Sunday, July 7, 2013

Z හෝම් එක U එකට

මේක නම් සුප්පිරි කියලා වැඩක් නෑ.... දාලම බලන්න,

ජෙලි කැවා වගේ තමා පට්ට වැඩ කැලි තොගයක් මේකේ තින්නේ,

මාර ඇනිමේෂන් වගයක් තිනවා..

කිව්වට වැඩක් නෑ.... කරලම බලන්න.

ඔන්න.


https://www.dropbox.com/s/lp8lph8txvsitgk/Xperia_Z_Ultra_Home_Launcher.zip


ඉන්ස්ටෝල්-

cwm වලින් මේ සිප් එක ෆ්ලෑෂ් කරන්ඩ.


No comments:

Post a Comment