මෙන් රොම් එක ගොඩාක් ෆෝන් වලට සපෝට් කරනවා . මන් ඒ ෆෝන් ලිස්ට් එක දෙන්නම් ඔන්න .
1. Nexus 4 / 5 / 7
2. Galaxy S3 >> i9300 / Shw-M440S / Shv-E210K / Shv-E210S /
3. Galaxy S5 >> SM-G900S , K , F මොඩ්ල් තුනටම / SM-G901F / SM-G906K , S මොඩ්ල් දෙකටම
4. Galaxy Note 3 >> SM-N9005 / SM-N900K , S
5. LGE Optimus G >> LGE-E975
6. Pantech VEGA LTE-A >> IM-A880S
7. Pantech VEGA IRON2 >> IM-A910S/K/L
ඔය ඔක්කොටම මේ රොම් එක ගහන්න පුළුවන් කිසිම අව්ලක් නැතුව . මේක ගහන්න තින්නේ රිකවරි එකෙන් හොදේ .
මොනවා කරන්නත් කලින් රිකවරි එකෙන් බැකප් එකක් අරගෙන ඉන්න .කෙල උනොත් ගොඩ දාගන්න
මේ ලින්ක් එකට ගිහින් ඩව්න්ලෝඩ් කරගන්න
අන්තිමටම ඇවිල්ලා තියෙන අප්ඩේට් එක අරගෙන ගහන්න . පරණ අප්ඩේට් එකක් නම් අරගෙන ගහන්න එපා . android වශ්න් එක බලලා එහෙම රොම් එක ඩව්න්ලෝඩ් කරගන්න .
රොම් එක ඉන්ස්ටෝල් කරගන්නේ මෙහෙමයි
රොම් එක ගන්න තැන එහා පැත්තේ තමන්ගේ ෆෝන් එකට අදාලව රොම් එක ෆ්ලෑෂ් කරන විදිය තිනවා , ඒ විදියට බලලා එහෙම කරන්න.
එහෙනම් අපි අලුත් දවසකින් අලුත් දෙකින් නැවත හම්බෙමු...
Shv e170L ekata rom ekk hoyala dynko
ReplyDeleteelama... keep it up bro
ReplyDeleteSHV-210L වලට බැරිද ?
ReplyDeleteshv e120L walata baridooo? S2 walata lolipop barida?
ReplyDeleteLink eka weda na
ReplyDeleteade bn oka damma... oya rom ekta suppatama batry bhinwa bn....
ReplyDeleteMe bro mata hoyala denawad lg l7 p705 4n ekata orja penumak tiyena recovery walin gahanna tiyena android lolipop 5.1 romak ...aniwa hoyala denawada bro??
ReplyDeletemchn mata diyanko naveen gt i9301i ekata romak bn
ReplyDeletemcn me ROM 1 nikanma flash karanna puluwanda E210S rooted (recovery flashed)
ReplyDeletes2 walata barida
ReplyDeletebro facebook link ekak diyan ube profile eka
ReplyDeleteමචං phone එක samsung galaxy ace next.....SMG313HZ....මේකට ඕක ගහන්න පුලුව්ද බං....
ReplyDeleteshv-e160k to n7000 s5 4g password eke mokadda
ReplyDeleteMcho link ek weda na
ReplyDelete