Saturday, June 13, 2015

DA Rom එක කොරියන් S3 ෆෝන් වලට

                         අද මන් දෙන්නම් එස් 3 කොරියන් කා අතරත් ජනප්‍රිය රොම් එකක් , දැනගෙන නැති අයට දැනගන්න එක්ක , මේ රොම් එකේ බග් එහෙම කිසිම දෙයක් නෑ . USSD කෝඩ් වැඩ , සැම්සුන් කෝඩ් වැඩ , මැසේජ් අව්ල් නෑ. කොරියන් ඇප් නෑ. ඇත්තෙන්ම කියනවානම් කිසිම අව්ලක් නෑ.






                        මේ රොම් එක ගැන කියන්න තව විශේෂ දෙයක් තිනවා , තමා රොම් එක හදලා තින්නේ Dileepa Anuradha Perera කියන අපේ සහෝදරයෙක්ම තමා .
මේ රොම් එක 210K , 210L මොඩ්ල් දෙකටම තිනවා .




මොන දේ කරන්නත් කලින් තින හැම දේම බැකප් කරගෙන ඉන්න . නොකිව්වා කියන්න නම් එපා ඈ...........

වැදගත්ම දේ තමා මේ රොම් එක ගහනවානම් අනිවා ඔෆිෂියක් හරි 4.4 වෙලා ඉන්න ඕනා . 4.1 වල හරි 4.3 වල ඉදන් හරි මේ රොම් එක ගහන්න යන්න එපා .



ඩව්න්ලෝඩ් කරගන්න

210K - ගන්න --->> රොම් එක සමන්ද සියලු විස්තර මෙතනින් බලාගන්න

210L  - ගන්න  
රොම් එක සමන්ද සියලු විස්තර මෙතනින් බලාගන්න

ඉන්ස්ටෝල් කරගන්නේ මෙහෙමයි

  • 210K අය නම් ඔදින් එකෙන් ෆ්ලෑෂ් කරන්න , ඒ වැඩේ නම් පට්ටම ලේසි කිසිම අමාරුවක් නැතුව ගොඩ දාගන්න පුළුවන් .

මේ විදියට කරන්න .




  • Download The ROM.

  • Extract it. (Password- pereradileepae210knote4v1)
  • Put Your Phone To Download Mode.
  • Open Odin
  • Select PDA and Choose The Extracted File.
  • Press Start.
  • Do a Factory Reset After Flashing Done.
  • YOU MUST BE IN KITKAT TO FLASH THIS ROM.

  • ඔදින් වලින් වැඩකරන්නේ මෙහෙමයි , ඒ ගැන දැනගන්න මේ ලින්ක් එකට යන්න

    මේ විදියට තමා ඔදින් වලින් වැඩ කරන්නේ ,ඩව්න්ලෝඩ් මොඩ් යන්නේ 

    Press & hold Volume down + Home + Power buttons until the screen shows you a Warning screen. When you get the warning screen press the Volume Up button & you will be in Download mode or so called ODIN Mode

    • 210L අය මෙහෙම කරන්න . 


      • Download V3 Zip File.
      • Copy The Zip File to Internel Storage.
      • Reboot To Recovery. 
      • ෆෝන් එක රීසෙට් කරන්න
      • Clear Data/Cache/System.
      • Install The ROM.
      • Reboot!


      ෆෝන් එක ඔන් වෙන්න ටික වෙලාවක් යයි බය වෙන්න එපා . ඔන් උනාට පස්සේ හොද නරක බලන්න . 

      මන් නම් ටෙස්ට් කරේ 210K එකක . මට නම් කිසි අව්ලක් අවේ නෑ









    44 comments:

    1. Apitath owage romak hadala dennako...

      ReplyDelete
    2. මේකෙ 4 වැඩ ද යාලුවා දැන් ගොඩක් කල් ඉඳල මේක පාවිච්චි කරන්නේ කිසිම අවුලක් නෑ කිසිම ෆෝන් 20 කට වැඩිය මේ රොම් එක ෆෑෂ් කළා කිසිම අවුලක් ආවෙ නෑ

      ReplyDelete
    3. http://lankasoft1.blogspot.com/2015/05/samsung-glalaxy-s3-shv-e10k-custom-rom.html

      ReplyDelete
    4. samsung duos 3 එකට හොද රොම් නැද්ද යාලුවා.
      4n එක system busy වෙනවා ......

