Tuesday, January 21, 2014

Android ගැන වැදගත් දේවල් ටිකක් දැනගමු

                                          මන් අද කියා දෙන්නම් රූට් කරලා හෙන ගේම් දෙන්න යන කට්ටියට එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන්න වෙන කරදර වලට විසදුම් ටිකක් . මන් දාන ඒවාට අමතරව ලොකු , පොඩි  අව්ල් එහෙම ගැන තිනවානම් කොමෙන්ට් එකකින් ඒ ටික කියන්නකෝ ??


  • අඩේ සිරාවටම පමිෂන් හදන්නේ කොහොමද බන් >> රීප්ලේස් කරානේ :v 


දැන් ඔයාලා මොකක් හරි සිස්ටම් / ෆොන්ට් - සිස්ටම් / ඇප් වගේ එකකට ඕන දෙයක් රීප්ලේස් කරාට එහෙම කරාට එක වැඩ කරන්නේ නෑ . එක ෆෝන් එකේ රිඩ් වෙන්න පමිෂන් හදන්න ඕනා . එක කරන්නේ මෙහෙමයි . ඔයාලා රීප්ලේස් කරපු එක රීප්ලේස් කරපු තැනින් හොයාගෙන එක ඔබාගෙන ඉදලා ( රූට් එක්ස්ප්ලෝරර් ) පමිෂන් එක ක්ලික් කරන්න . ඊට පස්සේ හරි දාන්න තිනවා . ඒටික මෙහෙම දාන්න OK කරන්න . රිබුට් කරන්න




Tuesday, January 14, 2014

ෆෝන් එකෙන්ම ෆෝන් එක රූට් කරමු

                                         අද මන් දෙන්නම් තවත් වටිනා කියන දෙයක් , ගොඩක් අයට කොම් එකකින් ම රූට් කරන්න හම්බෙන්නේ නෑ ( විවිදාකාර හේතු නිසා ) ඒ වගේ අයට මේක ඉතා වැදගත් වෙයි . මන් නම් ටෙස්ට් කරේ නෑ මේක . මන් නම් ඉතින් හැම දාම රූට් කරන්නේ මෙන්න මේකෙන් >> රූට් කරදරයට නිමාවක්  /  මේක දුන්නෙත් බුකියේ ඉන්න Dilshan Wishwajith සහෝදරයා . ටෙස්ට් කරලා තින්නේ මෙන්න මේ ෆෝන් වල 100 % වැඩ



Sunday, January 5, 2014

මාර GB රොම් එකක් = රේ

                            මන් GB රොම් ගහන්න වැඩි ආසාවක් නෑ , දවසක් පොඩි ආතල් එකට ගැහුවා රෝම් එකක් . නරකම නෑ ඉතින් මේක ගෙමින් රොම් එකක් ද කොහෙද , පෆොමන්ස් වලට නම් ගින්දර අයේ ලොවෙත් . ඒ කියන්නේ ස්පීඩ් . මේක ටිකක් අයිස් පැත්තට බර වැඩි . ඒ ඉන්ටෆෙස් එකත් තිනවා , කව්රුත් දන්නවනේ GB වලට මොඩිෆිකේෂන් එහෙම හෙන අඩුයි ඉතින් !!



Friday, January 3, 2014

සයනොජන්මොඩ් රොම් වල බග් ෆික්ස් + මොඩිෆයි

 cm රොම් ගැහුවාම් ෆෝන් පට්ටම ස්පීඩ් වෙනවා  බලන් ඉදිද්දී , ඒ හින්දා CM  රොම් ගහන්න ගොඩක් අය කැමති ,     අපිට මේ cm රොම් වල ලොකු බග් දෙකක් තිනවා ඒ තමා

1. කැමරා 8MP දැම්මම ෆුල් ස්ක්‍රීන් වෙනවා

2. තින කීබෝර්ඩ් එක එච්චර ගැලපෙන්නේ නෑ

දැන් අපි ඒවා හදාගම්මු

මුලින්ම කීබෝඩ් එක හදමු 




4.2.2 රොම් එකක් රේ එකට

                  මේ 2014 අලුත් අව්රුද්දට දාන මුල්ම පොස්ට් එක තමා මේ . හැමෝටම සුබ අලුත් අව්රුද්දක් වේවා කිවා ඕන් . මේ අව්රුද්දෙත් අපි මොනවා මොනවා හරි කරමු ඉතින්  

                   අද දෙන්නම් මම නියම රොම් එකක් , රේ එකට හොදේ . මේක නම් අයේ නියමම රොම් එකක් තමා . මොකද බග් එහෙම සෙට් උනේ නම් නෑ . ෆෝන් එක ඩුවෙල් කෝ එකක් වගේමයි මේ රෝම් එක ගැහුවාම . සිරාවටම . බොරුනම් ගහලම බලන්නකෝ . මේක ඇත්තටම cm රොම් එකක් . බග් නෑ කිව්වට පොඩි අව්ල් වගයක් තිනවා ඒවා මන් හදාගන්න හැටි  කියා දෙන්නම්

දැන් එහෙනම් රෝම්  එක ගැන බලමු 

මේක ගහන්න නම් අනිවා 


  • රූට් 
  • cwm
  • bl අන්ලොක් වෙලා තින්නම ඕනා