Saturday, June 13, 2015

DA Rom එක කොරියන් S3 ෆෝන් වලට

                         අද මන් දෙන්නම් එස් 3 කොරියන් කා අතරත් ජනප්‍රිය රොම් එකක් , දැනගෙන නැති අයට දැනගන්න එක්ක , මේ රොම් එකේ බග් එහෙම කිසිම දෙයක් නෑ . USSD කෝඩ් වැඩ , සැම්සුන් කෝඩ් වැඩ , මැසේජ් අව්ල් නෑ. කොරියන් ඇප් නෑ. ඇත්තෙන්ම කියනවානම් කිසිම අව්ලක් නෑ.



Thursday, June 11, 2015

Dokdo Project - 6

                         අද මන් දෙන්නම් අලුත් විදියේ දෙයක් . ඒ තමා ඔෆීෂියල් ලොලිපොප් රොම් එකක් . මේ ප්‍රොජෙක්ට් එක නම් සුපිරි ඈ....  මගේ එස් 3 එකට ලොලිපොප් ඇත්තෙත් නෑ. ඒ උනාට මේ රොම් එක ගැහුවාම ඔෆීෂියල් එකේ කපාපු පාලුව වගේ . ඒ විදියමයි . කිසි වෙනසක් නෑ. බොරු නම් ඔයාලත් චෙක් කරලා බලන්න



Wednesday, June 10, 2015

Galaxy S3 (210K / 210S ) එකට නොට් 2 වගෙ රෝමක් ගහමු

                                ඇත්තටම කාලෙකට පස්සේ තමා මේ ලිපියක් ලොයන්නේ , වැඩ අදික බව නිසා ඉස්සර වගේ ලිපි ලයන්න දැන් වෙලාවක් නෑ. දුක තමා ඉතින් ..... කරුමෙටම කියන්නේ මගේ හැමදේම අප්ලෝඩ් කරලා තිබ්බ Dropbox එකව්න්ට් එකටත් කෙල උනානේ . අහිංසක මටමයි හැම දේම වෙන්නේ :/ අද ඉතින් මම දෙන්නම් ගැලැක්සි  එස් 3 SHV-E210K ඔල්ලේ කියන ෆෝන් එකට රෝම් / මොඩිෆයි වගේ එව්වා :)