Monday, July 8, 2013

මෙන්න සෝනි u FTF (6.1.1.B.1.54 FTF ICS)

මේකෙන් තමා ගොඩක් මොඩිෆිකේෂන් දාන්න පුළුවන්.

6.1.1.B.1.10
6.1.1.B.1.89
6.1.1.B.1.100

මෙවායෙන් එච්චර වැඩ දාන්න බැ,කස්ටෝම් රොම් ගහන්නත් බැ...

6.1.1.B.1.54 මේක තමා වැඩ දාන්න පුළුවන් හොදම එක.
මෙන්න ලින්ක් එක.

https://hotfile.com/dl/182170062/e1418fd/XPU_6.1.1.B.1.54.zip.html
ඩව්න්ලෝඩ් පාරක් දාගන්නකෝ (361MB)එක්ස්ට්‍රක්ට් කරාම 621MB වෙයි*******
හැබැයි මේක රූට් බැ කෙලින්ම .... 6.1.1.B.1.10 මේක රූට් විදියට තමා මේක රූට් කරන්න වෙන්නේ,
බලමු

https://www.dropbox.com/s/kjlseommxh6wx8s/xperia%20u_ics%204.0.4%20kernel_nu.ftf

මුලින්ම මේක බාගෙන falashtool/firmwares/

දාගෙන ftf ෆ්ලෑෂ් කරපු විදියට යන්න,ඊට පස්සේ කර්නල් එක සිලෙක්ට් කරලා,
















මෙතනටටික එක දාලා ඔකේ කරන්න , ඊට පස්සේ ඒ කියන විදියට කරන්න,
සව්න්ඩ් අඩු කරන බටන් එකඔබාගෙන ජැක් කරන්න,
එතකොට ෆ්ලෑෂ් වෙයි,ඊට පස්සේ රූට් කරගෙන cwm දාගන්න,
(රූට් කරන විදිය cwm දාන විදිය මේ බ්ලොග් එකෙන්ම හොයාගන්න පුළුවන්_______ **********
(එතකොට දැන් තින්නේ 6.1.1.B.1.10 කර්නල් එක)

..
ආයේ ස්ටොක් කර්නල් එක ගහගන්න එපෑ ඉතින්.......... (6.1.1.B.1.54)
මෙන්න එක.


https://www.dropbox.com/s/lkif1v5cp52s20f/xperia%20u_6.1.1.b.1.54_world%20kernel.ftf
 මේකත් අර විදියටම ටික එක දාලා ෆ්ලෑෂ් කොරන්ඩ..
දැන් වැඩේ ඉවරයි එහෙනම්,කරනකොට තේරෙයි හොදට,
එහෙනම් සුබ ගමන්, අපි කැපුනා.........


No comments:

Post a Comment