Tuesday, July 9, 2013

සෝනි U ස්මෝල් ඇප්---- මල්ටිටාස්කින්ග්

මේක පට්ටයි...........මේක දාගත්තම එක පාර වැඩ ගොඩක් කරගන්න පුළුවන්,
දාගෙන බලන්න,

මේක විස්තර කරනකොට ගතිය නැති වෙනවා,කරලම බලන්න,
ස්මෝල් ඇප්....







මුලින්ම මේ සිප් එක ඉන්ස්ටෝල් කරන්න cwm වලින් ඔන්න එක...

https://www.dropbox.com/s/h9q4lgw6ei3qpd0/Part%200.zip
 
ඔන්න ඕක මුලින්ම cwm වලින් ෆ්ලෑෂ් කරන්න,
ඊට පස්සේ මෙහෙම තමා 4න්එක ඕන් උනාම පෙන්නන්නේ
 
දැන් 4න් එකෙන් මුකුත් කරන්නම බැ,ඊට පස්සේ බැට්ට්රිය ගලවලා හරි ලොක් බටන්+වොලියුම් අප් බටන් එක එක පාර ඔබලා 4න් එක රිස්ටට් වෙනකොට අයේ සෝනි ලෝගෝ එක ගාවාදී රිකවරි ගිහින් මේ සිප් 3න ෆ්ලෑෂ් කරන්න,එක පාරම ෆ්ලෑෂ් කරන්න 3න ම....













https://www.dropbox.com/s/e2gdbfnu9b0p0wo/Part%201.zip
 
https://www.dropbox.com/s/kw0fm6eaxsm2rlh/Part_2.2%5B1%5D.zip
 
https://www.dropbox.com/s/ebf4dgwbwfc1jmc/Part%203.zip
 
ඔන්න ඔච්චරයි. ඊට පස්සේ චෙක් කරලම බලන්න,මොනවා කරන්නත් බැකප් එකක් දාගෙන ඉන්න,මෙන්නමෙහෙම තමා මල්ටි ටාස්කින්ග්,ඕන් අපි කැපුනා...........

 



No comments:

Post a Comment