Monday, July 22, 2013

ලෝන්චර් සෙට් එකක්......!

මට හම්බුනා හොද ලෝන්චර් සෙට් එකක් තමා අද මන් දෙන්න යන් නේ,මට නම් GO එක පෙන්න බෑ.
ඊට වඩා මේවා නම් හොදයි....... ගන්න දාන්න බලන්න.........

1.Aviate Alpha ලෝන්චර්

2. Black තීම්

3. Next ලෝන්චර් 

4. SGS3 ලෝන්චර්

5. Smart ලෝන්චර්

ඔන්න මට හම්බුනා හොදම ටික.......

ගැලැක්සි y අන්රුට්

රූට් කරම වොරන්ටි නැති වෙනවා වගේම තමා අන්රුට් කරමා වොරන්ටි අයේම ලැබෙනවා....
ඉතින් අන්රූට් කරන්නේ කොහොමද මෙන්න මෙහෙම....
කව්ද අන්රුට් කරන්න කැමති,.. රූට් වල වාසි දැක්කම මොන අන්රුට් ද....? 
ඒ උනාට කමක් නෑ බලමු.

ගන්න මේක 

කරන්නේ මෙහෙම

1. Just Download Unroot.zip File
2. Save it in the root of SDCard.
3. Restart into Recovery mode [Shutdown and Hold (Volume Up + Power Button + Home Button) at once for few Seconds
4. Select "Choose zip from sdcard
5. Select Unroot.zip and Proceed.
6.Reboot System Now
7.Enjoy


ඔන්න ඔච්චරයි........
අපි ගියා ඕන්.



සෝනි Z ලෝන්චර්

මේක මන් හෙන ගේමක් දීලා හොයා ගත්තේ,
පට්ටම ලස්සනයි... 4න් එකේ මෙනු එක හතර වටේටම බැලුවත් ලස්සනයි,ස්පීඩ්.
සෙටින්ග් වලින් තැන් කැමති කැමති විදියට වෙනස් කරගන්න පුළුවන්,. ඇප් රිසයිස් කරන්නත් පුළුවන් ඕන විදියකට දාලා බලන්න,
නොර්මල් ඉන්ස්ටෝල් කරන්න ......

ඔන්න අරගන්න .........


හොද නම් කෝමෙන්ටුවක් දාන්නහොදේ....

සෝනි U නෙක්සස් බුට් ඇනිමේෂන්

අද දෙන්නම් පට්ට බුට් ඇනිමේෂන් එකක්........ මේක නම් පට්ටම ලස්සනයි කියලා වැඩක් නෑ.
4න් එක හැමතිස්සෙම ඕන් කරන්න හිතෙනවා දාලම බලන්න,
ලස්සන ගැන නම් කියලා වැඩක් නෑ....
ටෙස්ට් කොරේ නම් සෝනි U එකක...
ඔන්න ගන්න

ගත්ත වගේ නෙමෙයි මේක cwm වලින් ෆ්ලෑෂ් කරලා දාලම බලන්න......
හොද නම් අදහසක් දාන්නකෝ.?



Sunday, July 21, 2013

Y එකට තව රෝම් එකක්

අද දෙන්නම් තව පට්ට රොම් එකක් මේක තමා y එකට ආපු හොදම රෝම් එකක්,
ගහලා බලන්නකෝ...... වැඩ ලස්සනයි, රැම් එක කන්නෙත් නෑ,, පොඩ්ඩක්වත් 4න් එකේ ස්ලෝ වෙන්නෙත් නෑ.. මේ රොම් එක ජෙලි වල සහ  අයිස් වල එකතුවක්.

*****අවදානම දැරීම සහ වෙන සියලු වැරදි වලට වග කියනු නොලැබේ.
මෙය නිවරදදිව ඉටු කිරීම ඔබ සතු කාර්යයක් වේ....
  • මේක කරන්න රූට් කරලා තින්න ඕනා,

ෆේස්බුක් හෝම්

මේක කාලයකට ඉස්සර ෆේස්බුක් එකෙන් නිකුත් උනේ,හෝම් එක අසාර්ථක විඅමට හේතුව උනේ නම් බර්ර්ටිය ටිකක් බොන්න පටන් ගත්තා, ඒ උනාට මේකේ ලස්සනෙන් නම් අඩුවක් උනේ නෑ....
මේක ඇත්තටම ලෝන්චර් එකක්., මේකේ වැඩ බලන්න නම් 4න් එකේ නෙට් ඕන කරලා තින්න ඕනා,
මේක අන්ස්ටෝල් කරාමත් සමහර වෙලාවට වැඩ කරනවා, එක තමා මේක අව්ල් ගියේ......

