Sunday, July 7, 2013

sony u එකට z බුට් ඇනිමේෂන් එක.....

මන් නම් ටෙස්ට් කොලේ නම් සෝනි u එකක,

හැමතිස්සෙම චාජ් කරන්න හිතෙනවා.

දාලම බලන්න,

පට්ටම ලස්සනයි...

මේක Z එකේ බුට් ඇනිමේෂන් එක .....

ඔන්න ලින්ක් එක.

https://www.dropbox.com/s/n09z5kusqw09t9q/Xperia_Z_Charging_Animation_Ben_Ling.zip

ඉන්ස්ටෝල් කරන්නේ නම් CWM වලින් ෆ්ලෑෂ් කරලා දාන්න...

No comments:

Post a Comment