Friday, January 3, 2014

සයනොජන්මොඩ් රොම් වල බග් ෆික්ස් + මොඩිෆයි

 cm රොම් ගැහුවාම් ෆෝන් පට්ටම ස්පීඩ් වෙනවා  බලන් ඉදිද්දී , ඒ හින්දා CM  රොම් ගහන්න ගොඩක් අය කැමති ,     අපිට මේ cm රොම් වල ලොකු බග් දෙකක් තිනවා ඒ තමා

1. කැමරා 8MP දැම්මම ෆුල් ස්ක්‍රීන් වෙනවා

2. තින කීබෝර්ඩ් එක එච්චර ගැලපෙන්නේ නෑ

දැන් අපි ඒවා හදාගම්මු

මුලින්ම කීබෝඩ් එක හදමු 





මට නම් මේ කීබෝඩ් එක පෙන්න බෑ . හෙන දුකක් විදින්න වෙනවා මේකෙන් දෙයක් ටයිප් කරන්න ගියාම . ඒ හින්දා අපි එක්ස්පෙරියා ඩිෆෝල්ට් කීබෝර්ඩ් එක දගම්මු

කිබෝඩ් එක ගන්න

ඕක ගිහින් රිකවරි එකෙන් ෆ්ලෑෂ් කරලා දාන්න තින්නේ

ඔන්න දැන් <3


දැන් මම දෙන්නම් තව ලස්සන කීබෝර්ඩ් එකක් ( හොනමි )



ඩව්න්ලෝඩ් කරගන්න

2. තමා කැමරා බග් එක . මෙන්න මෙහෙම තමා 8MP දැම්මම තින්නේ


ඒ කියන්නේ ෆුල් ස්ක්‍රීන් එනවා මේ ජීවිතේට 8MP දැම්මම වෙන්න බැනේ / මේක අපි හදාගන්න මෙන්න මෙහෙම

ඩව්න්ලෝඩ් කරගන්න

මේක ඉන්ස්ටෝල්  කරගන්න . එතකොට ඒ අව්ලත් ඉවරයි

දැන්  මම දෙන්නම් තීම් ටිකක් . අපි දැන් නියම එක්ස්පෙරියා ලුක් එක ගන්න යන්නේ


ඒ කිව්වේ මෙන්න මේ ලුක් එක ගන්නයි දැන් යන්නේ

ගන්න

ඊළගට දෙන්නම් කිට්කැට් එක්ක . මෙකැ නම් පට්ටයි නියම එක්ක ලොවෙත්

අරගන්න

ඕවා දාලා කරලා එහම බලන්නකෝ

තව දෙයක් සි එම්  රොම් වලට නම් යේ තීම් නම් මාකට් එකේ වැහි වැහැලා , බොරු නම් සච් එක්ක දාලා බලන්නකෝ 

එහෙනම් අපි පස්සේ හමුවෙමු

ඔයාලට cm රොම් වල තින බග් ගැන කියන්න පුළුවන් නම් ලොකු දෙයක් >> මන් කිව්වේ රේ වලට හොදේ

9 comments:

  1. තැන්ක්ස් කොල්ලනේ :3 රේඩියෝ අව්ල නම් ගොඩාක් රොම් වල නම් තිනවා

    ReplyDelete
  2. Ai 8 mp dammama full screan enna bari ??

    ReplyDelete
  3. Me cwm rom eka dialog k 35(ics 4.0.4)ta awlak nathuwa wadada.brick wen nane?

    ReplyDelete
  4. @ Naveen- mchn meke ara theme eka download karanna bane ban....dropbox nothing kiyala watenawane bn....

    ReplyDelete
  5. Etel i6 එකට හරියන cm රොම් එකක් හොයල දෙනවද???

    ReplyDelete