කැමති කට්ටිය දාලා  බලන්න,/./.......






Friday, July 19, 2013

Y එකට ජෙලි රෝම් එකක් ගහමු.......

අද දෙන්නම් y එකට පට්ට රෝම් එකක්. අප්ඩේට් නැති y එකට මේකමහමෙරක් වගේ වෙයි..... අන්ද්රොයිඩ් 4.2.2
පට්ට වැඩ කැලි තොගයක් මේකේ තින්නේ කරලම බලන්න,අවදානය ඔබ සතු වේ.

**************************************************************
4න් එක රූට් කරලා තිබ්බම හොදටම ඇති,ඔයාලට ඕනා වටිනා කියන හැම දෙක බැකප් කරගන්න,මැසේජ් කන්ටැක්ට් වගේ දේවල්....... ඊට පස්සේ
4න් එකේ දැන් තින රෝම් එකේ බැකප් එකක් ගන්න cwm වලින්....... 
ගන්නේ මෙහෙමයි .
මෙන්න මේ සිප් එක ෆ්ලෑෂ් කරලා එන මෙනු එකෙන් බැකප් එකක් ගන්න,
දැන් මෙන්නමේ ටික බාගන්න,

රොම් එක බාගන්න  119MB

දැන් මෙන්න මේ ටික පිළිවෙලට පැහැදිලිව කරන්න,

4න් එක ඔෆ් කරලා VOLM UP+HOME බටන්  + LOK බටන් එක ඔබල රිකවරි යන්න.

  • apply upadet from sd card
  • මුලින්ම ගත්ත cwm සිප් එක ෆ්ලෑෂ් කරන්න,
  • wipe cache
  • wipe cache partition
  • mount internal strong
  • දැන් ඔයාල බාගත්ත රෝම් එක ඉන්ස්ටෝල් කරන්න,
  • රෝම් එක ඉන්ස්ටෝල් උනාම එන මෙනු එකෙන් තැනට ඕනා දේවල් විතරක් ච්ලික් කරන්න,(පරිස්සමෙන් ඒ මෙනු එකේදී වැඩ කරන්න)
  • ඊට පස්සේ ඉ මෙනු එකේම තින රීබුට් එකේ ක්ලික් කරලා රීබුට් වෙන්න දෙන්න 4න් එක.
  • විනාඩි 5-6 යනකොට 4න් එක බුට් වෙයි,
 මේකත් බලලම ගහන්න අනිවා බලන්න

ගැලැක්සි y යට වටිනා කියන වෙබ් එකක්.... කැමති නම් බලන්න.

ඊට පස්සේ ජෙලිකාලා බලන්න

Thursday, July 18, 2013

පට්ට තීම් පැක් දෙකක්

අලුත්ම භාන්ඩ දෙකක් තමා අද දෙන්නේ මම,
මුලින්ම දෙන්නම් Z තීම් පැක් එක මේක තමා දැනට මම යුස් කරන්නේ.
දකිනකොටත් ආසයි.. ඔයාලත් දාලා බලන්න,

මෙන්න මේක අරන් cwm වලින් ෆ්ලෑෂ් කරන්න,



*****************************************************************************************************************************************************************************

අනිත් එක තමා සෝනි ZU තීම් පැක් එක, එකත් මේකට දෙවැනි නෑ.
මෙන්න 1
මෙන්න 2

මෙන්න මේ දෙකම එක පාර (සිප් දෙකම) cwm වලින් ෆ්ලෑෂ් කරන්න,



කැමති එකක් දාගන්න,
අපි ගියා ඕන්...........

ACID NEW NEW 4.0

අද දෙන්නම් acid වල අලුත්ම අප්ඩේට් එක,
මේක නම් මොබයිල් ඩොල්බි, ඇතුළු විවිද පහසුකම් තොගයක් මේකන් දෙනවා,

පට්ට බේස්,කන් ආදී පැලෙන්න වගේ මගේ නම්,

මෙන්න මේකඅරන් cwm වලින් ෆ්ලෑෂ් කරලා හොද නරක බලන්නකෝ?

නරක නම් නෑ හොද තමා ඉතින්,

නැවත හමුවෙමු, සුබ්බ ගමන්.........

