Sunday, July 7, 2013

z systmui එක U එකට


කොහොමද සිස්ටම් UI එක පට්ටයි නේද.....?මම u එකට දැම්මා  සුප්පිරි,මේක කරන්න රූට් කරලා තින්නත් ඕනා,මේක z එකේ සිස්ටම් UI එක



https://www.dropbox.com/s/npm68xx9f6rqrfh/SystemUI.apk

ඉන්ස්ටෝල් කරන්නේ  system/app/ වලට රීප්ලේස් කරලා RW-R-R පමිෂන් හදන්න..........





















































දාලාම බලන්නකෝ හොදද නැද්ද කියලා............." හොද නම් අදහසක් දාලම යන්නකෝ.

No comments:

Post a Comment