Monday, July 8, 2013

හෙඩ්සෙට් කනෙක්ට් අයිකන් සෝනි U

මෙන්න මේක දැම්මම පොඩි ගතියක් තිනවා...
දාලම බලන්න,
මෙන්න මගේ ස්ක්රින්ශෝට් එකක්,

















මෙන්න ලින්ක් එක..

https://www.dropbox.com/s/sq8c9yh9y1tb2jh/UnsupportedHeadsetNotifier.apk
 
මේක සිස්ටම් ඇප් වලට දාලා මෙහෙම පර්මිෂන් හදලා රීබුට් කරන්න,මෙන්න මෙහෙම..

ඕන් අපි ගියා........

No comments:

Post a Comment