      ReplyDelete
    5. Mage android 4.3 mekata gahanna berida yaluwa plz help plz

      ReplyDelete
    6. ඔන්න් S3 එනිකොල් එකට රෙමි එක
      nishanphoneservicenet.blogspot.com/2015/06/shv-e210s-convert-to-i9300-note4-style.html

      ReplyDelete
    7. ඔන්න් S3 එනිකොල් එකට රෙමි එක
      nishanphoneservicenet.blogspot.com/2015/06/shv-e210s-convert-to-i9300-note4-style.html

      ReplyDelete
    8. anycall s ekata ROM ekak deepanko bro

      ReplyDelete
    9. yaluwa oya laga tiyanawa nam e tel N3 phone ekata rom ekak denawada mata

      ReplyDelete
    10. me bn original kitkat gahagnne khomda... mata me rom eka gahnna oni.. plz e nisa kiyanna

      ReplyDelete
    11.  

      Ane bn rom eka gahuwata passe cam eka open wenne nane.gahanna kalin weda kala hodata.plz help karahanko hadaganna.rom ekanm patta.eth cam eka weda na

      ReplyDelete
    12. Shv-e 270 ekata kitkat hari lolipop hari gahana vidiya kiyala dennako.plzzzzzz.

      ReplyDelete
    13. Shv-e270k ekata kitkat hari lolipop hari gahana heti kiyala dennako.plzzzzz

      ReplyDelete
    14. Mchnla man aluthen shv e 210k ekak gatta eke data on karata on weenne naha mn mokdd karanna one plz help me

      ReplyDelete
    15. Rom eka download wenne nehe ne load wevi thiyanawa data kepenawa.plz help me kauruhari mage eka s3 210k ekak.

      ReplyDelete
    16. mchn mn laga s3 shv e210k ekk tynne
      android 4.4 kitkat
      meke imei null kyl wtenwa.sim wadath naha
      meka hadagnna widiyk kyhllako..loku udwwk..rom ekk gahuwot hriyaida

      ReplyDelete
      Replies
      1. Imi null welanam wade hariyan na.samsung tools walin try karala balanna aye imi gahanna puluwanda kiyala.naththam phone eka wisik karala danna.naththam *#9090# gahala network mode set gihin wcdma walata change karala try karanna

        Delete
    17. machan..camera eka weda nee..ekata mko karanna oni..

      ReplyDelete
    18. Shv 210k ekata international kitkat (I9305) gahana widiha danawada, nathan link ekak wath

      ReplyDelete
    19. Extract wen nane error ekak enawa

      ReplyDelete
    20. meke 319712358 code eka wada nane
      3G aula hadaganne kohomada?

      ReplyDelete
      Replies
      1. *#9090# gahala netwrk mode ekata gihin wcdma active karanna.wade ok.signal drop wenawa ekai machan aula.meheta 4g nane hariyata

        Delete
    21. ai mcn ekama model ekaka rom witharak denne udaharanayak widiyata s2 hd haththoth e120l eke rom vitharane denne

      ReplyDelete
    22. Mata s3 L akata hoda rome akak nedda 2016

      ReplyDelete
    23. machan la mage phone ekata me rom eka gahala "CAMARA FAIELD" kiyala watenewa..mokada keranne camara eka open wenne na bn...please help me...

      ReplyDelete
    24. machan la mage phone ekata me rom eka gahala "CAMARA FAIELD" kiyala watenewa..mokada keranne camara eka open wenne na bn...please help me...

      ReplyDelete
    25. ado dvd ekakata gahala gedarata ewapanko salli dennam

      ReplyDelete
    26. Shv-e210s ekt hod romk hadl denn plzzz loku udwwk

      ReplyDelete
    27. Shv-e210s ekt da romk ghl denn ekt rom adui bn

      ReplyDelete
    28. Macho 210k ekak thiyenne.flash karanna computer ekak onida?

      ReplyDelete
    29. This comment has been removed by the author.

      ReplyDelete
    30. This comment has been removed by the author.

      ReplyDelete
    31. Ade badu wada koliti patta.

      ReplyDelete