කර්නල් ෆ්ලෑෂ් කරමු ********* 2 කොටස

අද දෙන්නම් කර්නල් ෆ්ලෑෂ් කොරන්ඩ ලේසිම සහ පහසුම ක්‍රමය,
ගන්න මේක

මේක එක්ස්ට්‍රක්ට් කරලා මේක ඇතුලට තමන්ට ඕන කර්නල් එක දාලා CMD එක රන් කොරන්ඩ,
එච්චරයි,
මේක කරන්නේ 4න් එක ෆාස්ට්බුට් විදියට කනෙක්ට් කරලා හොදේ,
මොනවා කරන්නත් බැකප් එක දාගෙන ඉන්න,




2012 4න් වලට Z කැල්කියුලේටර්

අද දෙන්නම් පට්ට ලස්සන z කැල් එක 2012 4න් වලට,
ගන්න මෙතනින්

දාන්නේ මෙහෙමයි, ඔයාලගේ 4න් එක රූට් එකක් වෙන්න ඕනා.
රූට් එක්ස්ප්ලෝරර් වලින් SYSTEM/APP ගිහින්
semcCalculator.apk එක අයින් කරන්න,
දැන් ඔයාලා ගත්ත සිප් එක cwm වලින් ෆ්ලෑෂ් කොරන්ඩ,
දැන් වැඩේ ගොඩ......
 

Wednesday, July 17, 2013

සිංහල ෆොන්ට්

මෙන්න ෆොන්ට් මට හම්බුනා හොදම සිංහල රෙන්ඩින් ෆොන්ට්,
දාලම බලන්න මටනම් එලටම වැඩ,

ඔන්න එකක්

තව එකක්

නදීර ෆොන්ට්


ඔන්න ගන්න SYSTEM/FONT වලට රීප්ලේස් කරලා,

මෙන්න මෙහෙම පමිෂන් හදලා රීබුට් කරන්න,


අපි ගියා ඕන්.

නව ආරක ස්ක්‍රීන්ලොක් එකක්.....

මේක නම් නියම ලොක් එකක් පොඩි ගතියක් නම් තිනවා, කරලම බලන්න වටිනවා.

කරලම බලන්න,

ගන්න

මේක SYSTEM/APP වලට රීප්ලේස් කරන්න පමිෂන් හදන්න එපා රීබුට් කරන්න .....

ඔච්චරයි.

සෝනි U එක‍ට MIUI රොම් එකක්

අද දෙන්නම් මට හම්බුනා හොදම බග් අඩුම කස්ටෝම් රෝම් එකක්.මේක නම් පට්ටයි කියලා වැඩක් නෑ....
දාන්න ක්‍රමයත් කියා දෙන්නම්
*******************************************************************************************************************************
සුදුසුකම් - රූට් / cwm /bl අන්ලොක්/ 1.54 බිල්ඩ් නම්බර්
බග්        - ලයිට් බාර් එක වැඩ මැසේජ් එකක් ආවම විතරයි,අයේ ඕන වෙනකොට පත්තු වෙනවා(ඔච්චරම තමා),වෙන කිසිම බග්  මට නම් අවේ නෑ...

තමන්ට ඕන කරන හැම දේම මුලින්ම බැකප් කරගෙන ඉන්න.

මෙතනින්  ගන්න රොම් එක.
මේක ඩව්න්ලෝඩ් කරගෙන sd කාඩ් එකට දාන්න ෆෝල්ඩර් වලට නම් දාන්න එපා..
 
cwm යන්න මෙන්න මේ විදියට ඔක්කොම කරලා දාන්න.

Boot to recovery
--wipe data..
-- Flash the rom
-- Wipe cache and dalvik
-- Reboot and wait 3-4 minutes..

මෙන්න මගේ ස්ක්රින්ශෝට් ටිකක්

ඔන්න


ඔන්න ඔය ටික කරන්න....... 4න් එක ඕන උනාම හොද නරක බලන්න,
අපි ගියා ඔයාලගේ අදහස් උදහස් දාන්න අමතක කරන්න එපා.......








ගේමින් පෆොමන්ස් සෝනි U

අද මන් දෙන්නම් ගේම් ගහන කොට සමහර ගේම් හිරවෙන ස්ලෝ වෙන ගතිය අඩු  කරගන්න පුළුවන් හොද ක්‍රමයක් මේක ඉතින් සිප් එකක්,

මේක cwm වලින් ෆ්ලෑෂ් කරලා බලන්න,මට නම් මේක දැම්මට පස්සේ හිතට දැනෙන වෙනසක් උනා,මන් දැම්මට වැඩක් නැනේ ඔයාලටත් දාන්න මෙන්න ලින්ක් එක,

කරන විදිය දන්නවනේ ඒ විදියට කරන්න
මොනදේ කරන්නත් කලින් බැකප් එක ඉස්සරහට,

https://www.dropbox.com/s/hri7nisd42rii1b/%5BUPDATE%5D%5BMOD%5DIncrease%20Gaming%20Performace%20%284.11%29_2.zip
 
නැවත හමුවෙමු......



සෝනි U බුට්ලෝඩර් රිලොක් කරමු.....

බුට්ලෝඩර් කැඩුවා වගේම අයේම හදන්න ක්‍රමයක් තින්නත් එපායෑ **********
මෙන්න මේ විදියට bl යේ ලොක් කරගන්න පුළුවන්,

ඔයාලට 4න් එක විකුනනකොට එකපාරටම 4න් එකට අප්ඩේට් එකෙක් අවොත් pc කොම්පනියන් එකෙන් අප්ඩේට් කරගන්න පුළුවන් ලොක් කරාම,

ඒ වගේම bl ලොක් අන්ලොක් කර කර ඉන්න ගියොත් 4න් එක නිකක්ම්ම බ්රික් වෙයි දන්නෙම නැතුව,
අත්‍යවශ්‍යම වෙලාවට විතරක් මේ වැඩේ කරගන්න,

https://www.dropbox.com/s/ocevubpke4z6vij/Xperia_U_ST25i_Relock_Bootloader.ftf

මේක සාමානය විදියට Flashtool/firmwares ෆෝල්ඩර් එකට දාලා 4න් එක ෆ්ලෑෂ්mod විදියට 4න් එක කනෙක්ට් කරලා ෆ්ලෑෂ් කර ඔබේ bl අයෙ අන්ලොක් කරගත හැක,

මාගේ සියලු පොස්ට් වලමෙන් මේ පොස්ටුවේද අවදානම මෙන්ම සාර්තකත්වයද ඔබ සතුය......
නැවත හමුවෙමු............

Tuesday, July 16, 2013

බට්ට්රි සේව් කරන කර්නල් සෝනි U

මේ දෙක පට්ටම කර්නල් දෙකක්,මේවායෙන් නම් අයෙ සුපිරියටම වැඩ දාලම බලන්න...
මගේ නම් තිතට එලට වැඩ,,,,ඔන්න ලින්ක්...කැමති එකක් දාලම බලන්න.,
 දැනට තින හොදම කර්නල් දෙක,

****************************************************************************
මන් කියාදුන්නනේ කරන විදිය.....

1. ස්ලයිඩින්ග් එක්ස්පෙරියා Uමට හම්බුනාහොදම කර්නල්   එක
2.  Transcendence-CM-PowerSaver = කර්නල් එකක් අර වගේම 
කැමති එකක් දාලා බලන්න........





කර්නල් ෆ්ලෑෂ් කරමු **** 1 කොටස සෝනි

අද මන් කියාදෙන්නම් කර්නල් ෆ්ලෑෂ් කරන හැටි ෆ්ලෑෂ් ටුල් වලින්,මේක හිතන තරම් අමාරු නෑ පට්ටම ලේසි වැඩ කරලම බලමු,

සුදුසුකම් - කර්නල් ෆ්ලෑෂ් කරන්න නම් බුට්ලෝඩර් අන්ලොක් කරලා තින්න ඕනා.
************මොනවා කරන්නත් ඉස්සල්ලා බැකප් එකක් අරන් ඉන්න********

කර්නල් වලින් අපිට ගොඩක් වාසි තිනවා, ඒ කියන්නේ මේක.

1. බැටරි සේවින්ග් .
2. ඔවර්ක්ලොක් කරන්න..
3. 4න් එකේ වේගය වැඩි කරන්න.....

එකේ මෙකි නොකී  පට්ට වාසි තොගයක් තිනවා.කරනල් වර්ග 3කත බෙදෙනවා ඒ තමා .sin / .img / .elf
***********************************************************************************************************************************

මුලින්ම බලමු*****

 .sin / .img කර්නල් එක නම්  flashtool / firmwares ෆෝල්ඩර් එකට දාන්න,ඊට පස්සේ මෙන්න මේ විදියට ෆ්ලෂ්ටුල් ඕපන් කරගෙන ෆාස්ට්බුට් මෝඩ් එක සිලෙක්ට් කරන්න.දැන් 4න් එකට පරිගණකයට ෆාස්ට්බුට් මෝඩ් එකෙන් කෙනෙක්ට් කරන්න ඒ කියන්නේ, 4න් එකේ ඔෆ් කරලා සව්න්ඩ් වැඩි කරන බටන් එක ඔබාගෙන කනෙක්ට් කරන්න, ( ලයිට් බාර් නම් නිල් පාටපත්තු වෙයි කනෙක්ට් උනා නම් )

















 ඊට පස්සේ මෙන්න මේ මෙනු එකට යන්නේ,මේකෙන් මේ රතු පාට එක ක්ලික් කොරන්ඩ ඊට පස්සේ එන මෙනු එකෙන් කර්නල් එක සිලෙක්ට් කරන්න,ඔකේ දෙන්න ....****** බලන් ඉන්න...... ඊට පස්සේ ඔක්කොම ඉවර උනාම.... 4න් එක ගලවලා වැඩේ ගොඩද බලන්න......

















********************************************************************************************************************************
දැන් බලමු .elf කරනල් ෆ්ලෑෂ් කොරන හැටි එක නම් මෙහෙමයි....

කරනල් එක boot.img වලට රිනෙම් කරලා ඉස්සල්ලා විදියටම ෆ්ලෑෂ් කරන්න,
පට්ටම ලේසි කොරලා බලන්න,

ඒ කියන්නේ මෙහම් තින්න ඕනා



වෙන දේවල් වලට වග කියන්නේ නෑ මම.......

හොද නම් අදහස් උදහස් කියන්න

SONY U FAST AND smooth

අනේ මන්දා මට XDA එකේ තිලා හම්බුනා පට්ට බාන්ඩයක්.මේකත් නරකම නෑ,පොඩ්ඩක් විතර 4න් එකේ ෆස්ට් උනා,නරකම නෑ......

රූට් කරලා තින්න ඕනා මේක කරන්න නම්,
මේක කරන්න ඉස්සල්ලා බැකප් එකක් අනිවා අරන් ඉන්න,
වෙන දේවල් වලට මම වැඩ කියන්නේ නෑ..මෙහෙම කිව්වට බය වෙන්න එපා ඉතින්..

ඔන්න ලින්ක් එක,
මේක සිස්ටම් වලට ගිහින් රීප්ලේස් කරලා rw-r-r පර්මිෂන් හදලා රීබුට් කරන්න,
ඊට පස්සේ

ttps://www.dropbox.com/s/po2xzemlg0w29nw/build.prop

***********         Now go to android settings/developer options and set Backround process limit to 2 for best performance and battery savings             *********

අපි ගියා පස්සේ හමුවෙමු.........

Saturday, July 13, 2013

4න් එකේ ෆොන්ට් එක මාරු කරමු

අද දෙන්නම් පට්ටම apk එකක්,මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලාගේ 4න් එකට එන ෆොන්ට් වෙනස් කරන්න එක එක විදියට,

අනිවා රූට් කරලා නම් තින්න ඕනා.

මේක කරන්න ඉස්සල්ලා බැකප් එකක් අනිවා දාගෙන ඉන්න,
මේකේ කුඩු වෙන්න ෆොන්ට් තිනවා ඕනා කරන ෆොන්ට් එක දාගෙන 4න් එක රීබුට් කරන්න,
එච්චර අමාරු නෑ කරලා බලන්න,

ඔන්න apk එක,


https://www.dropbox.com/s/wuwctjyr56gw4gd/Font-Installer-Root-Full_v1.0-approb.com.apk
hoda නම් කියන්නකෝ?
 

IOS 7 කන්ට්‍රෝල් සේන්ටර්

IOS 7 කන්ට්‍රෝල් සේන්ටර් ඔබේ ඇන්ඩ්ඩ්‍රොයිඩ් දුරකතනට

මේක නම් පට්ටයි නොර්මල් විදියට ඉන්ස්ටෝල් කරන්න,
තමන්ට කැමති කැමති විදියට සෙටින්ග් හදාගන්න,
(ඔන්න මගේ 4න් එකේ ස්ක්රින්ශෝට් ටිකක්)
දාගෙන බලන්නකෝ........
ඔන්න එහෙනම්
https://www.dropbox.com/s/qqzbafoa5de58wm/Control%20Center_1.1.apk
දාගෙන හොදද නැද්ද කියන්නකෝ?


