Tuesday, July 16, 2013

කර්නල් ෆ්ලෑෂ් කරමු **** 1 කොටස සෝනි

අද මන් කියාදෙන්නම් කර්නල් ෆ්ලෑෂ් කරන හැටි ෆ්ලෑෂ් ටුල් වලින්,මේක හිතන තරම් අමාරු නෑ පට්ටම ලේසි වැඩ කරලම බලමු,

සුදුසුකම් - කර්නල් ෆ්ලෑෂ් කරන්න නම් බුට්ලෝඩර් අන්ලොක් කරලා තින්න ඕනා.
************මොනවා කරන්නත් ඉස්සල්ලා බැකප් එකක් අරන් ඉන්න********

කර්නල් වලින් අපිට ගොඩක් වාසි තිනවා, ඒ කියන්නේ මේක.

1. බැටරි සේවින්ග් .
2. ඔවර්ක්ලොක් කරන්න..
3. 4න් එකේ වේගය වැඩි කරන්න.....

එකේ මෙකි නොකී  පට්ට වාසි තොගයක් තිනවා.කරනල් වර්ග 3කත බෙදෙනවා ඒ තමා .sin / .img / .elf
***********************************************************************************************************************************

මුලින්ම බලමු*****

 .sin / .img කර්නල් එක නම්  flashtool / firmwares ෆෝල්ඩර් එකට දාන්න,ඊට පස්සේ මෙන්න මේ විදියට ෆ්ලෂ්ටුල් ඕපන් කරගෙන ෆාස්ට්බුට් මෝඩ් එක සිලෙක්ට් කරන්න.දැන් 4න් එකට පරිගණකයට ෆාස්ට්බුට් මෝඩ් එකෙන් කෙනෙක්ට් කරන්න ඒ කියන්නේ, 4න් එකේ ඔෆ් කරලා සව්න්ඩ් වැඩි කරන බටන් එක ඔබාගෙන කනෙක්ට් කරන්න, ( ලයිට් බාර් නම් නිල් පාටපත්තු වෙයි කනෙක්ට් උනා නම් )

















 ඊට පස්සේ මෙන්න මේ මෙනු එකට යන්නේ,මේකෙන් මේ රතු පාට එක ක්ලික් කොරන්ඩ ඊට පස්සේ එන මෙනු එකෙන් කර්නල් එක සිලෙක්ට් කරන්න,ඔකේ දෙන්න ....****** බලන් ඉන්න...... ඊට පස්සේ ඔක්කොම ඉවර උනාම.... 4න් එක ගලවලා වැඩේ ගොඩද බලන්න......

















********************************************************************************************************************************
දැන් බලමු .elf කරනල් ෆ්ලෑෂ් කොරන හැටි එක නම් මෙහෙමයි....

කරනල් එක boot.img වලට රිනෙම් කරලා ඉස්සල්ලා විදියටම ෆ්ලෑෂ් කරන්න,
පට්ටම ලේසි කොරලා බලන්න,

ඒ කියන්නේ මෙහම් තින්න ඕනා



වෙන දේවල් වලට වග කියන්නේ නෑ මම.......

හොද නම් අදහස් උදහස් කියන්න

4 comments:

  1. elane macho. elakiri wage liyala tiyenawa :) adha thamai mee blog ekata awe :)

    ReplyDelete
  2. බූට් ලෝඩර් අන්ලොක් කරන හැටි කියන්න පුලුවන්ද
    මම හුගක් ට්‍රය් කරා xperia U එකට

    ReplyDelete
  3. Dialog i35 akata ICS gahanna barida????????

    ReplyDelete
  4. Boot loader unlock kerane kgmda lg L7 ll ake .... plzzz help me

    ReplyDelete