Thursday, September 19, 2013

සෝනි U බෙන්ච්මාර්ක්

                    ඇත්තටම බෙන්ච් මාර්ක් එකෙන් මොකක්ද පෙන්නන්නේ? 4න් එකේ රැම් ග්‍රැපික් ප්‍රොසෙසර් එක Sd කාඩ් එකේ ස්පීඩ් එක වගේ ගොඩාක් දේවල් බලාගන්න පුළුවන් බෙන්ච්මාර්ක් එකෙන්, හැබැයි මේකෙන් 4න් එකේ සව්න්ඩ් කැමරා කොලිටියා වගේ එව්වා නම් පෙන්නන්නේ නෑ.

                    අපි බලමු සෝනි U එක එක අප්ඩේට් වල බෙන්ච්මාර්ක් රිසාල්ට්.. ඔයාලත් බලාගන්න,රිසාල්ට් එක වැඩි වන තරමටම එක හොදයි.

මෙන්න මේවායෙන් බලාගන්න පුළුවන්

 01. AnTuTu Benchmark

02. Quadrant Standard



මේවා තමා දැනට තින හොදම එව්වා..

දැන් බලමු රිසාල්ට්  ------------------>>>> 

සෝනි U ජින්ජර්බඩ්   




ඔන්න ජින්ජර්බඩ් වල රිසාලට් එක. හැමෝම සෝනි U එකට ICS ගහනවට වඩා GB ගහන්න තමා ආසා,එක ගැන පස්සේ කතා කරමු. මෙන්න එකේ රිසාල් එක

දැන් බලමු ICS ---------------->>  


එකත් දැක්කනේ ------------>> දැන් බලමු ජෙලි 6.2.A.0.400 හෙවත් ජෙලි මන් දුන්න රොම් එක -->>


ඔන්න දුන්නා එකත්,මේකේ තින වැදගත්කම තමා තමන්ගේ 4න් එකට හොදටම සෙට් වෙන රොම් එක අප්ඩේට් එක මොකක්ද කියලා බලාගන්න පුළුවන්.

මෙතන වැඩිම ස්කො එකක් තින්නේ නම් ජෙලි වල, ඇත්තටම මට සෙට් උන හොදම රොම් එක අප්ඩේට් එක ජෙලි තමා, ඒ කියන්නේ මේක ඇත්ත. .. 

ඔයාලත් චෙක් කරලා හොද නරක ඔයාලම බලාගන්නකෝ   ???

අපි ගියා... @@@@




1 comment: