Wednesday, July 17, 2013

සෝනි U බුට්ලෝඩර් රිලොක් කරමු.....

බුට්ලෝඩර් කැඩුවා වගේම අයේම හදන්න ක්‍රමයක් තින්නත් එපායෑ **********
මෙන්න මේ විදියට bl යේ ලොක් කරගන්න පුළුවන්,

ඔයාලට 4න් එක විකුනනකොට එකපාරටම 4න් එකට අප්ඩේට් එකෙක් අවොත් pc කොම්පනියන් එකෙන් අප්ඩේට් කරගන්න පුළුවන් ලොක් කරාම,

ඒ වගේම bl ලොක් අන්ලොක් කර කර ඉන්න ගියොත් 4න් එක නිකක්ම්ම බ්රික් වෙයි දන්නෙම නැතුව,
අත්‍යවශ්‍යම වෙලාවට විතරක් මේ වැඩේ කරගන්න,

https://www.dropbox.com/s/ocevubpke4z6vij/Xperia_U_ST25i_Relock_Bootloader.ftf

මේක සාමානය විදියට Flashtool/firmwares ෆෝල්ඩර් එකට දාලා 4න් එක ෆ්ලෑෂ්mod විදියට 4න් එක කනෙක්ට් කරලා ෆ්ලෑෂ් කර ඔබේ bl අයෙ අන්ලොක් කරගත හැක,

මාගේ සියලු පොස්ට් වලමෙන් මේ පොස්ටුවේද අවදානම මෙන්ම සාර්තකත්වයද ඔබ සතුය......
නැවත හමුවෙමු............

3 comments:

  1. නිතරම ලොක් කරන්නයි ලොක් අරින්නයි යන්න එපා.ෆෝන් එක හාඩ් බ්ර්ක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා.... එක ඇත්ත ඕනෑම නම් කරගත්තම ඇති !

      Delete
  2. එතකොට......... අපි හිතමු මෙහෙම;
    මම bl අන් ලොක් කරල kitkat ගහල තියෙන්නෙ දැන්.... එතකොට relock කරාම os (kitkat) වැඩද?????

    ReplyDelete