Tuesday, July 9, 2013

jb සෙටින්ග් සෝනි U

ජෙලි නැති අපට ජෙලි වල විදියට සෙටින්ග් හරි ගන්න තිනවාන්ම් ලොකු දෙයක්.
දෙන්නම්.........
පට්ට ලස්සනයි. ඒ වගේම අලුත් වැඩ කෑලි ටිකකුත් එනවා..
දාලම බලන්න, කියලා වැඩක් නෑ..............

ඔන්න එහෙනම්....

https://www.dropbox.com/s/od1pqm8b8e70upo/Xperian_setting_2.1.1.zip
 මේක දාන්නේ නම් cwm වලින් ෆ්ලෑෂ් කරලා දාන්න,..........
4න් එකට මොන ඩේ කරන්නත් කලින් බැකප් එකක් දාගෙන ඉන්න එක 4න් එකේශරීර සව්ක්යට හොදයි.. හි හි......................


No comments:

Post a Comment