 
 

Friday, July 12, 2013

සෝනි U එකට රෝම් එකක් ගහමු

අද අපි බලමු දැනට හොදම ෆාස්ට් ම කිසිම බග් එකක් නැති රොම් එකක් U එකට ගහන හැටි........
මේක ගහන්න නම් C.1.0/B.1.54/B.1.89 මෙයින් බිල්ඩ් නම්බර් එකක් ඔයාගේ 4න් එකේ තින්න ඕනා,

මේකේ නම් නම් JB eXperience™ v2.1

මේ රෝම් එක නම් පට්ටයි, බට්ට්රියත් එච්චරම කන්නේ නෑ......

සුදුසුකම් -   ;--  ;-
C.1.0/B.1.54/B.1.89මෙයින් එකක් රන් වීම.
රූට් කර CWM දමා තිබීම.
BL අන්ලොක් කර තිබීම,

දැන් වැඩේට බහිමු,
මොනවා කරන්නත් කලින් මැසේජ් කන්ටැක්ට් බැකප් කරගෙන ඉන්න,4න් එකේ මෙමරි එකේ තින කිසි ම දෙයක් නැති වෙන්නේ නෑ.
තව දැනට තින os එකේ බැකප් එකක් ගෙන ඉන්න,
ගානට තිතට වැඩේ දෙන්න,

දැන් මේ රෝම් එක බාගමු,ඔන්න...
මේක බාගෙනමෙමරි එකේ ෆෝල්ඩර් ඇතුලට දාන්න යන්න එපා, මෙමරිඅට දාලා තියන්න,

http://d-h.st/XGp
 
මේ ටිකත් බාගෙන තියාගන්න හරිද.....?

https://www.dropbox.com/s/g9hugf578l5kfk5/fastboot_with_Android_USB_file.rar
 මේකත් 
http://d-h.st/Equ
දැන් මුලින්ම අපි කර්නල් එක ෆ්ලෑෂ් කරමු,මෙමරි ටුවික් එකයි,usb ඩ්‍රයිවර් එකයි දැන් එකස්ට්‍රක්ට් කරගන්න,මේ විදියට හරියටම කරන්න,ඊට පස්සේ 4න් එකේ සව්න්ඩ් වැඩි කරන බටන් එක ඔබාගෙන 4න් එක usb ගහලා cmd වලින් මේ ෆ්ලෑෂ් කරන්න,
  • Download fastboot package and extract it.
  • Download Memory Tweak.zip and extract it.
  • Copy ftr file from memory tweak and Place ftr to fastboot folder.
  • While device is power OFF:
    Volume Up + USB cable connected to PC -> FASTBOOT MODE (BLUE LED will light up)
  • Open Command Prompt (Shift+Right mouse button) in Fastboot Folder
  • Write this commend and hit enter fastboot flash boot ftr
  • Done
ඊට පස්සේ 4න් එක ගලවලා එහෙම්මම cwm ගිහිල්ලා සිප් එක ෆ්ලෑෂ් කොරන්ඩ මෙන්න මේ විදියට,

  • Now boot into CWM recovery mode and flash the eXperience.zip.
  • You will be entered in AROMA
  • Now follow the instructions(Select your device carefully and specially be careful in Speedy Droid menu.) select the apps you want to install and remove.
  • Again boot to CWM recovery.
  • Do a wipe data/factory reset. (It will not remove data from SD card)
  • Wipe Dalvik Cache
  • මේක කරලා 4න් එක රීබුට් කරන්න.ගේමක් නෑ. හිතන තරම් යකා කළු නෑ.. කරලා බලන්න,
  •  
  •  
  • විශේෂයි :-----  ඇරෝමා ඉන්ස්ටෝල් එකක් රෝම් එකේ සිප් එක ක්ලික් කරම එන්නේ ඉන්ස්ටෝල් මෙනු එක,එකෙන් හරියට 4න් එක සිලෙක්ට් කරලා,ඕන ඇප් දාගෙන වැඩක් නැති ඒවා එතැනින්ම අයින් කොරලා 4න් එක රිබුට් කරන්න,
  • පලවෙනි පාර බුට් වෙන්න ටික වෙලාවක් යයි බය වෙන්න එපා......

  • http://forum.xda-developers.com/showthread.php?t=2163800
    ඔන්න මගේ ලින්ක් එක,


    හොද නම් ඔයාලගේ අදහස් උදහස් එහෙම දාලම යන්නකෝ? හැමෝටම ජය,