච්චරයි  විනාඩි පහකින් වගේ රොම් එක බුට් වෙයි..

ඊට පස්සේ හොද නරක ඔයාලම බලාගන්න, 

 වෙන අව්ල්වලට මම වග කියන්නේ නෑ..

 

 ඔර්ජිනල් ලින්ක් එක

 

No comments:

Post a Comment