Saturday, September 14, 2013

ඔෆීෂියල් ඇන්ඩ්රොයිඩ් 4.1.2 ----->> සෝනි U

           අද මම දෙන්නම් ඔෆීෂියල් රොම් එකක්.එහෙම ඔෆීෂියල් රොම් එන්නේ නෑ මේක ඒ උනාට  එකම තමා.U අයට තින ප්‍රශ්නයක්නේ ජෙලි දෙන්නේ නැද්ද කියලා, කවදාවත් එක දෙන්නේ නෑ බය වෙන්න එපා.. ඒ උනාට ජෙලි රොම් වල අඩුවක් නම් නෑ..

           මේකත් රොම් එකක්, සෝනි GO එකට ජෙලි දුන්නනේ ඒකම අරන් සෝනි U එකට ගැලපෙන විදියට තමා මේ රොම් එක හදලා තින්නේ,ඒ කියන්නේ GO එකේ විදියට තමා මේකේ වැඩ කැලි ටික තින්නේ,බය වෙන්න එපා,U එකට ගැලපෙන්න හදලා තින්නේ.

           මේක ගැහුවා නම් ලොවෙත් කාටවත් හොයන්න බෑ U එකට ඔෆීෂියල් ජෙලි ආවේ ද ? නැද්ද  කියලවත් ???? නිකම්ම රැවටෙනවා ඔෆීෂියල් ඇවිල්ලා කියලා,

රොම් එකේ අව්ල් ->  බැක් - හෝම් -  ඔප්ෂන් බටන් 3න එබුවම  හැර අනිත් හැම වෙලාවේම ලයිට් බාර් එක ඕන තැන් වලදී  පත්තු වෙනවා



----->>      මේක ගහන්න නම්     <<-----

  1. BL අන්ලොක්
  2. රූට්
  3. CWM දාලා තින්න ඕනා


වැඩි කතා ඕනා නෑ

මුලින්ම බැකප් එකක් ගන්න / ඊට පස්සේ තමන්ට ඕන කරන දේවල් බැකප් කරගන්න,

මෙන්න රොම් එක

ඔච්චරමයි ගන්න තින්නේ,

******දැන් ඊළගට තින්නේ කොහොමද ෆ්ලෑෂ් කරන්නේ කියලා තමා.. බය වෙන්න එපා එකත් දෙන්නම්.නැතුව බැනේ ***

Instruction :-
- full wipe (cache, data, dalvik-cache) --->> ( 3නම ක්ලින් කරන්න )
- flash rom via CWM
- reboot to system
- after second reboot you need to wait about 10 minutes (බුට් වෙනකම් ඉන්න)
- enjoy!





ඔර්ජිනල් ලින්ක් එක  

මගේ ස්කින්ශෝට් ටිකකුත් දෙන්නම් එකත් හොදද බලන්නකෝ

මේ රොම් ගැසීම සම්බන්දව කටයුත්තේදී සිදුවන වැරදි අඩුපාඩු වලට මම වග කියනු නොලැබේ,සාර්ථක මෙන්ම අසාර්ථක බව ඇත්තේ තමා සතුවය .. 

ඔබට ජය ......

9 comments:

  1. Sony Xperia P ekata ena Jb rom eka nedda u ekata?

    ReplyDelete
    Replies
    1. ෆ්රෝන්ට් කැම් එක ඇත්තෙම නෑ,,ඒ කියන්නේ ෆේස් අන්ලොක් නෑ.. රොම් එක අව්ලක් නෑ බන් ගහලා බලපන්.

      Delete
  2. Front cam eke icon ekak wath na,

    go eke jb me u ekata port kare.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. battry life eka kohomda ban..? kochchara wela wage thiya ganna puluwanda..?

    ReplyDelete
    Replies
    1. නෝමල් කෝල් එකක් අරන් මැසේජ් එකක් ගැහුවොත් ඉතින් පැය 16 වගේ තියාගන්න පුළුවන්..

      Delete
  5. Meke ram usage kohomada??

    ReplyDelete