6.1.1.B.1.10
6.1.1.B.1.89
6.1.1.B.1.100
මෙවායෙන් එච්චර වැඩ දාන්න බැ,කස්ටෝම් රොම් ගහන්නත් බැ...
6.1.1.B.1.54 මේක තමා වැඩ දාන්න පුළුවන් හොදම එක.
මෙන්න ලින්ක් එක.
ඩව්න්ලෝඩ් පාරක් දාගන්නකෝ (361MB)එක්ස්ට්‍රක්ට් කරාම 621MB වෙයි*******
හැබැයි මේක රූට් බැ කෙලින්ම .... 6.1.1.B.1.10 මේක රූට් විදියට තමා මේක රූට් කරන්න වෙන්නේ,
බලමු
මුලින්ම මේක බාගෙන falashtool/firmwares/
දාගෙන ftf ෆ්ලෑෂ් කරපු විදියට යන්න,ඊට පස්සේ කර්නල් එක සිලෙක්ට් කරලා,
මෙතනටටික එක දාලා ඔකේ කරන්න , ඊට පස්සේ ඒ කියන විදියට කරන්න,
සව්න්ඩ් අඩු කරන බටන් එකඔබාගෙන ජැක් කරන්න,
එතකොට ෆ්ලෑෂ් වෙයි,ඊට පස්සේ රූට් කරගෙන cwm දාගන්න,
(රූට් කරන විදිය cwm දාන විදිය මේ බ්ලොග් එකෙන්ම හොයාගන්න පුළුවන්_______ **********
(එතකොට දැන් තින්නේ 6.1.1.B.1.10 කර්නල් එක)
..
ආයේ ස්ටොක් කර්නල් එක ගහගන්න එපෑ ඉතින්.......... (6.1.1.B.1.54)
මෙන්න එක.
No comments:
Post a Comment