අද දෙන්නම් මම නියම රොම් එකක් , රේ එකට හොදේ . මේක නම් අයේ නියමම රොම් එකක් තමා . මොකද බග් එහෙම සෙට් උනේ නම් නෑ . ෆෝන් එක ඩුවෙල් කෝ එකක් වගේමයි මේ රෝම් එක ගැහුවාම . සිරාවටම . බොරුනම් ගහලම බලන්නකෝ . මේක ඇත්තටම cm රොම් එකක් . බග් නෑ කිව්වට පොඩි අව්ල් වගයක් තිනවා ඒවා මන් හදාගන්න හැටි කියා දෙන්නම්
දැන් එහෙනම් රෝම් එක ගැන බලමු
මේක ගහන්න නම් අනිවා
- රූට්
- cwm
- bl අන්ලොක් වෙලා තින්නම ඕනා
ඔන්න එහෙනම් අපි බැකප් කරගන්න ඕන ඩේම බැකප් කරගන්න ඕනා . මොකද කෙලවුනොත් බැකප් එක දීල ගොඩ ගන්න පුලුවං
ඩව්න්ලෝඩ් කරගන්න ඕන ඒවා ගම්මු
රොම් එක ගම්මු
ගුගල් ගැප්ස් ගම්මු
ඔන්න ඔය ටික ඩව්න්ලෝඩ් කරගෙන චිප් එකට දාගන්න
ඊට පස්සේ අපිට තින්නේ රොම් ෆයිල් එක ඇතුලෙ තින කර්නල් එක ෆ්ලෑෂ් කරන්න . මන් එක කියා දීලා ඇතිනේ . රොම් ෆයිල් එක එක්ස්ට්රක්ට් කරලා එක ඇතුලේ තින boot.img එක අරන් ෆ්ලෑෂ් ටුල් වලින් මෙන්න මේ විදියට ගහන්න
බලන්න
ඊට පස්සේ එහෙම්මම රිකවරි එකට ගිහින් මෙන්න මේ වැඩ ටික කරන්න
- WIPE DATA
- WIPE CACHE
- WIPE DALWIK CACHE
- INSTALL ROM
- INSTALK GAPPS
- REBBOT YOUR PHONE
දැන් එහෙනම් ෆෝන් එක ඔන් උනාට පස්සේ හොද නරක බලන්න
මගේ පොටෝ ටිකක් - එකත් බලන්න
එහෙනම් අපි ගියා / ගහලා හොද නරක එහෙම බලන්නකෝ
Meka danna ona mona version ekada..man den daala thiyenne 4.1.2 ver eka...ekata daanna puluwanda meka...
ReplyDeleteඔය දාලා තින වෂන් එකටම පුළුවන් . රොම් සිප් චිප් එකට දාලා . ෆෝන් එක ඔෆ් කරලා කර්නල් එක ගහලා එහෙම්මම රිකවරි ගිහින් සිප් ෆ්ලෑෂ් කරපන්
Deleteniyamai mcn..
ReplyDelete